Ow dan beer kochchara biwwath wadinneth naa.... Chu karanawa bonawa chu karanawa bonawa... Anthimata ithin handata yana beheth gahala thama sanasenne....
එහෙම එකෙක්ට මොනවත් කරන්න බැ බන් අද කාලේ. කරන්න පුළුවන් එකම දේ රෙස්පොන්සිබල් විදිහට ද්රින්ක් එකක් දාන විදිහ ළමයට කියල දෙන එක. ද්රින්ක් එකක් දැම්මම තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක , ද්රින්ක් එකක් ගන්නකොට ප්‍රමානේ දැනගනෙන ගන්න විදිහ වගේ ඒවා ඒ කාලේ ඉදන් කියල දෙන්න ඕනේ. එකෙන් තමා සොසයිටි එකක් හැදෙන්නේ.
ඉස්සර උනේ මොකද සොසයිටි එක ෆ්‍රී නැති නිසා කොල්ලෝ හොරෙන් බොන්න ගත්තා. ගල් බාගේ කටේ තියන් ගහන්නේ ස්කොලේදී. උන් ලොකු වෙනකොට ගල් මදි. යනවා කසියා වලට. එකත් මදි යනවා ස්පිරිට් එකට. ඊට පස්සේ උට උවත් නැ , උගේ ෆැමිලි එකත් නැ , සමාජෙනුත් කොන් වෙනවා. ෆ්‍රී එක දීලා හරි මෙතඩ් එක කියල දුන්නම උත් හිතනවා මේක කන්ට්‍රෝල් එකක් ඇතුව යන්න ඕනේ චෝර වෙන්නේ නැතුව කියන එක. ඒ වගේම බිලා චෝර වෙන්නෙත් නැ ක්‍රමේට හුරු වෙන නිසා

සිකුරාදා
Navy Seal බාගයයි
Sprite එකයි
Pork එකයි![]()
මටනම් ඔඩික්ලෝන් බොනවා වගේ නේවි සීල් .ගල් බාගයක් ගහපන්කෝ..පෝර්ක් කෑල්ලක් කන්න තිබ්බනම් දැන්සිකුරාදා
Navy Seal බාගයයි
Sprite එකයි
Pork එකයි![]()
ES එකෙන් මේකට මාරු වුනා බන්..මටනම් ඔඩික්ලෝන් බොනවා වගේ නේවි සීල් .ගල් බාගයක් ගහපන්කෝ..පෝර්ක් කෑල්ලක් කන්න තිබ්බනම් දැන්![]()
මම es බාගයක් ගැහුවා ගිය ඉරිදා..නේවි සීල් වලට වඩානම් හොදයි..වෙලන්නෙත් නැහැES එකෙන් මේකට මාරු වුනා බන්..
ES මරු බන්.මම es බාගයක් ගැහුවා ගිය ඉරිදා..නේවි සීල් වලට වඩානම් හොදයි..වෙලන්නෙත් නැහැ
අපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.එහෙම එකෙක්ට මොනවත් කරන්න බැ බන් අද කාලේ. කරන්න පුළුවන් එකම දේ රෙස්පොන්සිබල් විදිහට ද්රින්ක් එකක් දාන විදිහ ළමයට කියල දෙන එක. ද්රින්ක් එකක් දැම්මම තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක , ද්රින්ක් එකක් ගන්නකොට ප්‍රමානේ දැනගනෙන ගන්න විදිහ වගේ ඒවා ඒ කාලේ ඉදන් කියල දෙන්න ඕනේ. එකෙන් තමා සොසයිටි එකක් හැදෙන්නේ.
ඉස්සර උනේ මොකද සොසයිටි එක ෆ්‍රී නැති නිසා කොල්ලෝ හොරෙන් බොන්න ගත්තා. ගල් බාගේ කටේ තියන් ගහන්නේ ස්කොලේදී. උන් ලොකු වෙනකොට ගල් මදි. යනවා කසියා වලට. එකත් මදි යනවා ස්පිරිට් එකට. ඊට පස්සේ උට උවත් නැ , උගේ ෆැමිලි එකත් නැ , සමාජෙනුත් කොන් වෙනවා. ෆ්‍රී එක දීලා හරි මෙතඩ් එක කියල දුන්නම උත් හිතනවා මේක කන්ට්‍රෝල් එකක් ඇතුව යන්න ඕනේ චෝර වෙන්නේ නැතුව කියන එක. ඒ වගේම බිලා චෝර වෙන්නෙත් නැ ක්‍රමේට හුරු වෙන නිසා
Naa ban wadinnama ona naa. Kisima chill ekakuth naa ne...වදින්න බියර ගැසීම..
ඕකෙන් තමා කෙලවෙන්නේ
ES blue eka hodai spicy taste ekak thiyenne....ES මරු බන්.![]()
නේවි සීල් හොඳයි. වේලවනකොට තමා එපා වෙන්නෙ බං. දුඹුරුව තමා මම නම් ප්‍රිෆර් කරන්නේ. නේවි සීල් කාලට ලොකු ස්ට්‍රෝං කෑන් එක මරුසිකුරාදා
Navy Seal බාගයයි
Sprite එකයි
Pork එකයි![]()
oba wahanse mahana une pasal gihin iwara unama daඅපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.
අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.
ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.
රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
ඇඟට විතරයි වෙරි. ඔලුවට වෙරි නෑ. අතපය වාරු නෑ, ඔලුව කැරකෙනවා එච්චර්යි. බියර් නම් එපා වෙනව එන්න එන්නNaa ban wadinnama ona naa. Kisima chill ekakuth naa ne...
මූ කිව්වේ සෝෂල් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන බන්..ඒක සමාජයේ ඉද්දි යම් යම් තැන් වලදී අපිට ඕන වෙනවාඅපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.
අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.
ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.
රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
ඔය වැරදි සහ නිවැරදි අතර මාජින් එක මොකක්ද බංඅපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.
අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.
ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.
රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
Naa ban wadinnama ona naa. Kisima chill ekakuth naa ne...
ES blue eka hodai spicy taste ekak thiyenne....
------ Post added on Aug 12, 2022 at 8:36 PM
ES blue aka patta..නේවි සීල් හොඳයි. වේලවනකොට තමා එපා වෙන්නෙ බං. දුඹුරුව තමා මම නම් ප්‍රිෆර් කරන්නේ. නේවි සීල් කාලට ලොකු ස්ට්‍රෝං කෑන් එක මරු
Ehema na bn.. Lankavedi tika denek gaani vage line ekak danna ava.. unva man ganan gaththe na. Rata giyata passe aulk unema na. Suddo alcohol nathi eva denava party valadi ehema. Bona eka nathi eka thamange kamaththane bnමූ කිව්වේ සෝෂල් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන බන්..ඒක සමාජයේ ඉද්දි යම් යම් තැන් වලදී අපිට ඕන වෙනවා