අද බයිසන් බියර්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එහෙම එකෙක්ට මොනවත් කරන්න බැ බන් අද කාලේ. කරන්න පුළුවන් එකම දේ රෙස්පොන්සිබල් විදිහට ද්රින්ක් එකක් දාන විදිහ ළමයට කියල දෙන එක. ද්රින්ක් එකක් දැම්මම තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක , ද්රින්ක් එකක් ගන්නකොට ප්‍රමානේ දැනගනෙන ගන්න විදිහ වගේ ඒවා ඒ කාලේ ඉදන් කියල දෙන්න ඕනේ. එකෙන් තමා සොසයිටි එකක් හැදෙන්නේ.

    ඉස්සර උනේ මොකද සොසයිටි එක ෆ්‍රී නැති නිසා කොල්ලෝ හොරෙන් බොන්න ගත්තා. ගල් බාගේ කටේ තියන් ගහන්නේ ස්කොලේදී. උන් ලොකු වෙනකොට ගල් මදි. යනවා කසියා වලට. එකත් මදි යනවා ස්පිරිට් එකට. ඊට පස්සේ උට උවත් නැ , උගේ ෆැමිලි එකත් නැ , සමාජෙනුත් කොන් වෙනවා. ෆ්‍රී එක දීලා හරි මෙතඩ් එක කියල දුන්නම උත් හිතනවා මේක කන්ට්‍රෝල් එකක් ඇතුව යන්න ඕනේ චෝර වෙන්නේ නැතුව කියන එක. ඒ වගේම බිලා චෝර වෙන්නෙත් නැ ක්‍රමේට හුරු වෙන නිසා
    :love: :love: 🙏
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    🤌👏👏👏
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Ow dan beer kochchara biwwath wadinneth naa.... Chu karanawa bonawa chu karanawa bonawa... Anthimata ithin handata yana beheth gahala thama sanasenne....

    වදින්න බියර ගැසීම..😳
    ඕකෙන් තමා කෙලවෙන්නේ

    සිකුරාදා

    Navy Seal බාගයයි
    Sprite එකයි
    Pork එකයි 😌

    යකෝ navy seal කියන්නේ sprite වගේ තමා
    ගහපන් ගල්ක් එක්කෝ black ලේබල්
    ------ Post added on Aug 12, 2022 at 8:13 PM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සිකුරාදා

    Navy Seal බාගයයි
    Sprite එකයි
    Pork එකයි 😌
    මටනම් ඔඩික්ලෝන් බොනවා වගේ නේවි සීල් .ගල් බාගයක් ගහපන්කෝ..පෝර්ක් කෑල්ලක් කන්න තිබ්බනම් දැන් 🤭
     
    • Sad
    Reactions: Walter White

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එහෙම එකෙක්ට මොනවත් කරන්න බැ බන් අද කාලේ. කරන්න පුළුවන් එකම දේ රෙස්පොන්සිබල් විදිහට ද්රින්ක් එකක් දාන විදිහ ළමයට කියල දෙන එක. ද්රින්ක් එකක් දැම්මම තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක , ද්රින්ක් එකක් ගන්නකොට ප්‍රමානේ දැනගනෙන ගන්න විදිහ වගේ ඒවා ඒ කාලේ ඉදන් කියල දෙන්න ඕනේ. එකෙන් තමා සොසයිටි එකක් හැදෙන්නේ.

    ඉස්සර උනේ මොකද සොසයිටි එක ෆ්‍රී නැති නිසා කොල්ලෝ හොරෙන් බොන්න ගත්තා. ගල් බාගේ කටේ තියන් ගහන්නේ ස්කොලේදී. උන් ලොකු වෙනකොට ගල් මදි. යනවා කසියා වලට. එකත් මදි යනවා ස්පිරිට් එකට. ඊට පස්සේ උට උවත් නැ , උගේ ෆැමිලි එකත් නැ , සමාජෙනුත් කොන් වෙනවා. ෆ්‍රී එක දීලා හරි මෙතඩ් එක කියල දුන්නම උත් හිතනවා මේක කන්ට්‍රෝල් එකක් ඇතුව යන්න ඕනේ චෝර වෙන්නේ නැතුව කියන එක. ඒ වගේම බිලා චෝර වෙන්නෙත් නැ ක්‍රමේට හුරු වෙන නිසා
    අපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.

    අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.

    ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.

    රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
     
    • Like
    Reactions: nkt

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    සිකුරාදා

    Navy Seal බාගයයි
    Sprite එකයි
    Pork එකයි 😌
    නේවි සීල් හොඳයි. වේලවනකොට තමා එපා වෙන්නෙ බං. දුඹුරුව තමා මම නම් ප්‍රිෆර් කරන්නේ. නේවි සීල් කාලට ලොකු ස්ට්‍රෝං කෑන් එක මරු
     
    • Love
    Reactions: Walter White

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    අපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.

    අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.

    ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.

    රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
    oba wahanse mahana une pasal gihin iwara unama da
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    Naa ban wadinnama ona naa. Kisima chill ekakuth naa ne...
    ඇඟට විතරයි වෙරි. ඔලුවට වෙරි නෑ. අතපය වාරු නෑ, ඔලුව කැරකෙනවා එච්චර්යි. බියර් නම් එපා වෙනව එන්න එන්න
     
    • Like
    Reactions: Jasonbrody

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.

    අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.

    ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.

    රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
    මූ කිව්වේ සෝෂල් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන බන්..ඒක සමාජයේ ඉද්දි යම් යම් තැන් වලදී අපිට ඕන වෙනවා
     
    • Like
    Reactions: Yakka putha

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    අපේ පන්තියේ හිටපු එවුන් බියර්, තූල්, කේජී ගහන කොට මමයි, තව සෙට් එකකුයි ඒ මොනවත් කරන්නැතුව හිටියා.

    අදටත් ඒවා පාවිච්චි කරන්නෑ කියලා අපිට හෙන ගැහිලා නෑ. කිසිම පාඩුවක් වෙලත් නෑ.

    ළමයින්ට කියලා දෙන්න ඕනෙ සමාජයේ කවුරු වැරදි කළත් තමන් හරි දේ කරන විදිහ ගැන.

    රෙස්පොන්සිබල් විදිහට බිව්වත් ගඳ එනවා.
    ඔය වැරදි සහ නිවැරදි අතර මාජින් එක මොකක්ද බං
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,557
    124,766
    113
    දෙහිවල
    Naa ban wadinnama ona naa. Kisima chill ekakuth naa ne...

    ES blue eka hodai spicy taste ekak thiyenne....
    ------ Post added on Aug 12, 2022 at 8:36 PM
    නේවි සීල් හොඳයි. වේලවනකොට තමා එපා වෙන්නෙ බං. දුඹුරුව තමා මම නම් ප්‍රිෆර් කරන්නේ. නේවි සීල් කාලට ලොකු ස්ට්‍රෝං කෑන් එක මරු
    ES blue aka patta.. 💙
    සුදුවා මරු බන් එලිවෙන්න.. ආමාරු නැහැ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මූ කිව්වේ සෝෂල් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන බන්..ඒක සමාජයේ ඉද්දි යම් යම් තැන් වලදී අපිට ඕන වෙනවා
    Ehema na bn.. Lankavedi tika denek gaani vage line ekak danna ava.. unva man ganan gaththe na. Rata giyata passe aulk unema na. Suddo alcohol nathi eva denava party valadi ehema. Bona eka nathi eka thamange kamaththane bn