අද මගේ උපන් දිනේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මගෙ ඔලුව අවුල් වුණාම එක වචනයක් කටින් පිටකරගන්ඩ අමාරුයි

    කියන වචනෙ ගානෙ ඔලුව ගහගෙන තමා කතා කරන්නෙ
    ඔලුවට මම අතිනුත් ගහ ගන්නව, පපුවටත් ගහ ගන්නව..

    රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං ගෙදරින් පිට වෙලා ඉන්නව..



    හත්තිලව්වේ... "සුරාන්තයට පත්වෙද්දිම පඩ යනවා" වගේ සීන් එකක් උඹට තියෙන්නෙ. කෝකටත් කියලා ෆුල්ෆේස් හෙල්මට් එකක් ගෙනල්ල තියාගන්ඩ මතු ආරක්ෂාවට.

    සුබ උපන්දියනක් වේවා
    හැන්දෑවට අඟලක් දෙකක් දාපන් අද, ඔය තෝන්තු ගතිය මග ඇරිලා නහර වැඩකරන්නත් එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,524
    36,488
    113
    මැදමහනුවර
    Bsjt0Dj.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Happy birth day 🎊🎉🎁🎈🎂 bokka
    Set wemu welawaka
    Ubata pc ekakut tiyeda

    Mage birthday feb 5 ban 33

    pc එකක් තමා තියෙන්නෙ
    ඇයි උඹලට පොටෝ එකකුත් දැම්මෙ
    crt 17" මොනිටරයක් බං තියෙන්නෙ, අපරාදෙ කරන්ට් එක
    lcd එකක් අර දෙන්න නෑනෙ. ඒකවත් කල්පනාවට එන්නෙ නැතුව ඇති
     
    • Like
    Reactions: thinking_guy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    pc එකක් තමා තියෙන්නෙ
    ඇයි උඹලට පොටෝ එකකුත් දැම්මෙ
    crt 17" මොනිටරයක් බං තියෙන්නෙ, අපරාදෙ කරන්ට් එක
    lcd එකක් අර දෙන්න නෑනෙ. ඒකවත් කල්පනාවට එන්නෙ නැතුව ඇති

    Ube laptop eka etakota ?

    Mama ram ara gatte ekatane ban
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka
    අපේ අම්මටත් මගේ රෝග ලක්ෂණ තියෙනව
    මොකක්හරි වුණාම ඒකම කල්පනා කරනව. වටේ පිටේ වෙන්නෙ මොනාද අනිත් ඇවිල්ල මොනාද කියන්නෙ ඒ කිසි දෙයක් එයාට අදාල නෑ
    මහ මොංගල් ඒ වෙලාවට, මම කියල තියෙනව එහෙම ඉන්ඩ එපා කියල
    දවසකුත් මම ඔලුව ගහගෙන කිව්ව ඕක
    ඊයෙත් ඔය වැඩේම කළා.. මට එහෙම ඉන්ඩ බෑ.. අම්ම හොඳට මාත් එක්ක කතා බහ කරල හිනා වෙලා ඉන්ඩෝන.. ඒක එයාගෙ මානසික සෞඛ්‍යටත් හොඳයි
    මට ඔලුව කචල් වෙනව බං නික්ම්ම, මට ඒ වෙලාවට හිතෙන්නෙ මම වැරද්දක් කරලද අම්ම මෙහෙම බුම්මං ඉන්නෙ කියල.. මට මාර ආවේගයක් එන්නෙ ඒ වෙලාවට
    මම බැන්නට කවදාවත් කුණුහරුප කියන්නෙ නෑ :cool: මට එහෙම කියවෙන්නෙ නෑ. ඔලුව ගහගන්න එක තමා කරන්නෙ

    මුලින්ම සුභ උපන්දිනයක් වේවා බ්‍රෝ...

    ඉතින් අම්මාට එහෙම ඉන්න එපා කියන්නෙ නැතුව, එහෙම ඉන්න හේතුව ඇහුවනම් හොදයි නේද බ්‍රෝ?? හැම වෙලේම ඔය හින්දා එහෙමයි ඉන්නෙ කියල හිතනවට වඩා හොදයි අහලා අවුල දැනගන්න එක..