37 කියන්නෙ තාම කොලු වයස නෙ![]()
සුබ උපන්දියනක් වේවා![]()
මගෙ ඔලුව අවුල් වුණාම එක වචනයක් කටින් පිටකරගන්ඩ අමාරුයි
කියන වචනෙ ගානෙ ඔලුව ගහගෙන තමා කතා කරන්නෙ
ඔලුවට මම අතිනුත් ගහ ගන්නව, පපුවටත් ගහ ගන්නව..
රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං ගෙදරින් පිට වෙලා ඉන්නව..
Happy birth daybokka
Set wemu welawaka
Ubata pc ekakut tiyeda
Mage birthday feb 5 ban 33
pc එකක් තමා තියෙන්නෙ
ඇයි උඹලට පොටෝ එකකුත් දැම්මෙ
crt 17" මොනිටරයක් බං තියෙන්නෙ, අපරාදෙ කරන්ට් එක
lcd එකක් අර දෙන්න නෑනෙ. ඒකවත් කල්පනාවට එන්නෙ නැතුව ඇති
Ube laptop eka etakota ?
Mama ram ara gatte ekatane ban


අපේ අම්මටත් මගේ රෝග ලක්ෂණ තියෙනව
මොකක්හරි වුණාම ඒකම කල්පනා කරනව. වටේ පිටේ වෙන්නෙ මොනාද අනිත් ඇවිල්ල මොනාද කියන්නෙ ඒ කිසි දෙයක් එයාට අදාල නෑ
මහ මොංගල් ඒ වෙලාවට, මම කියල තියෙනව එහෙම ඉන්ඩ එපා කියල
දවසකුත් මම ඔලුව ගහගෙන කිව්ව ඕක
ඊයෙත් ඔය වැඩේම කළා.. මට එහෙම ඉන්ඩ බෑ.. අම්ම හොඳට මාත් එක්ක කතා බහ කරල හිනා වෙලා ඉන්ඩෝන.. ඒක එයාගෙ මානසික සෞඛ්‍යටත් හොඳයි
මට ඔලුව කචල් වෙනව බං නික්ම්ම, මට ඒ වෙලාවට හිතෙන්නෙ මම වැරද්දක් කරලද අම්ම මෙහෙම බුම්මං ඉන්නෙ කියල.. මට මාර ආවේගයක් එන්නෙ ඒ වෙලාවට
මම බැන්නට කවදාවත් කුණුහරුප කියන්නෙ නෑමට එහෙම කියවෙන්නෙ නෑ. ඔලුව ගහගන්න එක තමා කරන්නෙ