අද මගේ බර්ත් ඩේ එක

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අද මගේ බර්ත් ඩේ එක

    මචන්ලා අද මගේ බර්ත් ඩේ එක.උබලා මගේ පාර්ටි එනවද? වරෙල්ලා හොදේ

    245896,xcitefun-happy-birthday-cakes-4.jpg

    :lol::lol::lol::lol::lol::P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: එළ එළ.. :) තෑග්ගක් විදියට රෙප් + එකක් වත් දෙන්නම්. :sorry: වෙන මොනව දෙන්නද ඉතින් අපි..

    සු න්දික් න්!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ උපන්දිනයක් වේවා මචන්..
    ඔයාගේ හැම බලාපොරොත්තුවක් ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..