මම මගේ ජිවිතේ කිසිම දවසක අවංක ආදරයක් කරලා නෑ. මම අද ඒ ගැන ගොඩක් දුක් වෙනවා..
අවංකව ආදරේ කරපු එවුනුත් දුකේ, අපි වගේ කාලකන්නිත් දුකේ..

මචන් වෙන්නේ අවසානෙට හැමෝටම එකයි

සුදු පුතා;18430306 said:ඒකිට දැන් මිනිහගෙන් ලැබෙන ආදරේ අඩු වෙලා... උඹ ඉස්සර ආදරේ කල හැටි එකී දන්නවනේ.. ඒ ආදරේ උඹෙන් අරගන්න බලන්නේ අපහු... උඹට මෙන්න පුතේ අවස්තාව ... හෙමිට ඒකිට ලං වෙයන්.. ලං වෙලා තව බඩක් දියන්.. එකෙත් පොටෝ එවන්න කියහන්...![]()

Kalin sukapu photo ehema nathei,thiyenawanm yawapan ekita aye.yawala kiyapan apith kopu nodammanm oya e kale badin thamai kiyala![]()

මට තමන් ආදරය කරපු කෙල්ල එහෙම කරලා, ෆොටෝ ගන්න තරම් විකෘති ආසාවක් නැහැ බං.![]()
ඕව මොනවද බන් අර ප්රියාන් නතෂාව බැඳලා ඉන්නවා දැක්කහම මට පිස්සු වගේ

windapan....duka unath wadiya windina kota sapai.....![]()

ඒක වගේ නෙමේ බං මේ ප්රශ්නේ. දරු සෙනෙහසත් දැනුන ඇත්තමයි බං. ඒකිට බැරි උනා මාව බැඳලා මට අප්පච්චි කියන දරුවෙක් දෙන්න. කමක් නැහැ දැන් බැඳපු එකාට හරි ඒ සතුට ඇතිනේ. ඒත් බං පරණ හීන මතක් වෙනවා![]()