අද මට දුක හිතුනා බං

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක වගේ නෙමේ බං මේ ප්‍රශ්නේ. දරු සෙනෙහසත් දැනුන ඇත්තමයි බං. ඒකිට බැරි උනා මාව බැඳලා මට අප්පච්චි කියන දරුවෙක් දෙන්න. කමක් නැහැ දැන් බැඳපු එකාට හරි ඒ සතුට ඇතිනේ. ඒත් බං පරණ හීන මතක් වෙනවා :(

    දරුව උඹෙද දන්නෑ උඹට ෆොටෝ එවන්නෙ :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත කියපන්. ඒකි උඹට පොටෝ එකක් එව්වෙ නෑනෙ. FB එකේ ශෙයාර් කරපු එකක් උඹටම පෙන්නපු දෙයක් විදිහට හිතන්නෙ ඇයි? ඒකිට උඹව මතකත් නැතුව ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඇත්ත කියපන්. ඒකි උඹට පොටෝ එකක් එව්වෙ නෑනෙ. FB එකේ ශෙයාර් කරපු එකක් උඹටම පෙන්නපු දෙයක් විදිහට හිතන්නෙ ඇයි? ඒකිට උඹව මතකත් නැතුව ඇති.

    නැහැ බං මේ හතර වෙනි පාර මට request කරපු ඒත් මේ පාර එයාගෙ බබා profile pic එකට දාල request කරලා. ඉතිං මම එපා කියල ගියපු කෙනා ඇයි request කරන්නේ.:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    දරුව උඹෙද දන්නෑ උඹට ෆොටෝ එවන්නෙ :confused:

    එහෙම වෙනවනම් දුකක් නැහැ. ඒත් මෙයා වෙන කෙනෙකුට අයිති වුනානෙ බං.:(
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ළමයාගේ මුණ කට උබේ වගේ වෙන්න ඇති , ඒකයි උබට පෙන්නන්න එවනවා ඇත්තේ, නෙද්දකින් එකවත් තේරෙන්නේ නැහැ තොට
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    කොහොමත් මචං අපේ ගෙවල් දෙකෙන් වැඩි කැමැත්ත තිබ්බෙ නැහැ. ඒත් ඒකි මට ඇත්තටම ආදරේ කලා ඒ කාලෙ. ඒත් පස්සේ ඒකි මට ඉක්මනට බඳින්න කියල බල කලා. අපේ අක්කත් බැඳලා නැතුව කොහොමද බං මම එහෙම දෙයක් කරන්නේ එක පාරටම. මම කිවුව තව අවුරුදු 2,3 ඉන්න කියල. ඒකට පස්සේ එයා මට බැනල. කතා නොකරම හිටිය මාස 3 ක් විතර. ඒ කලේ එයාගෙ අප්පච්චිගේ යාලුවෙක්ගෙ පුතෙක් කතා කරලා. පස්සේ මාස හයක් ගිහින් බැන්ද. මට calls අරගෙන උගේ හොඳ කිවුව. මම හිතින් අවුල් වෙලා හිටියත් හිනා වෙලා සුභ පැතුවා! ඒත් ඒකි බඳින්න කලින් දවසේ රෑ මම ඒකිට කතා කරා මම එදා රෑ ඇඬුව බං. ඒකිත් හොඳටම ඇඬුව. :( මොනවා කරන්නද මචං දැන් එයා අම්ම කෙනෙක් වෙලා මට ඒවා පෙන්නලා දුක් දෙන්නේ ඇයි.

    ahhh oka hugaka ayta wena deyaka wage... ikamnta badina oni kiyala..ba kiwa gamn.. gedarin kiyana eakta kamthi wena eaka
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ළමයාගේ මුණ කට උබේ වගේ වෙන්න ඇති , ඒකයි උබට පෙන්නන්න එවනවා ඇත්තේ, නෙද්දකින් එකවත් තේරෙන්නේ නැහැ තොට

    :shocked: ehema seen ekak da danna :eek:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    block කරපන් යකෝ... if you want to move on... උබට අදාළ නැති හැම එකාම fb එකෙන් අයින් කරපන්... අකමැතිනම් මිල්ටෝන් ගෙ සින්දු අහ අහ ඒකිගේ profile එක දිහා බලාගෙන අඩ අඩ හිටපන්. තුවාලේ සනීප කර ගන්නවද? පාර ගන්නවද? . ඔය ඉදල හිටලා හිතට එන feelings වලට වහල් වෙන්ඩ එපා... ටික දවසක් යනකොට හරියයි..!

    මගේ කෙල්ල මාව හය හත් සැරයක්ම follow කරන්ඩ try කරා fake account වලිනුයි දැන් ඉන්න කොල්ලගේ account එකෙනුයි... මේ ලගදි මට ඒකිගේ කොල්ල req එකක් දාල තිබුනා (2 වෙනි පාරට.. පලවෙනි එක මම cancel කරා).. මම ගිහින් බැලුවම, කලින් දවසේ එක ෆොටෝ එකක් දාල තියෙනවා එකිත් එක්ක ඉන්න එකක් එකේ privacy settings "PUBLIC". එක ෆොටෝ එකක් විතරක් පබ්ලික්.. බැලින්නම් මේ මට රිද්දන්ඩ ... අම්බානක අවුල් උනා.. ඒත් මම අත්දැකීමෙන් දන්නවා emotional වෙලාවට desicion ගත්තොත් බඩුම තමා කියල..

    දවසම කල්පනා කරා.. මගේ ගමනට කොහෙන් හරි ඇවිල්ල ඇනයක් වෙනවා මුළු දවසම කනවා මෙකි.. දැම්ම msg එකක් ආයෙත් මෙහෙම මාව follow කරන්ඩ try කරොත් මම උබව නැති කරනවා කියල (මට එක කරන්ඩ පුළුවන් )... දැන් කිසි කරදරයක් නැ මට.. මම මගේ පාඩුවේ ඉන්නවා.. :) :) :) :)

    ඔය කරන්නේ උබට රිද්දන්න ...උබම කල්පනා කරලා decide කරපන්..
     
    :yes::yes: