අද මට මාර වැඩක් උනා......

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    අඩේ මටත් ඔහොම වෙලා තියෙනව මම හිතුවෙ නිකන් මට හිතෙනව කියල...කවදාවත් ගිහින් නැති තැනක් හොදට හුරුවට තිබ්බ...
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    අඩෝ විනාඩි 2ක් ඉස්සරහට යන්න පුලුවන්නම් මරු නේද? ජොබ් 1k කරන්න ඕන නැහැ රේස් බුකියකට ගිහින් අස්සයෙක් දාල ෆුල් අතල් එකේ ඉන්නවනේ....:lol::lol::lol:
     

    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    මටත් ඔහොම දේවල් වෙලා තියනවා. ඊයෙත් මට ඔයවගේ දෙයක් උනා. ඒ දෙය මිට කලින් වෙලා තියනවා වගේ මට දැනුන .
     

    Palihawadana1990

    Well-known member
  • මටත් වෙලා තියෙනව බන්... මම කාටවත් කියන්න ගියෙත් නෑ.... මොකද නෝන්ඩ්යි නෙ.... මටත් හිතා ගන්න බෑ.... මම හිතුවෙ මට විතරයි කියලා... බැලින්නම් ගොඩාක් අයට වෙනවනෙ......:):):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඕක මටත් වෙලා තියෙනවා.. ගොඩක් අයට වෙලා තියෙනවා.. මම අහල තියෙනවිදියට නම් අපි ගැබුරු නිද්දකදී දකින හීන තම ඔය.. ඒ සිද්දිය වෙනකොට අපිට නිකම් එක දැකල පුරුදුයි වගේ... ඉතා තද ගැබුරු නිද්දකදී දකින හීන නිසා අපිට අවදි වෙනකොට ඒවා මතක හිටින්නේ නෑ... ඒ සිද්දිය වෙනකොට තම මතක වෙන්නේ දැකල පුරුදු බවක්... ඒ කියන්නේ අපි නින්දේදී හීනෙන අනාගතය දකිනවා කියලයි... මම මේකේ ඇත්ත නැත්ත දන්නේ නෑ එත් අහල තියෙනවා...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම අහන්නත් සතු‍ටුයි..ඔය Seen එක මටත් කීප පාරක් ම වෙලා තියෙනවා..6,7 පාරක් වගේ..මේ ළඟකදි නම් වුනේ නැහැ..අපි ඒ දේ දකිද්දි අපි ඒක කලින් දැකලා හුරු ගතියක් එනවා.ඒක ඕනවට වඩා තහවුරු වෙනකොට ඔළුවත් කැරකිලා යනව වගේ..විනාඩියක වගේ පරාසයක් තුළ සිද්ද වෙන දේට අදාල කාලය තුළ තත්පර ගානක් ඉස්සරහින් යනවා..ඕක විනාඩියක් දෙකක් වත් ඉස්සරහින් හිටියා නම්..
    කොහොමත් විනාඩියක් වගේ Memory එකක් තමයි ඒ විදියට මතක් වෙන්නේ..පෙර බවයේ සීන් එකක් කියලම කියන්නත් අමාරුයි නේද..පෙර භවයෙන් එන Seen එකකින් තමයි අපිට ආත්ම සගයෝ කියල කට්ටියක් හම්බ වෙන්නේ..
    ජීවිතේට දැකල නැති වුනත් කොහෙදි හරි පලවෙනි පාර දැක්ක ගැමන් දෙන්නටම සෑහෙන්න හුරු පුරුදු කමක් දැනෙනවා එහෙම අයට..ඒ වගේම Telepathy seen එක ගැනත් කතා කරන්න පුලුවන්..ගොඩක් වෙලාවට මව හැ දරුවන් අතර මේ දේ තියෙනව ලු.ඒ වගේම සෑහෙන්න ළඟ අවංක බැඳීමක් තියෙන දෙන්නෙක් අතරත් ඒ වගේ දෙයක් තියෙන්න පුළුවන් ලු..අපට පෙනෙන ලොව තුළ නොපෙනෙන නොදැනෙන නොසිතන දේවල් කාණ්ඩය යටතේ දවසක මේ ගැන කතා කරමු..:confused::confused:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.



    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?




    මචන් එක ඇත්ත ජිවිතේ අපිට ලැබෙන අත්දැකිම් දැකපූ සිද්ධින් කලින් දැකලා වගේ හිතෙන්න පුලුවන් එක , මනොවිද්‍යාත්මකව මොකක් ද එකක් කියනවා මතක නැහැ., තව දෙයක් අපි හිනයක් දකිනකොට අපි සමන්‍ය සිද්ධියක් අපි හිතන්නේ අඩූම ගනේ විනාඩි 4ක් වාත් දකින්න ඇති ... අපරාදේ අම්මා අවිල්ලා ඇහැරුවා , යලුවෙක් කොල් කරා ශොක් හිනය කියල කියනවා නේ, ඉතින් ඇත්තටම පර්ක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා ලූ එ හිනේ දකින්න යන්නේ තප්පරෙනුත් දෂම ගනක් ලූ. ඇත්තටම හිතා ගන්න බැහැ. එත් ඇත්දැකිම් තියෙන අය ඇති,

    මගේ හොදම යාලුවෙක් එයා ඩර්වින් කරගෙන යද්දි කාර් එකේ එකපාරටම නින්ද ගිහින් දඩස් ගලා ඇහැරිලා. එයාට හිතාගන්න බැහැ ලූ එයා එ තප්පරගානට හිනයක් දැකලා තද නින්දේ හෝ සමහර අවස්තා වලදි ඔයලාටත් අත් දකිම් ඇති, එක පාරටම ඇහැරෙද්දි ඇග නිකන් අකුනක් ගහන්වා වගේ.

    එකට ලොකු හෙතුවක් තියෙනවා අපේ මනොකය අපේ ඇගෙන් වෙන් වෙලා සැරි සරනවලූ ආය ඇග ඇතුලට එද්දි ශරිරයයි, මනො-කයයි එකතු වෙන ගොට ගොඩක් ගැස්සෙන්නේ අසීමිත බයලක් නිපදවෙනව, ලු සම්බන්ධ වෙන්න ( පොතක කියෙව්වේ බලන්ගොඩ අනන්ද මෙත්‍රි හමූදුරුවො ගොඩක් ප්‍රයෙශණ කරලා අත් දැකිම් තියෙනවා ලූ) පොත් වල සඳහන් වෙනවා
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Good Post machan
    මටත් ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් විසඳුනා.
    :yes:
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Matath oka wela thiyenawa.. :D Man danna widiyata okata sambanda as.. :nerd: :nerd: api mokak hari dekkahama as 2nma moleta signal yanawa eka parata.. eth eka ahakin yana signal eka anikata kalin giyahama thamai oka wenne.. mokada ethakota moleta eka denila iwarai.. meka harimada danne nehe.. man tika kalekata issella kiyewwe.. :rolleyes: :rolleyes: ah thawa deyak oka godak wenawa kiyanne eka ledak kiyala thibuna.. nathnam ohoma indala hitala wena eka swabhawikai.. :D :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕකට කියන්නේ Déjà vu කියලා මටත් ගොඩක් වෙලාවට ඕක වෙනවා. ගනන් ගන්න තරම් ලොකු සීන් එකක් නෙවෙයි

    Déjà vu (French pronunciation: [deʒa vy] ( listen), literally "already seen") is the feeling of certainty that one has already witnessed or experienced a current situation, even though the exact circumstances of the prior encounter are unclear and were perhaps imagined.

    link eken wedi wisthara
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.



    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    :shocked: affata udu.. :eek:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මචන් ඕක මටත් වෙලා තියනව.....සමහර දවස්වලට දැනෙනව මේ දවස කලින් ගෙවල තියනව වගේ :oo:....කවුද දන්නේ බන්...මේ ලෝකේ මොකක වෙනවද කියල....සමහරවිට මේ ලෝකේ මොකෙක් හරි හදපු ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඇති :D....ඔය ප්‍රෝග්‍රෑම් එකේ errors ද දන්නේ නෑනෙ :P....(මට psycho :confused::sorry: ද මන්ද)
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අඩේ කොල්ලනේ මටත් ගොඩ සැරයක් මේ සීන් එක වෙලා තියෙනවා. මම කස්ටියට කියලත් තියෙනවා...... බලාගෙන යනකොට අපේ බෝට්ටුවෙත් හෙන සෙට් එකක් ඉන්න පාටයි..... හී හී හී

    :rolleyes::rolleyes::eek::eek::rolleyes::rolleyes:
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.



    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    Sira bnn.. matath oya wage siddi wela thiyenawa.... :oo: :oo: :oo:
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Me too

    Matath vela thiyenava machan, eka paratama daneneva me vidiatama una kiala, eth ehema wela ne, e unata eka danenava e vidiata una vage, ane manda.... mama hitan hitie oka mata vitarak hitena deyak kiala.... maara seen thama:confused::confused: