අඩේ මටත් ඔහොම වෙලා තියෙනව මම හිතුවෙ නිකන් මට හිතෙනව කියල...කවදාවත් ගිහින් නැති තැනක් හොදට හුරුවට තිබ්බ...

මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
ඒකේ හිටපු ඩ්රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.
ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?
Man danna widiyata okata sambanda as..
api mokak hari dekkahama as 2nma moleta signal yanawa eka parata.. eth eka ahakin yana signal eka anikata kalin giyahama thamai oka wenne.. mokada ethakota moleta eka denila iwarai.. meka harimada danne nehe.. man tika kalekata issella kiyewwe..
ah thawa deyak oka godak wenawa kiyanne eka ledak kiyala thibuna.. nathnam ohoma indala hitala wena eka swabhawikai..

Déjà vu (French pronunciation: [deʒa vy] ( listen), literally "already seen") is the feeling of certainty that one has already witnessed or experienced a current situation, even though the exact circumstances of the prior encounter are unclear and were perhaps imagined.
මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
ඒකේ හිටපු ඩ්රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.
ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?
affata udu.. 
....කවුද දන්නේ බන්...මේ ලෝකේ මොකක වෙනවද කියල....සමහරවිට මේ ලෝකේ මොකෙක් හරි හදපු ප්රෝග්රෑම් එකක් වෙන්න ඇති
....ඔය ප්රෝග්රෑම් එකේ errors ද දන්නේ නෑනෙ
....(මට psycho 
ද මන්ද)