අද මධ්යම රාත්‍රියේ පාර්ලිමන්තුව විසුරුවයිද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ව්‍යවස්ථානුකුලව ඡන්ද ප්‍රතිපලය එන මොහොත වෙනකං බලය තියනවා විසිරුවන්න.

    එහෙම කලත්, අලුත් ජනාධිපති අවුලක් නැ. මොකද මේ ව්‍යවස්ථාව බලවත්. ආය කලින් කියපු එකම ලියන්න බැරි නිසාත් එකම කියන එක හොද නැති නිසාත් කලින් දිර්ඝව ලියපු එක අලවනවා.
    මේක JR ගේ ව්‍යවස්තාව.⁣ කොහෙන් ගියත් ජනාධිපතිට බලේ එන්න වංගුවක් ගහලා තියෙන්නේ.

    රනිල් විසිරෙව්වා කියලා හිතමු. අනුර ආවා කියලා හිතමු

    කැබිනෙට් එක එහෙමම තියනවා. අනුර ජනාධිපති නිසා ජනාධිපතිට ඕනානම් අගමැති අයින් කරන්න බලය තියන නිසා අගමැතිට නටන්න බැ. සාමාන්‍යයෙන් ජනාධිපතිකෙනෙක් පත්වුන ගමන් බොරු ගේම් ඉල්ලන්න යන්නැ. ඉල්ලන්න ගියොත් එක ලියුමයි.
    අනික ඉන්න එවුන් අතරින් කැබිනට් රිෂෆල් කරන්න හෝ තමා බාරයට ගන්න පුලුවන්.

    මුන් කරන්ම දෙන්නැ කියලා හිතමු. ඒත් jr ගැටයක් ගහලා තියෙන්නේ. ඒ තමයි විසිරුවා හැරපු පා⁣ර්ලිමේතුව උනත් නැවත කැදවන්න බලය ජනාධිපතිට තියනවා. කැදෙව්වා, හිස්වුන ආසනේට npp කෙනෙක් දැම්මා. එයා ඇතුලු ඉතිරි npp 3ට වැඩි බලයක් දුන්නා.

    නැවත කියන්නේ මේක ජනාධිපතිට නොසැහෙන්න බලය තියන ව්‍යවස්තාවක්. ඒ නිසා ඕනාම ගේමක් ගහන්න පුලුවන්.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    ව්‍යවස්ථානුකුලව ඡන්ද ප්‍රතිපලය එන මොහොත වෙනකං බලය තියනවා විසිරුවන්න.

    එහෙම කලත්, අලුත් ජනාධිපති අවුලක් නැ. මොකද මේ ව්‍යවස්ථාව බලවත්. ආය කලින් කියපු එකම ලියන්න බැරි නිසාත් එකම කියන එක හොද නැති නිසාත් කලින් දිර්ඝව ලියපු එක අලවනවා.
    @emoji diaries
    Parliament eka kandewwama wiruddha pakshayata wiswaasa banghayak genna puluwan da?
     
    • Like
    Reactions: emoji diaries

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එකක් මතක තියාගනිල්ලා. අහ් ඒක මට දැන්ම කියන්න බෑ. තොපිලා චන්දෙ දාලා ඉවර උනාම කියන්නම්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,900
    113
    එකක් මතක තියාගනිල්ලා. අහ් ඒක මට දැන්ම කියන්න බෑ. තොපිලා චන්දෙ දාලා ඉවර උනාම කියන්නම්.
    අන්න ලොකු අක්කා අද උදේ පාර්ට් එක දාලා නේද? :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔයා අහන්⁣නෙ මේ විසිරුවාහැර ඇති අවස්ථාවක කැදෙව්වාමද?
    එතකොට පාර්ලිමේන්තුවේ 2/3 බලය පාවිච්චි කරලා විශ්වාසභංගයක් ගේන්න බැරිද අලුතෙන් පත්වෙන ජනාධිපතිට? ජවිපෙ ආසන 3යිනෙ තියෙන්නෙ. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: emoji diaries

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    චන්දෙන් පස්සේ පාර්ලිමෙන්තුව විසුරෙව්වොත් රට අස්තාවර වෙයි මට හිතෙන්නේ. මොකද අයවැය නොවැම්බර් මාසයේ එනවනේ.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,992
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට පාර්ලිමේන්තුවේ 2/3 බලය පාවිච්චි කරලා විශ්වාසභංගයක් ගේන්න බැරිද අලුතෙන් පත්වෙන ජනාධිපතිට? ජවිපෙ ආසන 3යිනෙ තියෙන්නෙ. :lol: :lol: :lol: :lol:
    එතකොට ජනාදිපති බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසුරනවා. එතකොට විස්වාසබංගෙ රොල් කරල see more…
     
    • Haha
    Reactions: Tricle_Buwa