අද මන් lap එක shut down කරා මාස ගාණකින්..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    කවදාවත් මේක shutdown කරන් නෑ හැමදාම sleep කරල තියන්නෙ..

    එක්කො වැඩ කර කර ඉද්දි එහෙම්ම lid එක වහලා යනවා..
    browser එකේ tabs 20ක් 30ක් open කරන් ඉන්නෙ කවදාවත් ඉවර වෙන් නෑ එකක් ඉවර වෙද්දි ආය තව මොනා හරි open කරගන්නව පස්සෙ බලන්න එහෙම.
    නිකන් 'සසර' වගේ බන් නිමක් නෑ මේක...වැඩවල ඉවරෙකුත් නෑ. :P

    මතක ඇති කාලෙක අද තමයි shutdown කරේ.. ලැප් එකටත් සැනසීමක් දැනෙනව ඇති යකඩ ගොඩක් උනත්.


    උබල daily උබලගෙ laps shutdown කරනවද?
    ඔෆිස් ලැප සති 2කට පාරක් ලොවෙත් restart එකක් බලෙන් හරි වදිනව windows update නිසා. හිටපු ගමන් fuck it කියලා මමම reboot කරනවා මොකක්හරි වැඩ කරන්නෙ නැතුව ගියොත්.

    personal lap එක lenovo legion එකක් බූට් වෙන්න යන්නෙ තප්පර ගානයි. ඉතින් shutdown කලා කියලා ලොකු අවුලක් නෑ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    දන්න විදියට සට් ඩවුන්, ඔන් කරන ඒවගේ අයුකලේ අඩුයි.
    sira kathwak meka, nithara on off karana kota leda denawa. math experience ekenma eka kiyanna puluwan,

    mul kale lap parissamata on-off kara passe, ehma karapu godak ewa leda dunna. passe loku parissam nathuwa use kara masa ganan on eke kisi ledak na ewa.


    dan personal use mac ekak off karanne nathima tharam.... [yaluwek mac ekak gaththa sahenna parissam uge man wage newe. podi wadak karath nithara mac eke lid eka close karanawa. me lagadi display gihin]

    owa enne puluwan tharam wada ganna. khmath off nokara use krana ewa ehma leda denne na,
     
    • Like
    Reactions: Flappybird and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    phone 4k use karana nisa, lap eka on eke table eka uda thibba 10month withara use kare naha, use karanna kammali, passe shutdown karala thibba, dan mathak une aran balanna ona badu banis welada danneth naha.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මගේ Desktop එකනම් මම හැමදාම Hibernate කරනවා, කරන වැඩ ටික ඒ විදියටම තියෙනවා එතකොට Plug එකෙන් ගැලුවත් Pc එක.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    kellonam shutdown karanawa. pihala ehema bag ekata daala thiyanne wada iwara wela :ROFLMAO:
    කෙල්ලො විතරක් නෙවෙයි මමත් එහෙමයි. නිදාගන්නකොට shutdown කරල වහල නිදාගන්නෙ. Dust, මකුලුවො එහෙම නිසා. සමහරදාට දවස් තුන හතර අදිනවා ඒත් ඕෆ් කරනවා එකදිගට රන් කරන්නෙ නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    nJpJuAI.png

    මගේ lap එකත් කතරගම පහන වගේ තමයි,
    365 දවසම on එකේ
     
    • Love
    Reactions: Flappybird

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඉදල හිටලා තමයි , නැත්තම් පියන වහල තමයි තියෙන්නේ . හැබැයි , එහෙම තිබ්බම බැටරිය බින්දුවටම ගිහින් තිබ්බා මේ ලගදී දවස් දෙකක් පියන වහල තිබිල .

    නොර්මල් බැටරි එකෙන් පැය දෙකක් තුනක් උපරිම වගේ පුළුවන් . වැඩ කරද්දී ප්ලග් කරලා වැඩ කරන නිසා එච්චර ගානක් නෑ ඉතින් .

    ටිකක් පරණ ඩිවයිස් එකක් . ACER i 5-7th Gen එකක් :)