අද මමයි මමයි colombo international book fair ගියා

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    පාටලී ඇවිල්ලා උගෙ චැනල් එකටද කොහෙද වීඩියෝ එකක් රෙකෝඩ් කලා.

    රුචිර (science w ruchira) ඇවිල්ලා හිටියා. මට තාරකව මතක් උනා @tharakaf

    රුචිරයා උසයි 6ft වලට වැඩී පාටලීට වඩා උසයිද මන්දා. කෑලි බලන්න ඇවිල්ලද මාන්දා තනියම හිටියෙ.

    ඉන්ද්‍රජිත් ගෙ විෂ්ම ලෝකය තිබ්බෙ නෑ. @IndrajithGamage

    කෑම තිබ්බා. මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ උන් බංකොලොත් ද කොහෙද ඉස්සර තරම් ලොකු ස්ටෝල් එකක් තිබ්බෙත් නැහැ කෑම තිබ්බෙත් නෑ.

    ඉමෝරිච් කෝන් ට්‍රක් එකක් තිබ්බා කැමති එකක් තෝරලා ඒ කෝන් එකකට දාලා ට්‍රයි කරන්න පුලුවන් .

    නෙස්ලේ උන්ගෙ පොඩි විවිධ වර්ගයේ අයිටම් තියන ස්ටෝල් එකක් තිබ්බා.මේකෙ තරගයක් තියනවා ගිහිල්ලා බලන්න.

    නෝ උන්ගෙත් පොඩි ගේම් එකක් තියනවා windows 7 වල තිබ්බ එක. රූප තෝරන එක. උන්ගෙ ප්‍රොඩක්ට් දාලා.
    උන්ගෙ කෑමත් තියනවා විකුණන්න කොත්තු එහෙම.

    පොප් කෝන් නම් ගන්න එපා. do not recommended 👎

    බබල් ටී හට් එකත් ට්‍රයි කරන්න එපා. කලින් බබල් ටී ට්‍රයි කරලා නැත්තම්.
    👎

    චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive😎

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ කාස්ල් එක බිල්ඩ් කාරලා තියනවා. entrance එකේම.😂

    ටිකට් එක රුපියල් 20යි.

    අව්ව මාර අමාරුයි headache ,migraine තියන අය පරිස්සමෙන් මචංලා මචිංලා🫣.

    වතුර මල හදලා ආයි දැ‍‍ං හොදට වැඩ. කලින් කැඩිලා තිබ්බෙ.

    stf ,police ඉන්නවා පොඩ්ඩක් ඉතිං පරිස්සමෙන්. 🚔👮‍♀️

    • Like
    Reactions: Bam

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    මෙන්න මේ පොත ගනින්..
    gpky2413sfI.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Patan gaththa dawasema giya. Mount unge eke thibbe Budget Fried Rice ekakui, Kottu ekakui. 750 i ekak. Habai kanna thanak na. Barrel 3 thibbe. Eka uda thiyan kanna patta senagak hitiye. Athe thiyan kawa. E langama Hot Dog thibba Cresent eke. Thawa thibahata Smak thibba flavers walin. Ice Cream Imorich thibba. Owa thamai Kawe Biwwe. Pizza hut eken karana Mini Pizza ekakuth thibba 660 ta.

    Me para Maggi & Kottu Mee unta echcharama Senaga na.

    Poth gaddi MD gunasena eken novels ganna epa. Un denne 10%. Danne nathuwa ekak aran 10% hambune. Anith hama ekakama 20% thamai. English walata 15%.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive😎

    stf ,police ඉන්නවා පොඩ්ඩක් ඉතිං පරිස්සමෙන්. 🚔👮‍♀️
    චූ දාන තැන ටච් අප් කරන්න ඉන්නෙ ලස්සන කෑලිද ඇන්ටි පාරවල්ද?

    අපි යන කාලෙ මේවා තිබ්බෙ නෑ හාන්දුරුවනේ

    චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive😎

    SPA එකකුත් තිබ්බද? :oops:
    නුවර බුක් ෆෙයා එකෙන් පිටිපස්සෙ චූ දාන තැන් ටච් අප් කරන තැනක් තිබ්බලු.

    ඉස්සර නම් බුක් ෆෙයා ආවාම චූ දාන තැන ටච් අප් කරගන්න ඉන්ඩිපෙන්ඩන්ස් හරි වාහන තියන කාලෙ කාර් පාක් එකේ හරිනෙ යන්නෙ. ඇතුලෙම දෙන එක හොඳයි. කෙල්ලො එක්ක ඇවිත් උන්ගෙ බරත් අදින්න ඕන නෑ

    හැට්ස් ඕෆ්!

    ------ Post added on Oct 1, 2025 at 12:48 PM
     
    • Haha
    Reactions: Bam and khjinesh

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    උඹලට කියන්න එක පාරක් book fair ගිහිල්ලා එක stall එකකදි පොත් දෙක තුනක් අරන් සල්ලි ගෙවන්න පෝලිමට ගියා. එතන cashier ඉස්සරහ එකෙක් ඉන්නවා පොත් මිටියක් අරන් එතන වාත කරනවා විතරක් නෙවෙයි මොකක් හරි ලෙඩකට set වෙනවා කියලා පෙනුනා. මේකා මෙතන game ඉල්ලුවොත් අනික් උන්ටත් පෝලිමේ වාත වෙනවා. හෙමීට ඒකට කිව්වා ඔයාගේ බෑග් එක ඇරිලා කියලා. ඒක අහපු ගමන් මේකා පෝලිමෙන් එළියට ඇවිල්ලා බෑග් එක වහගන්න try එක. හෙමීට පොත් ටිකට සල්ලි ගෙවලා එන්න ආවා. ඒකා මොන ගේමක් ඉල්ලුවද දන්නෙ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    mokuth fun ekak ganna thanak nadda oke ? Arcade ehema thiyenawada ?
    චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive😎

    stf ,police ඉන්නවා පොඩ්ඩක් ඉතිං පරිස්සමෙන්. 🚔👮‍♀️
     
    • Like
    Reactions: Bam

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive😎
    impressive😎
     
    • Like
    Reactions: Bam

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාටලී ඇවිල්ලා උගෙ චැනල් එකටද කොහෙද වීඩියෝ එකක් රෙකෝඩ් කලා.

    රුචිර (science w ruchira) ඇවිල්ලා හිටියා. මට තාරකව මතක් උනා @tharakaf

    රුචිරයා උසයි 6ft වලට වැඩී පාටලීට වඩා උසයිද මන්දා. කෑලි බලන්න ඇවිල්ලද මාන්දා තනියම හිටියෙ.

    ඉන්ද්‍රජිත් ගෙ විෂ්ම ලෝකය තිබ්බෙ නෑ. @IndrajithGamage

    කෑම තිබ්බා. මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ උන් බංකොලොත් ද කොහෙද ඉස්සර තරම් ලොකු ස්ටෝල් එකක් තිබ්බෙත් නැහැ කෑම තිබ්බෙත් නෑ.

    ඉමෝරිච් කෝන් ට්‍රක් එකක් තිබ්බා කැමති එකක් තෝරලා ඒ කෝන් එකකට දාලා ට්‍රයි කරන්න පුලුවන් .

    නෙස්ලේ උන්ගෙ පොඩි විවිධ වර්ගයේ අයිටම් තියන ස්ටෝල් එකක් තිබ්බා.මේකෙ තරගයක් තියනවා ගිහිල්ලා බලන්න.

    නෝ උන්ගෙත් පොඩි ගේම් එකක් තියනවා windows 7 වල තිබ්බ එක. රූප තෝරන එක. උන්ගෙ ප්‍රොඩක්ට් දාලා.
    උන්ගෙ කෑමත් තියනවා විකුණන්න කොත්තු එහෙම.

    පොප් කෝන් නම් ගන්න එපා. do not recommended 👎

    බබල් ටී හට් එකත් ට්‍රයි කරන්න එපා. කලින් බබල් ටී ට්‍රයි කරලා නැත්තම්.
    👎

    චූ දාන තැන නම් තාම හොඳයි . මම දවල් යනකොටත් වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දිදී හිටියෙ. impressive😎

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ කාස්ල් එක බිල්ඩ් කාරලා තියනවා. entrance එකේම.😂

    ටිකට් එක රුපියල් 20යි.

    අව්ව මාර අමාරුයි headache ,migraine තියන අය පරිස්සමෙන් මචංලා මචිංලා🫣.

    වතුර මල හදලා ආයි දැ‍‍ං හොදට වැඩ. කලින් කැඩිලා තිබ්බෙ.

    stf ,police ඉන්නවා පොඩ්ඩක් ඉතිං පරිස්සමෙන්. 🚔👮‍♀️
    ඔක්කොම කරලා මැගී නුඩ්ල්ස් කාලා නෑ. පොත් ප්‍රදර්ශනේට ගිහින් නුඩ්ල්ස් කාලා නැති නම් වැඩක් තියනවා ද ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කාවවත් කෝට් කරන්නෙ නෑ තරහා වෙන්න එපා.😂
    නිදාන කතාව.

    ඔක්කොටම එක රිප්ලයි එකක් දාන්නම්.

    ඊයෙ රිප්ලයි කලේ නැත්තෙ නිදා ගත්ත නිසා.

    දැ‍‍ං තමයි ෆ්‍රී උනේ.

    පොත් ගත්තෙ නෑ. මට වැඩක් නැති නිසා.
    ඕවා ගෙනල්ලා ගෙදර ඉඩ අහුරනවට වඩා මම කැමතී පුස්තකාලයේ පොත් පාවිච්චි කරන්න. එතකොට විවිධ වර්ගයේ පොත් බලන්නත් පුලුවන්. මේක මගේ විදිහ උබලා කැමති සල්ලි දීලා අරං ලොකු රාක්කයක් තියා ගන්න නම් එහෙම කරන්න. its your choice bn.

    කියන්න අමතක උනා,

    මංච් එකෙන් පුංචි අපිට බිස්කට් දෙන පොඩි ස්ටෝල් එකක් දාලා තියනවා. මම ඒකට ගොඩ උනේ නෑ ඒක නිසා ලොකු දෙයක් කියන්න දන්නෙ නෑ. හැබැයි එකක් කියන්න පුලුවන්. එයාලා බිස්කට් වර්ග තුනක් වගේ පොඩි තැටි වල දාලා තියනවා අරං කන්න තියෙන්නෙ. තව එයාලගෙ ගේම්ස් එහෙමත් තියද කොහෙද . not sure .

    උබලට තිබුණු ලොකු ම ප්‍රෂ්නෙ මම නූඩ්ල්ස් කෑවද කියන එකනෙ.:baffled: නෑ කෑවෙ නෑ. මම ssalt avoid කරනවා පොඩ්ඩක්.

    තව කෑම ජාති ගැන උඩ යාලුවෙක් කමෙන්ට් කරලා තිබ්බෙ. එයාටත් thank you .

    රස කෑම නම් ගොඩක් නෑ. නෙස්ලේ ස්ටෝල් එකේ වෆල්ස් තියනවා. ඔන්නම් ට්‍රයි කරන්න. ඔය උන්ගෙ ඔය මොකක් හරි වෆල් මයෝ එකක් දෝ කොහෙද ඉන්ට්‍රඩියුස් කරලා ඒක ප්‍රොමෝට් කරන්න ද කොහෙද වෆල්ස්ස් දෙනවා. මම කෑවෙ නෑ. මම නෙස්ලේ එකෙන් ෆලූඩා එකක් බිව්වා අයිස් ක්‍රීම් දාලා පොඩි පාට පාට ස්ප්‍රින්කල්ස් දාලා දෙනවා.ශෝයි. i mean it.🫣

    පොත් නම් ගණන් වැඩී වගේ. සිංහල පොත් ගැන නම් අයිඩියා එකක් නෑ.
    ලිපි ද්‍රව්‍ය එකේ a4 80gsm බන්ඩල් තිබ්බා 1300ට අඩුවෙන්. හැබැයි 80gsm එලියේ ඊට අඩුවට ගන්න පුලුවන් .😁

    Bye 👋 👋 👋
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415

    කෝ ඉතින් ඕනම දේ කිවුවෙ නෑනෙ. ලස්සන කෙල්ලො ඉඳිය ද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    fe84802d1d4ef131ca4a6ba487b9474c.jpg
    කෝ ඉතින් ඕනම දේ කිවුවෙ නෑනෙ. ලස්සන කෙල්ලො ඉඳිය ද?
    Ow එක් කෙනෙක් හිටියා රුචිර හම්බ උණ ස්ටෝල් එකේ.
    මේන් ස්ටෝල් එක රූපවාහිනී ස්ටෝල් එක තියන එකේ. පාටලී හිටියෙත් ඒකේ ඉස්සරහා. 5.7ft සිහින් උස සිරුරක් හිමි කොන්ඩය තන ප්‍රදේශය දක්වා දිගු ටෑන් කලර් girl කෙනෙක්. වයිට් පෑන්ට් එකක් ඇදලා. ටොප් එක මතක නෑ ශී ස්ස් සුපර් කියුට්.

    @Gingy නෑ මේල්ස් ලා ක්ලීන් කරන්න හිටියේ.
     
    • Love
    Reactions: olu bakka

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    කාවවත් කෝට් කරන්නෙ නෑ තරහා වෙන්න එපා.😂
    නිදාන කතාව.

    ඔක්කොටම එක රිප්ලයි එකක් දාන්නම්.

    ඊයෙ රිප්ලයි කලේ නැත්තෙ නිදා ගත්ත නිසා.

    දැ‍‍ං තමයි ෆ්‍රී උනේ.

    පොත් ගත්තෙ නෑ. මට වැඩක් නැති නිසා.
    ඕවා ගෙනල්ලා ගෙදර ඉඩ අහුරනවට වඩා මම කැමතී පුස්තකාලයේ පොත් පාවිච්චි කරන්න. එතකොට විවිධ වර්ගයේ පොත් බලන්නත් පුලුවන්. මේක මගේ විදිහ උබලා කැමති සල්ලි දීලා අරං ලොකු රාක්කයක් තියා ගන්න නම් එහෙම කරන්න. its your choice bn.

    කියන්න අමතක උනා,

    මංච් එකෙන් පුංචි අපිට බිස්කට් දෙන පොඩි ස්ටෝල් එකක් දාලා තියනවා. මම ඒකට ගොඩ උනේ නෑ ඒක නිසා ලොකු දෙයක් කියන්න දන්නෙ නෑ. හැබැයි එකක් කියන්න පුලුවන්. එයාලා බිස්කට් වර්ග තුනක් වගේ පොඩි තැටි වල දාලා තියනවා අරං කන්න තියෙන්නෙ. තව එයාලගෙ ගේම්ස් එහෙමත් තියද කොහෙද . not sure .

    උබලට තිබුණු ලොකු ම ප්‍රෂ්නෙ මම නූඩ්ල්ස් කෑවද කියන එකනෙ.:baffled: නෑ කෑවෙ නෑ. මම ssalt avoid කරනවා පොඩ්ඩක්.

    තව කෑම ජාති ගැන උඩ යාලුවෙක් කමෙන්ට් කරලා තිබ්බෙ. එයාටත් thank you .

    රස කෑම නම් ගොඩක් නෑ. නෙස්ලේ ස්ටෝල් එකේ වෆල්ස් තියනවා. ඔන්නම් ට්‍රයි කරන්න. ඔය උන්ගෙ ඔය මොකක් හරි වෆල් මයෝ එකක් දෝ කොහෙද ඉන්ට්‍රඩියුස් කරලා ඒක ප්‍රොමෝට් කරන්න ද කොහෙද වෆල්ස්ස් දෙනවා. මම කෑවෙ නෑ. මම නෙස්ලේ එකෙන් ෆලූඩා එකක් බිව්වා අයිස් ක්‍රීම් දාලා පොඩි පාට පාට ස්ප්‍රින්කල්ස් දාලා දෙනවා.ශෝයි. i mean it.🫣

    පොත් නම් ගණන් වැඩී වගේ. සිංහල පොත් ගැන නම් අයිඩියා එකක් නෑ.
    ලිපි ද්‍රව්‍ය එකේ a4 80gsm බන්ඩල් තිබ්බා 1300ට අඩුවෙන්. හැබැයි 80gsm එලියේ ඊට අඩුවට ගන්න පුලුවන් .😁

    Bye 👋 👋 👋
    Ten eke A4 thibba 80 GSM eka 1000 ta & 70 GSM eka 900 ta.
     
    • Like
    Reactions: Bam