ගුගල් සර්ච් කරලා බලපන් මුගේ කිවර්ඩ්ස් ගහලා ගයාන් කුවේට් එක්ක.. කනෙක්ෂන් එක ෆෝන් කෝල් වලින් පවා තියනවා.හික්ස් මූ මේකේ ඉන්න උන් සෙට් එකම අන්දලා තියෙන්නේ උබ ඔය කියන එක මෙම්බර් කෙනක්වත් මූව පර්සනලි දන්නේ නෑ නිකන් මූ එක්ක කතා කරලා ගොඩ නැගුන ෆිට් එකක් තියෙන්නේ මේ යකා මේ මානසික රෝගයක් තියන එකෙක්.උබට වැරදිලාමම snenal7 නම් නෙමෙයි
පුදුමෙකුත් නෑ දැන උගත් දත් කිඹුලා වගේ උනුත් මේ පිස්සු ෆකයට අහු උනානේ 





