අද මම ඇතුළුවෙනවා (Pray for me please)

Pinguththara

Member
Dec 7, 2018
16
1
0
හික්ස් මූ මේකේ ඉන්න උන් සෙට් එකම අන්දලා තියෙන්නේ උබ ඔය කියන එක මෙම්බර් කෙනක්වත් මූව පර්සනලි දන්නේ නෑ නිකන් මූ එක්ක කතා කරලා ගොඩ නැගුන ෆිට් එකක් තියෙන්නේ මේ යකා මේ මානසික රෝගයක් තියන එකෙක්.උබට වැරදිලාමම snenal7 නම් නෙමෙයි
ගුගල් සර්ච් කරලා බලපන් මුගේ කිවර්ඩ්ස් ගහලා ගයාන් කුවේට් එක්ක.. කනෙක්ෂන් එක ෆෝන් කෝල් වලින් පවා තියනවා.
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
:rofl: its upto you. But I am fucking happy being me ratherthan being thay MF.

තත්ත්වෙත් එක්ක එකෙක් වත් සුවර් නැහැ..නැතුව උබ සේනාල් මයි කිව්වා නෙවේ..senal ට එළකිරියේ ත්‍රෙඩ් එකක් තනියම අද්දහැකි ඒකයි...
 

Pinguththara

Member
Dec 7, 2018
16
1
0
තත්ත්වෙත් එක්ක එකෙක් වත් සුවර් නැහැ..නැතුව උබ සේනාල් මයි කිව්වා නෙවේ..senal ට එළකිරියේ ත්‍රෙඩ් එකක් තනියම අද්දහැකි ඒකයි...
ඕකා දෙමල නම් නෙමෙයි. ඒ වගේම ඕකාට මානසික ලෙඩකුත් නැහැ. මිනිහට මොකක්හරි හේතුවක් නිසා ෆ්‍රී ටයිම් තියනවා අම්බානක. ඒ වගේම මොකක්හරි රිසෝස් එකක් ඇති සල්ලි එන. මොන යකෙකුටවත් දවසේ පැය 24 මේකේ ඉන්න බැහැ. ගෙම්කාරයා එකේ කතා ලියනකොට මු පැය 24ම ඔන්ලයින්. එක්කෝ මේක කරන්නේ සෙට් වෙච්ච කට්ටියක්.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,378
    8,693
    113
    Kotahena
    උබ හිතුවද මෙහෙ උන් කොලේක ලියලා ඇදේ එල්ලනවා කියලා.. ඔක්කොම ඩිජිටල් බන්. මම කන්සේන්ට් අත්සන් කලේ ඊයෙ.. මෙහෙ නර්ස්ලා ගාවත් අයිපෑඩ් තියෙන්නේ.

    එහෙනම් fake. උබට ඇති ලෙඩක් නෑ. පිළිගන්නා පුළුවන් proof එකක් දාපන්. අපි කොන්ඩෙ කපන මිනිස්සු.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,870
    3,883
    113
    USA
    ලොල් attention seeking whore මූට කැන්සර් එකක් නෙමෙයි ලොකු මානසික ලෙඩක් තියනවා මූට ඔන මිනිස්සුන්ගේ අවදානය ගන්න පහුගිය ටිකේ කෝටි ගනන් හම්බකරනව කියලා බොරු ස්ක්‍රින් ශොට් දාල ඉමේජ් එඩිට් කර කර දැගලුවා මේකෙ එකාලව ඇන්දුව දැන් තව මගුලක් අටවන් උබලත් මේ වගේ පොන්ස්ලට රැවටෙනවනේ :baffled: පුදුමෙකුත් නෑ දැන උගත් දත් කිඹුලා වගේ උනුත් මේ පිස්සු ෆකයට අහු උනානේ :P
    සිරාවට බන්
    :yes::yes::yes:
    නිවන් සුව ලැබේවා !!!
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,525
    1,086
    113
    srilanka
    Budu ගුණ බලයෙන් ඔබගේ සැත්කම සාර්ථක වී ඉක්මන් සුවය ලැබේවා!!
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,495
    23,779
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,495
    23,779
    113
    ලිම්පෝපෝ කන්දෙ

    උබ පට්ට ආතල්නේ දෙන්නේ! :lol:

    මචන් මනුස්සයෙක්ගේ ජීවිතේ පුද්ගලික දෙයක් කියලා තියෙනවා. ඇයි උබ public forum එකක උබේ ආදායම් පෙන්නන්න ගියේ? දැන් ඉතින් උබට හොදයි නරකයි දෙකම ඉවසන්න වෙනවා. :yes:

    උබ රැට 5 star හොටෙල් එකකින් කාලා උදේ පාරට ඇවිල්ලා බොක දැම්මොත් මිනිස්සු උබට දොස් නොකියා ඉදියිද? :cool:

    මහත්තයෙක් වෙයන්... :nerd: