උබ පට්ට ආතල්නේ දෙන්නේ!
මචන් මනුස්සයෙක්ගේ ජීවිතේ පුද්ගලික දෙයක් කියලා තියෙනවා. ඇයි උබ public forum එකක උබේ ආදායම් පෙන්නන්න ගියේ? දැන් ඉතින් උබට හොදයි නරකයි දෙකම ඉවසන්න වෙනවා.
උබ රැට 5 star හොටෙල් එකකින් කාලා උදේ පාරට ඇවිල්ලා බොක දැම්මොත් මිනිස්සු උබට දොස් නොකියා ඉදියිද?
මහත්තයෙක් වෙයන්...![]()
මට ඕනා දෙයක් කිව්වට අවුලක් නැහැ බන්. ෆොටෝ එඩිට් කරලා දැම්මා කිව්වාම රිදුනා. එක එකා වගේ තමන්ගේ වෘතිය වේසකමේ යවන්නේ නැහැ මම අරු මු මම ගැන මොනවද කියන්නේ කියල බලන්න. එහෙම කමෙන්ට් ගන්න මේකේ වෙදකම් කරපු පොරවලුත් ඉන්නවනේ.. මට ෆොටෝ එඩිට් කරන්න දෙයක් නැහැ. මට බොරුවක් කියන්න ඕනත් නැහැ . එලකිරියෙන් ප්රසංශ බලාගෙන වැඩ කලානම් මන තාමත් screw sl. ලොස් පොලොස් ඔන්ලයින් ඉන්නවනේ.. දැන් මේකටත් මොනවහරි කියයි








