අද මම ඇතුළුවෙනවා (Pray for me please)

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
උබ පට්ට ආතල්නේ දෙන්නේ! :lol:

මචන් මනුස්සයෙක්ගේ ජීවිතේ පුද්ගලික දෙයක් කියලා තියෙනවා. ඇයි උබ public forum එකක උබේ ආදායම් පෙන්නන්න ගියේ? දැන් ඉතින් උබට හොදයි නරකයි දෙකම ඉවසන්න වෙනවා. :yes:

උබ රැට 5 star හොටෙල් එකකින් කාලා උදේ පාරට ඇවිල්ලා බොක දැම්මොත් මිනිස්සු උබට දොස් නොකියා ඉදියිද? :cool:

මහත්තයෙක් වෙයන්... :nerd:

මට ඕනා දෙයක් කිව්වට අවුලක් නැහැ බන්. ෆොටෝ එඩිට් කරලා දැම්මා කිව්වාම රිදුනා. එක එකා වගේ තමන්ගේ වෘතිය වේසකමේ යවන්නේ නැහැ මම අරු මු මම ගැන මොනවද කියන්නේ කියල බලන්න. එහෙම කමෙන්ට් ගන්න මේකේ වෙදකම් කරපු පොරවලුත් ඉන්නවනේ.. මට ෆොටෝ එඩිට් කරන්න දෙයක් නැහැ. මට බොරුවක් කියන්න ඕනත් නැහැ . එලකිරියෙන් ප්‍රසංශ බලාගෙන වැඩ කලානම් මන තාමත් screw sl. ලොස් පොලොස් ඔන්ලයින් ඉන්නවනේ.. දැන් මේකටත් මොනවහරි කියයි
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත්තයෝ......
    උබට වඩා සල්ලි තියන යාළුවො මට ඉන්නවා. හැබැයි උන් එකේවත් සල්ලි කර උඩ තියාගත්ත පකොරිසලා නෙවෙයි. නියම මහත්වරු.

    උබ එක්ක LTTE එකේ කෙස් වලට නැට්ටට ම අර ගෙන ඉන්න කාලේ, 2011/2012 කාලේ, උබ එක සැරයක් දාල තිබ්බ අම්මට සනීප නෑ කියලා. මම PM එකක් එවන්න ඇති උබට අම්මට මොකක්ද කරන්න තියෙන්නේ සල්ලි ඕන නම් කියපන් උබේ අම්ම මොකද මගේ අම්ම මොකද කියලා. මොකද සල්ලි කියන්නේ කාල දිරෙව්වට පස්සේ රිවාම ගද ගහන දෙයක් නිසා.

    හැබැයි උබ එහෙම මනුස්ස කම් වලින්වත් හැදිලා නෑ කියල මට හොදටම පේනවා. උබ අර 2012/2013 කාලේ හිටපු පුස්සම තමා. මතකනේ උබ මේක දාල ගිය මම උබට පුස්සෙක් කිව්වා කියල......

    තාම උබ පුස්ස තමා. උබට වෙන උන් ගේ නම් මතක් නොවී මගේ නම මතක් වෙන්නේ උබට රිදිලා තියන නිසා. මොකද උබේ හර්දය සාක්ෂිය දන්නවා උබ අන්තිම අසික්කිත විදියට කියල හිතන්නේ පතන්නේ......මම එදා ඉදන් කිව්වා ඒවාට උබට හොදටම රිදිලා තියනවා කියල හොදින්ම පෙන්නේ ඔය වීඩියෝ එකෙන්.....ඒ නිසා තම උබට වෙන නමක් ඔලුවට එන්නේ නැත්තේ....

    මතක තියා ගනින්. උබට මුකේශ අම්බාල්, බිල් ගේට්ස් මට්ටමට සල්ලි තිබ්බත් උබ පුස්සෙක්.......

    සල්ලි වලින් ඔලුව උදුම්මව ගත්ත පුහු මිනිහෙක්......

    උබ වගේ මිනිස්සුන්ට කවදා හරි උරුම වෙන්නේ පසුතැවීම විතරයි. අන්න එක මම, එළකිරියේ දත් කිබුලා කියන එක 08/12/2018 වෙනිදා කිව්වා කියල ලියල තියා ගනින්.....
     
    ෆොරෙක්ස් ස්ට්‍රෙටජි එක දුන්නා නම් මම එල කොල්ලෙක් නේ.... සම්මත උෂ්ණත්වයේ පීඩනයේ උබ කියන කතා.
     
    නෑ...
    මට නම් ඕව අදාලම නෑ මහත්තයෝ.....මොකද එක නැති උනා කියල මගේ මල්ලි මැරෙන්නේ නෑ....

    මනුස්සකම කියන එක ඉගෙන ගනින්....

    ඔය මොන දේ තිබ්බත් පුස්ස පුස්සම තමා.....:dull:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    නෑ...
    මට නම් ඕව අදාලම නෑ මහත්තයෝ.....මොකද එක නැති උනා කියල මගේ මල්ලි මැරෙන්නේ නෑ....

    මනුස්සකම කියන එක ඉගෙන ගනින්....

    ඔය මොන දේ තිබ්බත් පුස්ස පුස්සම තමා.....:dull:

    උබ එක්ක මගේ තරහක් නැහැ බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Still breathing bro.. Die hard in December.

    ජිවත් වෙනවට වඩා මැරෙන එක හොද නැද්ද බන්...
    ජිවිතේ ප්‍රශ්න නේ..
    දැන් බලපන් මේ එළකිරියේ උන් උබට දාල තියන ප්‍රශ්න.. :(
    මැරුණම ඔය ප්‍රශ්න මුකුත් නෑ.. :)
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නිවන් සුව ලැබේවා!
    උබ මැරෙන එක හොඳයි බං ඔහොම ජිවත් වෙලා වැඩක් තියද :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ජිවත් වෙනවට වඩා මැරෙන එක හොද නැද්ද බන්...
    ජිවිතේ ප්‍රශ්න නේ..
    දැන් බලපන් මේ එළකිරියේ උන් උබට දාල තියන ප්‍රශ්න.. :(
    මැරුණම ඔය ප්‍රශ්න මුකුත් නෑ.. :)

    නිවන් සුව ලැබේවා!
    උබ මැරෙන එක හොඳයි බං ඔහොම ජිවත් වෙලා වැඩක් තියද :yes:

    මැරෙයි බන් අනිවා මැරෙයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට ඕනා දෙයක් කිව්වට අවුලක් නැහැ බන්. ෆොටෝ එඩිට් කරලා දැම්මා කිව්වාම රිදුනා. එක එකා වගේ තමන්ගේ වෘතිය වේසකමේ යවන්නේ නැහැ මම අරු මු මම ගැන මොනවද කියන්නේ කියල බලන්න. එහෙම කමෙන්ට් ගන්න මේකේ වෙදකම් කරපු පොරවලුත් ඉන්නවනේ.. මට ෆොටෝ එඩිට් කරන්න දෙයක් නැහැ. මට බොරුවක් කියන්න ඕනත් නැහැ . එලකිරියෙන් ප්‍රසංශ බලාගෙන වැඩ කලානම් මන තාමත් screw sl. ලොස් පොලොස් ඔන්ලයින් ඉන්නවනේ.. දැන් මේකටත් මොනවහරි කියයි

    උබ මේ වීඩියෝ එක TV එකේ prime time එකේ සතියක් විතර පස් හය පාරක් එක දිගට පෙන්නපන්. :yes:

    එතකොට ඔය ඔක්කොම එවුන්ගේ කටවල් වැහෙයි!
    :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උබ මේ වීඩියෝ එක TV එකේ prime time එකේ සතියක් විතර පස් හය පාරක් එක දිගට පෙන්නපන්. :yes:

    එතකොට ඔය ඔක්කොම එවුන්ගේ කටවල් වැහෙයි!
    :yes:

    කොහොමද එහෙම එයාර් ටඉම් එකක් ගන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ මනුස්සය ගැන ආයේ වචනක් වත් කියන්නේ නෑ මලයා.....
    ඕන මනුස්සයෙකුට මම චාන්ස් එකක් දෙනවා හැදෙන්න. විශේෂයෙන් මගේ බොක්කේ මිත්‍රයි මඩකලපු ටැමාලා නිසා....

    හැබැයි මේකෑ හැදුනේ නෑ. මට එපාම උනේ මගේ මල්ලිට යම් උදව්වක් ඕන වෙලා (ඌත් කිරියේ එකක්) මම මුට ඒ උදව්ව ඉල්ලුවාම මූ අඩ දෙන්නං හෙට දෙන්නං කියා කියා ඉදලා පස්සේ කිරියේ අනිත් උන් මගේ මාර්ගයෙන් උගේ ෆොරෙක්ස් ක්‍රමය ඉල්ලුව කියල කියපු එක.
    දෙයක් කරන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් ඉවරයි මනුස්සයෙක් විදියට බෑ කියලා.

    මේ හාදයා කෙලින් එකෙක් නෙවෙයි.

    මම කාලෙකට කලින් මේ හාදය ගැන කියපු දේ හරි කියලා මට හිතෙනවා.

    මේ හාදයා පුස්සෙක්.
    :dull::dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහත්තයෝ......
    උබට වඩා සල්ලි තියන යාළුවො මට ඉන්නවා. හැබැයි උන් එකේවත් සල්ලි කර උඩ තියාගත්ත පකොරිසලා නෙවෙයි. නියම මහත්වරු.

    උබ එක්ක LTTE එකේ කෙස් වලට නැට්ටට ම අර ගෙන ඉන්න කාලේ, 2011/2012 කාලේ, උබ එක සැරයක් දාල තිබ්බ අම්මට සනීප නෑ කියලා. මම PM එකක් එවන්න ඇති උබට අම්මට මොකක්ද කරන්න තියෙන්නේ සල්ලි ඕන නම් කියපන් උබේ අම්ම මොකද මගේ අම්ම මොකද කියලා. මොකද සල්ලි කියන්නේ කාල දිරෙව්වට පස්සේ රිවාම ගද ගහන දෙයක් නිසා.

    හැබැයි උබ එහෙම මනුස්ස කම් වලින්වත් හැදිලා නෑ කියල මට හොදටම පේනවා. උබ අර 2012/2013 කාලේ හිටපු පුස්සම තමා. මතකනේ උබ මේක දාල ගිය මම උබට පුස්සෙක් කිව්වා කියල......

    තාම උබ පුස්ස තමා. උබට වෙන උන් ගේ නම් මතක් නොවී මගේ නම මතක් වෙන්නේ උබට රිදිලා තියන නිසා. මොකද උබේ හර්දය සාක්ෂිය දන්නවා උබ අන්තිම අසික්කිත විදියට කියල හිතන්නේ පතන්නේ......මම එදා ඉදන් කිව්වා ඒවාට උබට හොදටම රිදිලා තියනවා කියල හොදින්ම පෙන්නේ ඔය වීඩියෝ එකෙන්.....ඒ නිසා තම උබට වෙන නමක් ඔලුවට එන්නේ නැත්තේ....

    මතක තියා ගනින්. උබට මුකේශ අම්බාල්, බිල් ගේට්ස් මට්ටමට සල්ලි තිබ්බත් උබ පුස්සෙක්.......

    සල්ලි වලින් ඔලුව උදුම්මව ගත්ත පුහු මිනිහෙක්......

    උබ වගේ මිනිස්සුන්ට කවදා හරි උරුම වෙන්නේ පසුතැවීම විතරයි. අන්න එක මම, එළකිරියේ දත් කිබුලා කියන එක 08/12/2018 වෙනිදා කිව්වා කියල ලියල තියා ගනින්.....

    :dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Get well soon Senal:):)

    උඹට දේව ආශිර්වාදය.......උඹට දේව ආශිර්වාදය.......උඹට දේව ආශිර්වාදය.......

    20181207-jwha-11kb.jpg
     
    Last edited: