අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...

මචන් ලා.... අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්... මම ලියපු විභගයකින් හිතපුවත් නෑති විඩියට මම ෆේල් වෙලා.... ඒක උනේ කොහොමද කියලවත් මට හිතා ගන්න බෑ.... මම සිය දිවි නසා ගන්න තරම් දුකයි.. ඔලුව රිදෙනව එහෙන්... මගේ සමහර මිතුරො(හතුරෝ) මට හිනා උනා කට කොනින්... මට හිත හදා ගන්න දෙයක් කියපන් මචන්.... මට මෑරෙන්න හිතිල ඉන්නෙ.....
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    nick_vujicic.jpg





    Meya kee parak marenna onida.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: dimu999

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF? උඹ අද වැටුන ෆේල් වුනා කියන්නේ උඹ අනාගතේ දවසක නැගිටිනව කියන එක..දිනනව කියන එක..
    වැටෙන්නෙ නැතුව නැගිටින්න අමාරුයි බන්..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නෙ නැහැ..ඒත් අපි ඒවා අපිට ඕනි විදිහට හදාගන්න දැනගන්න ඕනි... තව එක පාරක් ෆුල් ට්‍රයි කරපන්..
    සැලෙන්න එපා මචන්...
    බුදුසරණයි..
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ss

    wibagayak nam apahu karanna bariya
    balapan Scurvy wa uuge bijja kotai ehemai kiyala uu marenna hadan na ne
    warthamane jewath weyan
    sathutin
    ;);)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    WTF? උඹ අද වැටුන ෆේල් වුනා කියන්නේ උඹ අනාගතේ දවසක නැගිටිනව කියන එක..දිනනව කියන එක..
    වැටෙන්නෙ නැතුව නැගිටින්න අමාරුයි බන්..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නෙ නැහැ..ඒත් අපි ඒවා අපිට ඕනි විදිහට හදාගන්න දැනගන්න ඕනි... තව එක පාරක් ෆුල් ට්‍රයි කරපන්..
    සැලෙන්න එපා මචන්...
    බුදුසරණයි..

    aniwa machan:)
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    failures are the pillars of success bro. you know where you went wrong now. make sure that you dont make the same mistake again.

    bill gates, mark zukerburg, steve jobs all are college drop outs..in other words they also have failed their exams...so dont worry..cheer up..
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    FAIL WENAQ EKA HODAI BAN, ETHAKOTO THAWA PARAK UBA NODANNA DEYAK HODATAMA DANAGANNA PULUWAN WENAWA
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ස්තුතී මචන් එලකිරි උබල ටිකවත් මට මෙහෙම කියන එක.... ඒක මට ලොකු හයියක් මචන්.... උබල හමොට පින්.... මම ටික ටික හරි හිත හදා ගන්නම්,,,,,