WTF? උඹ අද වැටුන ෆේල් වුනා කියන්නේ උඹ අනාගතේ දවසක නැගිටිනව කියන එක..දිනනව කියන එක..
වැටෙන්නෙ නැතුව නැගිටින්න අමාරුයි බන්..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නෙ නැහැ..ඒත් අපි ඒවා අපිට ඕනි විදිහට හදාගන්න දැනගන්න ඕනි... තව එක පාරක් ෆුල් ට්‍රයි කරපන්..
සැලෙන්න එපා මචන්...
බුදුසරණයි..








failures are the pillars of success bro. you know where you went wrong now. make sure that you dont make the same mistake again.
bill gates, mark zukerburg, steve jobs all are college drop outs..in other words they also have failed their exams...so dont worry..cheer up..
