අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...

pathum119

Member
Jul 2, 2010
179
13
0
ලොවෙත් නැත.
යකෝ exam එකකින් හැමෝම පාස් වෙන්නේ නෑ. එහෙමනම් ඒක exam එකක් වෙන්නේ නෑ නේ. ෆේල් වෙන උනුත් ඉන්න ඕන. කියමනක් තියෙනවා "ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් දුප්පතෙක් ලෙස මිය යාම එය ඔබේ වරදක්" කියල මචන් මේක උබේ ඉපදීම කියල හිත හදා ගනින්. හැබැයි කොල්ලෝ ඊලග පාර උබ ෆේල් උනොත් ඒක උබේ වැරද්දක්..:no: all the best යාළුවා!! :yes:
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    nick_vujicic.jpg





    Meya kee parak marenna onida.. :rolleyes::rolleyes:
    මෙන්න මිනිස්සු,මුව බලාගෙන හදියන්
    11.gif
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපි හැමෝම මානසිකව වැටෙන වෙලාවල් එනවා සහෝදරයා, ඒ වෙලාවට තමයි තවත් සිහිබුද්දියෙන් වැඩ කරන්න ඕන. නැත්තම් අපිට මොනවා වෙයිද දන්නේ නෑ. හිතේ තද කරන් ඉන්නේ නැතුව මෙහම කියල සැහැල්ලු කරගෙන වැරදුනු තැන ඉඳන් නැගිටලා එන්න උත්සහ කරමු. ප්‍රශ්න නැති කෙනෙක් නෑ, නොපරදින කෙනෙකුත් නෑ. ජය !
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අනේ බොලේ.... උබනම් මැරෙයි... මචෝර් උබ අම්මා තාත්තා එපෙයි ලොකෙට මූන දෙන්න.. ලොකයා හීනා වෙයි විභාගෙකින් ෆේල් උනහම දිවිනාසා ගන්න පුතෙක්වද හැදුවෙ කියලා... ඔවද බන් මිනිස්සුන්ට වෙන්නෙ... ආය ලියපන්z... ආය ලියන්න බැරි එකක් නම් වෙනත් මාර්ගයක් හිතපන්z... කවදාවත් ජීවිතෙ සතුට කියන එක අපේ කකුල් දෙක ගාවට හැම වෙලේම එන්නෙ නැහැ බන්z... එ හින්ද අවුල් ගන්න එපා... උබට ජයෙන් ජය කොල්ලෝ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පරාද වෙන එක ලෝකේ පැවත්මක්.. දිනන අය ඉන්නවානම් පරදින අයත් ඉන්න ඕනේ.. නමුත් ඒක නෙවෙයි ජීවිතේ කියන්නේ පරාද උනාම නැවත නැගිටීමයි...:D
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අනේ බං. මමනම් මැරෙන්නෙ නෑ ඔහොම ඒවට. මැරෙනවනම් ඊට වඩා වැදගත් දේකට මැරියන්. අපිට 60 - 70 පාරක් මැරෙන්න දේවල් වෙලා තියෙනවා ඔහොම බැලුවොත්. :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    owata marenna hadanna epa ban..mamath exam fail una..eth mamanam marenna hithuwe na..eda ehema marenna hithapu nathi eka gana sathutu wenawata wada mama exam eka fail una eka gana ada mata sathutui...:D:Dpass wena aya witharak newei machan dinanne..try karapan monawahari..aramunakata wada karapan...edata awlak wenne na...:yes::yes::yes: