අද මම නංගිව බලන්ඩ ගියා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දැන් ආපහු හොස්පිටල් එකට දාලා .
    අරුන්ට සතුටු ඇති දැන්. මස්සිනා තාම ආවෙ නෑ නන්ගිව බලන්න.
    අපි නන්ගිට කොච්චර තේරුම් කරාද ඌ ඒවගේ අමනුස්සයෙක් කියලා.
    මේවා අපෙ නන්ගිගෙ මෝඩකම් තමයි ඉතින්. මෙච්චර දෙයක් වෙලත් නන්ගි තාම උගෙ මත්තෙ නැහෙනවා :(
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අනුරාධ ඔය බොරුවක් ගොතලා කියනවා වගේ...🤨
    ගෙදර හිටියත් වැඩක්පලක් කරගන්න බෑ මේ ප්රශ්නෙ කල්පනාවට එනවා. ඒහින්දා මන් අද ගියා.

    තකට තක.. TGI ෆ්‍රයිඩේ..😌
    ගුලි බාගයක් කෑවානම් පොඩි හරි සහනයක් තියෙනවා. ඒත් ගුලි ගන්න සල්ලි නෑ
    ------ Post added on Mar 31, 2023 at 8:04 AM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හ්ම්ම්ම්..............
    නංගි උගෙ මත්තෙ නැහෙනවා.
    උබල නංගි මත්තෙම නැහෙනවා.
    එලකිරියන්සලා උබ මත්තෙ නැහෙනවා.............
    [නංගි ගැන thread නොදා ඉදපම්. එතකොට අපිට උබ මත්තෙ නැහෙන එක නවත්තගන්න පුලුවන්]
    මට වෙන කියන්ඩ කවුරුවත් නෑ මේවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ජීවිතේ මාර පුදුමයි නේද.
    අනුරාධගේ තාත්තා, අම්මට අනුරාධගේ නංගි ඉපදෙන්න ඉද්දි ඉස්පිරිතාලෙට යන්න ඇති,
    නංගිට උගන්නන්න ඉස්කෝලෙට බාර දෙන්න යන්න ඇති.
    නංගිගේ වෙඩින් එකේදි හැමෝම වෙඩින් එකට යන්න ඇති.
    දැන් නංගිව බලන්න හැමෝම රිමාන්ඩ් එකට යනවා.
    තව ටික දවසකින් නංගිව බලන්න කනත්තට යන්න කලින් ඔය බැදලා ඉන්න එකාගෙන් ඩිවෝස් කරපං අනුරාධ.
    නැත්නම් අපිටත් උබව බලන්න රිමාන්ඩ් එකට හරි කනත්තට හරි එන්න වෙනවා.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ජීවිතේ මාර පුදුමයි නේද.
    අනුරාධගේ තාත්තා, අම්මට අනුරාධගේ නංගි ඉපදෙන්න ඉද්දි ඉස්පිරිතාලෙට යන්න ඇති,
    නංගිට උගන්නන්න ඉස්කෝලෙට බාර දෙන්න යන්න ඇති.
    නංගිගේ වෙඩින් එකේදි හැමෝම වෙඩින් එකට යන්න ඇති.
    දැන් නංගිව බලන්න හැමෝම රිමාන්ඩ් එකට යනවා.
    තව ටික දවසකින් නංගිව බලන්න කනත්තට යන්න කලින් ඔය බැදලා ඉන්න එකාගෙන් ඩිවෝස් කරපං අනුරාධ.
    නැත්නම් අපිටත් උබව බලන්න රිමාන්ඩ් එකට හරි කනත්තට හරි එන්න වෙනවා.
    මේ සේරම දේවල් වලට කලින් අනුරාධව බලන්න ඉස්පිරිතාලෙට යන්න වෙයි අපිට
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    රැවටුනා නේද? 😛😛😛
    මුලින් හිතුවේ අනුරාධ දාපු එකක් කියලා.පස්සේ දැක්කේ වෙන කෙනෙක් කියලා.ඒත් මේක edit නොකලේ මට හිතෙන්නේ අනුරාධ බොරුවක් කරනවා කියලයි.මොකද කෙනෙක් අහලාත් තිබ්බා වැලිකඩින්,ඒ වගේ කෙනෙක් නැහැ කියලා.ගුලි කාලා නැත්තං බෙහෙත් බීලා පිස්සු තදවෙලා වගේ.හැබැයි ඉතිං වෙන අය එයා වගේ thread දාලා විහිලු කරලා තවත් ඕවා වැඩිවෙලා ජීවිතේට මොනවාහරි අනතුරක් කරගනීද දන්නෑ.එහෙව් කෙනා එයා,ඒ පලිය ගෙදර අයගේ පිටින් යවන්නත් පුළුවන්...
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රිටාලින් බීලා ඉවරද ?
    රිටලින් දැන් ආන්සර් කරන්නෙ නෑ බන්

    ජීවිතේ මාර පුදුමයි නේද.
    අනුරාධගේ තාත්තා, අම්මට අනුරාධගේ නංගි ඉපදෙන්න ඉද්දි ඉස්පිරිතාලෙට යන්න ඇති,
    නංගිට උගන්නන්න ඉස්කෝලෙට බාර දෙන්න යන්න ඇති.
    නංගිගේ වෙඩින් එකේදි හැමෝම වෙඩින් එකට යන්න ඇති.
    දැන් නංගිව බලන්න හැමෝම රිමාන්ඩ් එකට යනවා.
    තව ටික දවසකින් නංගිව බලන්න කනත්තට යන්න කලින් ඔය බැදලා ඉන්න එකාගෙන් ඩිවෝස් කරපං අනුරාධ.
    නැත්නම් අපිටත් උබව බලන්න රිමාන්ඩ් එකට හරි කනත්තට හරි එන්න වෙනවා.
    ඒක එත්ත බන්. මට දැන් ජීවිතෙ එපවෙල තියෙන්නෙ
    මේ සේරම දේවල් වලට කලින් අනුරාධව බලන්න ඉස්පිරිතාලෙට යන්න වෙයි අපිට
    මන් දන්නවා කව්රු නැතත් මට උබලා ඉන්නවා කියලා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,905
    113
    Colombo
    එතකොට @Galvatron කියන්නෙ @AnuradhaRa ද?

    download.jpg
     
    • Wow
    Reactions: Cypress