දැන් ආපහු හොස්පිටල් එකට දාලා .
අරුන්ට සතුටු ඇති දැන්. මස්සිනා තාම ආවෙ නෑ නන්ගිව බලන්න.
අපි නන්ගිට කොච්චර තේරුම් කරාද ඌ ඒවගේ අමනුස්සයෙක් කියලා.
මේවා අපෙ නන්ගිගෙ මෝඩකම් තමයි ඉතින්. මෙච්චර දෙයක් වෙලත් නන්ගි තාම උගෙ මත්තෙ නැහෙනවා

Last edited: