අද මම බඳින්න හිටිය දවස,

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
අද මම බඳින්න හිටිය දවස,

අද මම කසාද බඳින්න හිටිය දවස, සැහෙන්න දේවල් සැලසුම් කරා ලෑස්ති කල, එත් ඒ ඔක්කොම වෙනස් වෙන්න ගියේ එක මොහොතයි, ,,,

fOYm6L.jpg
[/IMG]
SaDHcU.jpg
[/IMG]
qMqCnv.jpg
[/IMG]
 
Last edited:

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
කෙල්ල මලා!!! බූට් එක තිබ්බා!!! ඒකිගේ වෙන එෆෙයාර් එකක් බොගේ අතටම මාට්ටු වුණා!!! පොරොන්දම් අවුල් වුණා!!!! Anything else????:baffled::baffled:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    :(
    වෙන කෑල්ලක් ඉක්මනටම සැට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ . :lol::lol::lol:එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන් :yes::yes:. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි :cool::cool::cool:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,
    mona unath geni ubata adare nam ubath ekka enawa ban.atharela dapan dan
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ . :lol::lol::lol:එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන් :yes::yes:. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි :cool::cool::cool:

    උඹ ඔය ඇත්තමද කියන්නේ, එත් මචන් එහෙම දෙයක් වෙන්න පුළුවන් දෙන්නම එකම මතයක හිටියොත් විතරයි නේද, යාලු වෙලා ඉන්නවනම් අව්ලක් නැහැ, අපේ එක මචන් යෝජිත විවාහයක්, එතනයි අවුල,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ . :lol::lol::lol:එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන් :yes::yes:. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි :cool::cool::cool:

    WTF :eek:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    කෙල්ල මලා!!! බූට් එක තිබ්බා!!! ඒකිගේ වෙන එෆෙයාර් එකක් බොගේ අතටම මාට්ටු වුණා!!! පොරොන්දම් අවුල් වුණා!!!! Anything else????:baffled::baffled:
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.

    මලා! :eek:
    යකෝ! පිස්සුනේ බන් :confused:
    උබට හෙනම අවුල් ඇති :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙල්ල මලා!!! බූට් එක තිබ්බා!!! ඒකිගේ වෙන එෆෙයාර් එකක් බොගේ අතටම මාට්ටු වුණා!!! පොරොන්දම් අවුල් වුණා!!!! Anything else????:baffled::baffled:

    වෙන එකෙක් එක්ක පැනලා ගියා
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මලා! :eek:
    යකෝ! පිස්සුනේ බන් :confused:
    උබට හෙනම අවුල් ඇති :(

    ඔව් මචන් මෙච්චර බලාපොරොත්තුවෙන් ඉඳල මෙච්චර ප්ලෑන් කරපු දෙයක් එක පාරටම අවුල් යනකොට, මම ඉතින් හිත හදාගෙන ඉන්නවා,,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.

    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future