kellonta owa gaanak na ban.hamadama wenne kollo puka iraganna eka thama kello nisa![]()
![]()
ඇත්ත...



kellonta owa gaanak na ban.hamadama wenne kollo puka iraganna eka thama kello nisa![]()
![]()



දෙන්න අතර ඇතිවෙන ප්රශ්න කෙසේ වෙතත් අනිත් අයගේ ප්රශ්න තමයි ගොඩක්ම දෙන්නට බලපාන්නේ,sirawata ban.. matath meewa dakkama marry karana eka epaa wela thiyenne.... serious mamath marry karanne naha![]()
මචන් කෙල්ල ආගමේ කෙනෙක්ද?
oya monada ban 4 years marry karala hitiya gani mawa daala giye....ubata honda kenek labei don't give up bro...!!!
oya monada ban 4 years marry karala hitiya gani mawa daala giye....ubata honda kenek labei don't give up bro...!!!

oya monada ban 4 years marry karala hitiya gani mawa daala giye....ubata honda kenek labei don't give up bro...!!!

දැන් මොනවා කරන්නද මචං...උබට සැහෙන්න අවුල් ඇති. මචං හිතන්න එපා දැන්. කව්ද දන්නේ උබ ඕක බැදලා ඔය පුරස්නේ ඇදුනා නම් ගෑනි ගන්නෙත් අම්මගේ පැත්ත මචං. උබට පවුල් කන්න නෙමේ වෙන්නේ ලොවන්න..සිරාම කතාව තමා ඒක. බදින්න කලින් ඉන්න කෙල්ල නෙමේ මචං බැදලා ගැනියෙක් උනාම ඉන්නේ..අනික උබලගේ යෝජිත විවාහයක් කිව්වනේ.. ඒ නිසා දැන් ගිය ඩේ යන්න දීල ඉස්සර ගැන හිතපන් මචං. ගුඩ් ලක්
මම උඹේ කතාව කියවල තියෙනවා මචන් අකුරක් නැර, උඹට සිද්ද උණු දේවල් එක්ක බලන කොට මේවා මොනවද, මචන්,Same here![]()
![]()
![]()
![]()
මම උඹේ කතාව කියවල තියෙනවා මචන් අකුරක් නැර, උඹට සිද්ද උණු දේවල් එක්ක බලන කොට මේවා මොනවද, මචන්,



මචන්. අපිටත් වටිනවා ඔයා කියන ඔය කතාව.හැම කෙනෙක්ගේම පිටි පස්සෙන් ඉන්නවලු මචං ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කෙනෙක්. එක එක පුද්ගලයගේ තියෙන පින්වත් බාවයන් වෙනස් වෙද්දි වෙද්දි ඒ ඒ පුද්ගලයගේ පසුපසින් ඉන්න ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා වෙනස් වෙනවලු. පින් අඩුවෙන් කරන අය පසුපසින් ඉන්නේ පින්වත් බලයෙන් අඩු ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාලු. ඒ වගේම පින් වැඩියෙන් කරද්දි ඒ පුද්ගලයගෙන් පින් ලබා ගන්න එන ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා අතර තරඟයක් ඇති වෙනවලු. ඒ වගේම පින් අඩු වෙද්දි හොඳ අය වෙන තැන් වලට ගිහින් පින් බලය අඩු අය එනවලු. මොකද ඒ අයගේ ප්රාර්ථනාවත් පින් අනුමෝදන් කරගෙන ප්රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාන සම්පත්තිය ලබා ගැනීම. පින් වත් භාවයෙන් වැඩි ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කෙනෙක් පසු පසින් ඉද්දි තමුන්ට එමගින් ලැබෙන ආශිර්වාදය උනත් වැඩියි ලු.
ඔය කතාව මට කිව්වේ හාමුදුරු නමක්.



Great, අන්න කොල්ලෝ. බීලා ?න විසදන්න පුලුවන්ද..බොන්නේ නම් නෑ සහෝ, බිව්වා කියල මොනවා කරන්නද.

ANNA KATHAWAගෑනුත් එපා. බදින්නෙත් නැහැ. අපෝ මේවා බල බල ඕව කරගන්නේ කොහොමද.
lol.. sirawata Gaanu nathi unaaama hithata maara saneepai ban.... Ha nadda? Hama athinma prashna na neh....ANNA KATHAWA
GAHANNA MALLI APPUDIYAK
CHEERS

මගේ හිතේ දැන් කනගාටුවක් නැහැ, එන හැටියට මුහුණ දෙනවා,
මේක ගැන ත්රෙඩ් එකක් දැම්මේ මෙහෙම දේවල් වෙනවා කියල අනිත් අයට පාඩමක් හරි ඉගෙන ගන්න,