අද මම බඳින්න හිටිය දවස,

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
sirawata ban.. matath meewa dakkama marry karana eka epaa wela thiyenne.... serious mamath marry karanne naha:no:
දෙන්න අතර ඇතිවෙන ප්‍රශ්න කෙසේ වෙතත් අනිත් අයගේ ප්‍රශ්න තමයි ගොඩක්ම දෙන්නට බලපාන්නේ,
එහමම හිතන්න එපා මචන්, පුළුවන් තරම් ස්වාදීන තීරණ ගන්න, අනිත් අයගේ තීරණ වලට අහුන්න්කම් නොදේනම නෙවෙයි, එත් දෙන්න කතාවෙලා තීරණ ගන්න අය අතරේ ප්‍රශ්න ඇතිවෙනවා අඩුයි, ඇතිවුණත් විසඳගන්න ලේසියි,
 

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
oya monada ban 4 years marry karala hitiya gani mawa daala giye....ubata honda kenek labei don't give up bro...!!!
 

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දැන් මොනවා කරන්නද මචං...උබට සැහෙන්න අවුල් ඇති. මචං හිතන්න එපා දැන්. කව්ද දන්නේ උබ ඕක බැදලා ඔය පුරස්නේ ඇදුනා නම් ගෑනි ගන්නෙත් අම්මගේ පැත්ත මචං. උබට පවුල් කන්න නෙමේ වෙන්නේ ලොවන්න..සිරාම කතාව තමා ඒක. බදින්න කලින් ඉන්න කෙල්ල නෙමේ මචං බැදලා ගැනියෙක් උනාම ඉන්නේ..අනික උබලගේ යෝජිත විවාහයක් කිව්වනේ.. ඒ නිසා දැන් ගිය ඩේ යන්න දීල ඉස්සර ගැන හිතපන් මචං. ගුඩ් ලක්
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    oya monada ban 4 years marry karala hitiya gani mawa daala giye....ubata honda kenek labei don't give up bro...!!!

    සොරි මචන්, උඹේ හිතත් අවුල් ගියාද,
    මට කනගාටුවක් නැහැ මචන්, අට ලෝ දහමට කම්පා වෙන්නේ නැතිව මුහුණ දෙනවා..:yes:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දැන් මොනවා කරන්නද මචං...උබට සැහෙන්න අවුල් ඇති. මචං හිතන්න එපා දැන්. කව්ද දන්නේ උබ ඕක බැදලා ඔය පුරස්නේ ඇදුනා නම් ගෑනි ගන්නෙත් අම්මගේ පැත්ත මචං. උබට පවුල් කන්න නෙමේ වෙන්නේ ලොවන්න..සිරාම කතාව තමා ඒක. බදින්න කලින් ඉන්න කෙල්ල නෙමේ මචං බැදලා ගැනියෙක් උනාම ඉන්නේ..අනික උබලගේ යෝජිත විවාහයක් කිව්වනේ.. ඒ නිසා දැන් ගිය ඩේ යන්න දීල ඉස්සර ගැන හිතපන් මචං. ගුඩ් ලක්

    ඔව් මචන් මමත් ඔය ගැන හිතුව එකයි ප්‍රශ්නේට ආයේ මැදිහත් වෙන්නේ නැතුව, කාලයටම බාරදුන්නේ වෙන දෙයක් වෙද්දෙන් කියල,
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Same here :( :( :( :(
    මම උඹේ කතාව කියවල තියෙනවා මචන් අකුරක් නැර, උඹට සිද්ද උණු දේවල් එක්ක බලන කොට මේවා මොනවද, මචන්,
     
    හැම කෙනෙක්ගේම පිටි පස්සෙන් ඉන්නවලු මචං ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කෙනෙක්. එක එක පුද්ගලයගේ තියෙන පින්වත් බාවයන් වෙනස් වෙද්දි වෙද්දි ඒ ඒ පුද්ගලයගේ පසුපසින් ඉන්න ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා වෙනස් වෙනවලු. පින් අඩුවෙන් කරන අය පසුපසින් ඉන්නේ පින්වත් බලයෙන් අඩු ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාලු. ඒ වගේම පින් වැඩියෙන් කරද්දි ඒ පුද්ගලයගෙන් පින් ලබා ගන්න එන ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා අතර තරඟයක් ඇති වෙනවලු. ඒ වගේම පින් අඩු වෙද්දි හොඳ අය වෙන තැන් වලට ගිහින් පින් බලය අඩු අය එනවලු. මොකද ඒ අයගේ ප්‍රාර්ථනාවත් පින් අනුමෝදන් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාන සම්පත්තිය ලබා ගැනීම. පින් වත් භාවයෙන් වැඩි ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කෙනෙක් පසු පසින් ඉද්දි තමුන්ට එමගින් ලැබෙන ආශිර්වාදය උනත් වැඩියි ලු.

    ඔය කතාව මට කිව්වේ හාමුදුරු නමක්.
    මචන්. අපිටත් වටිනවා ඔයා කියන ඔය කතාව.:yes::yes:
    අපිට වුනත් ?ක් ආවම හිත ශක්තිමත් කරන හිත හදාගන්න ගොඩක් උදව් වෙනවා ඔය කතාව. :yes:
    (request : Thread ekak daapanko e gana)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    ගෑනුත් එපා. බදින්නෙත් නැහැ. අපෝ මේවා බල බල ඕව කරගන්නේ කොහොමද.
    ANNA KATHAWA
    GAHANNA MALLI APPUDIYAK
    CHEERS
     
    මගේ හිතේ දැන් කනගාටුවක් නැහැ, එන හැටියට මුහුණ දෙනවා,
    මේක ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ මෙහෙම දේවල් වෙනවා කියල අනිත් අයට පාඩමක් හරි ඉගෙන ගන්න,

    ඉක්මනින් සිත සැහැල්ලු වන පිළිතුරක් ඔයාට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    තාත්තා හොඳ හිතින් කරත් කරලා තියෙන්නෙ අන්වශ්ය වැඩක්.... උඹ ලෝන් එක ගන්න යනකොට කොහොමත් බැංකුවෙන් ඔප්පුව නිරවුල් ද කියලා බලනවා.... එතකොට ඔප්පුව උඹල දෙන්නාගේ නමට හරවන්න ත් ඔන... නැත්නම් වෙන්නෙ පර්සනල් ලෝන් එකක් දාන්න... පර්සනල් ලෝන් එකක් දාලා ගෙයක් හදන එක ටිකක් අමාරුයි.. උඹට ලොකු පඩියක් තියනවා නම් පුලුවන්...50000ක් වගේ