අද මා පිය පදවිය ලබුවෙමි

hadhds

Member
Jan 2, 2011
1
0
0
good luck...

625476_10200645425440828_1575353006_n.jpg
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔබේ දරු පැටියාටත් දරුවාගේ මවටත් සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලැබෙවා...අද දින සම්පුර්න වූ ඔබේ පවුලේ සියලු බලාපොරොත්තු ඉටුවේවා...
    :yes::yes::yes:
     
    මචන්.. සින්හල අපි උඹ වෙනුවෙන් හිස නමා ආචාර කරනවා!

    අනික මටනම් මේ ආත්මයේ තාත්තා කෙනෙක් නම් වෙන්න කොහෙත්ම බැරිවේවි. ඒ නිසා උඹගේ පින් මහිමය වෙනුවෙන් මම අවන්කවම සතුටුවෙනවා.

    තවත් සින්හල පැටියෙක්!!! හුරේ!!!!!!!!!!
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    kollek unath kellek unath hondata araksha karaganin..adakale nadayonwa wath wiswasa karanna baha.. hondata sodisiyen indapan porn walata ehema addicet wenna denna epa

    suba pathum oyatai wife tai babatai