අද මැච් එකේ චාමිකයා

  • Jul 6, 2012
    9,114
    1,109
    113
    Spin gahanna puluwan koheda ban. oo out wunema stump wela match dekedima :(


    Apita in bits and pieces alrounders la. Dasun Shanaka balapan. Over ekak dala lakunu 10kata aduwena gahana nam uta allrounder kiyanna puluwanda
    Eka hari bn, but DDS ge records balapn, uo hondatama karala tyenne Spin wickets wala. Dn nam hebei uo out of form scene ekak tyenne. Domestic season eke indanma balapn.

    Mun tika arenna, wena danna un tikakuth na ne. Shanka, Mendis domestic hondatama perform karapu denna. Asalanka inna hondama batsman kenek. Nethnam kalin wage Tirimanne wage ekek genna ona No.5, 6 wage. Dn kal ne ewa karanath :sad:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,776
    1
    88,700
    113
    Leasing World
    T20 Standard eke inne Mans witharai.

    DDS
    Asalanka
    T20 Set wenne naha.

    Dasun ta Domestic wage 50M Boundary line ekak dunna nam Big Hitter kenek thama :D
    Mahesh Theekshana Wadak naha.

    Dilshan Munaweerala wage Unwa halala Kabbo dagena, Part time bowlers lata Out wenawa :D Sangakkara dawas dekak Train una namMe South African unta Duwanna gahanne.

    ow bn aslanka thawa hadenna one u oneday test player t-20 madi bn sahenna
    chamika wa hadala gaththnam DHONI wage hoda player knk krnn plwn bn

    u ganaa position eka waradi bn
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    277
    341
    63
    Bangkok
    දසුන් ශානක තිසර පෙරේරව කොපි කරල වගේ. (cannot bat & cannot bowl)

    KJP ටිකක් විතර batting style එක වෙනස් කරල වගේ. මිනිහ පවර් ප්ලේ එකේදී ඇටෑක් නොකර long innings ගහන්න ට්‍රයි කරනව.

    ඊයේනම් අවිශ්ක unlucky හැබැයි මීට වඩා consistency ඕන

    DDS නැචුරල් ස්ට්‍රෝක් මේකර් කෙනෙක් නෙවෙයි (චන්දිමාල් වගේම තමයි)

    බානුකගේ ෂොට් සිලෙක්ෂන් එක නිකන් පිස්සෙක් වගේ

    වනිදු - අනේමන්ද බන්

    චාමික පට්ට වගේ. බැහැයි ඌට අඩුම ඔවර්ස් 5-6 ගහන්න දෙන්න ඕන

    මහේෂ් හෙනම predictable බෝලර් කෙනෙක්. මීටවඩා variations ඕනවෙනව මිනිහට (stock - off spin, variations - googly, arm ball, carrom ball)
    මිනිහගේ බොලින් ස්පීඩ් එක / රිලීස් පොඉන්ට්ස් predictable.
    ------ Post added on Sep 15, 2021 at 8:27 AM
     
    • Like
    Reactions: HYBRIDPC