අද මැච් එකේ චාමිකයා

Dexter011

Well-known member
  • May 19, 2021
    858
    1,131
    93
    ඌ හයක් ගහලා කා දිහා බලලද බන් කින්ඩියක් දැම්මේ.. අන්තිම බෝලෙටත් හයක් ගහලා හෙන ගැම්මෙන් ගියේ.. ඌ මොකක් හරි ප්‍රෙශර් එකක ඉන්නේ...නිකන් අර ටෝක් කරන කෙල්ල ඉස්සරහ පොර වෙන්න ට්‍රයි කරනවා වගේ , මූ කාට හරී පෲව් කරන්න ඔය ගහන්නේ...ඌව කපනවා ද මන්දා ටීම් එකෙන්..
     
    T20 Standard eke inne Mans witharai.

    DDS
    Asalanka
    T20 Set wenne naha.

    Dasun ta Domestic wage 50M Boundary line ekak dunna nam Big Hitter kenek thama :D
    Mahesh Theekshana Wadak naha.

    Dilshan Munaweerala wage Unwa halala Kabbo dagena, Part time bowlers lata Out wenawa :D Sangakkara dawas dekak Train una namMe South African unta Duwanna gahanne.
     
  • Jul 6, 2012
    9,113
    1,102
    113

    DDS set wenne ne. Uta spin gahanna puluwan hebei. WC pitches wala form eke hitiya nm deyak karanna thibba. But uo domestic wala indalama out of form.

    Asalanka hondai, but uta scoreboard pressure wetuna, anika uta settle wenna time ona, ewa fix unoth gemak denna puluwan.

    Dasun ta Udin Wanindu ewanna ona mata hithenne, Wanindu th pressure eke wage gahanne nethnm uo meeta wada patta batsman kenek. Chamika No.6 gahanna puluwan. Dasun No.4 yawwoth. Nethnam Kamindu 5ta genalla, Chamika 6 genalla Wanindu 7 gassawanna ona.

    Bhanuka Open karawala, 1 down Chandimal/Asalanka genna ona.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    3,809
    5,501
    113
    ඌට ගහන්න බෝල් මදි. තව ටිකක් උඩින් ආවා නම් ලකුණු ටිකක් ගහනවා මූ
    තව දෙකක් විතර උඩින් ආවනන් හොදයි වගේ
     
    • Like
    Reactions: NRTG

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    196
    263
    63
    Gampaha
    බැට් එක නෙමෙයිද පෙන්නුවෙ.

    එක්කො පාන්ඩ්‍යා දීපු බැට් එක සිරා. උට ඕනෙ උනා බැට් එක හයිලයිට් කරන්න. ඌ කලිනුත් කියල තිබ්බ ඒ වගෙ හොද බැට් ලංකාවෙ උන්ට හම්බෙන් නෑ කියල එහෙම

    එක්කො ඌට ඕනෙ උනා බැට් එක මොකක් උනත් උට 6 ඒව ගහන්න පුලුවන් කියල

    කොහොම උනත් බැට් එකයි හයිලයිට් කලේ. ටීම් එකේ ප්‍රශ්නයක් නෙමෙයි වගේ
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    999
    1,177
    93
    DDS set wenne ne. Uta spin gahanna puluwan hebei. WC pitches wala form eke hitiya nm deyak karanna thibba. But uo domestic wala indalama out of form.
    Spin gahanna puluwan koheda ban. oo out wunema stump wela match dekedima :(

    Asalanka hondai, but uta scoreboard pressure wetuna, anika uta settle wenna time ona, ewa fix unoth gemak denna puluwan.

    Dasun ta Udin Wanindu ewanna ona mata hithenne, Wanindu th pressure eke wage gahanne nethnm uo meeta wada patta batsman kenek. Chamika No.6 gahanna puluwan. Dasun No.4 yawwoth. Nethnam Kamindu 5ta genalla, Chamika 6 genalla Wanindu 7 gassawanna ona.

    Bhanuka Open karawala, 1 down Chandimal/Asalanka genna ona.
    Apita in bits and pieces alrounders la. Dasun Shanaka balapan. Over ekak dala lakunu 10kata aduwena gahana nam uta allrounder kiyanna puluwanda