අද මැච් එක දිනන්න දෙන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අද මැච් එක දිනන්න දෙන්න

    අසල්වැසි රට විදිහට යුතුකමක් තියනව ඉතුරු තරග දෙක අපිට දිනන්න දෙන්න .නැත්තම් යකෝ අපිට නැම්බියාව සෝමාලියාව එක්ක ගහල තමා වර්ල්ඩ් කප් යන්න වෙන්නෙ .කොහොමද ස්කොට්ලන්තෙන් ,නැම්බියාවෙන් ,සිම්බාබ්වේ වලින් කාල වර්ල්ඩ්කප් යන්න නැතුව ඉන්නකොට .:oo::oo::oo::oo::baffled::baffled::baffled:

    අනික දැන් ටීම් එකේ උනුත් දන්නවනෙ අද බෝතල් ගෙනියන්නෙත් නෑ .ගැහුවොත් ඒක හරි වැරදී .ටීම් එක පව් කියල මිනිස්සු කියනව කියල .අදත් කයිද දන්නෙ නෑ :D:D:D:D:D:D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පිස්සුද බන් කොහේ ගහන්නද.
    කුසලුයි අසෙලයි හිටිය නම් මොන හරි කරගන්න තිබ්බ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳයිනේ බන් අපි සුදුසුකම ලැබීමේ වටයට ගියොත් අපේ උන්ට මැච් වැඩියෙන් හම්බෙනවා :P හොඳට ප්‍රැක්ටිස් වෙලා, සීයේ ඒවා ගහල ෆෝම් වෙලා ලොකු ටුනමන්ට් එකට යන්න පුළුවන් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් EA ක්‍රිකට් එකෙන් ඉන්දියාවට පැලෙන්න ගැහුවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොඳයිනේ බන් අපි සුදුසුකම ලැබීමේ වටයට ගියොත් අපේ උන්ට මැච් වැඩියෙන් හම්බෙනවා :P හොඳට ප්‍රැක්ටිස් වෙලා, සීයේ ඒවා ගහල ෆෝම් වෙලා ලොකු ටුනමන්ට් එකට යන්න පුළුවන් :yes:

    කොහෙ ප්‍රැක්ටිස් ද .ස්කොට්ලන්තෙන් ,අයර්ලන්තෙන් ඇෆ්ගනිස්තානෙන් කෑවහම වර්ල්ඩ් කප් යන්න වෙන්නෙ නෑ .ඊට හොදයි මුන්ට බෝතල් පත්තර එකතු කරන්න කියනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙ ප්‍රැක්ටිස් ද .ස්කොට්ලන්තෙන් ,අයර්ලන්තෙන් ඇෆ්ගනිස්තානෙන් කෑවහම වර්ල්ඩ් කප් යන්න වෙන්නෙ නෑ .ඊට හොදයි මුන්ට බෝතල් පත්තර එකතු කරන්න කියනව
    එක්කෝ උන්ට ගහලා ෆෝම් වෙලා ටුනමන්ට් එකට යයි, නැත්තන් උන්ගෙනුත් කාල කුජීත වෙලා ගෙදර එයි. එතකොට ඉන්න හැම එකාම අස් කරලා මුල ඉඳන් පටන්ගන්න බැරිය :D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක්කෝ උන්ට ගහලා ෆෝම් වෙලා ටුනමන්ට් එකට යයි, නැත්තන් උන්ගෙනුත් කාල කුජීත වෙලා ගෙදර එයි. එතකොට ඉන්න හැම එකාම අස් කරලා මුල ඉඳන් පටන්ගන්න බැරිය :D

    Unta gahala Wena Paja Team Ekakain Kaala Ei CT gahuwa Wage

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහෙ ප්‍රැක්ටිස් ද .ස්කොට්ලන්තෙන් ,අයර්ලන්තෙන් ඇෆ්ගනිස්තානෙන් කෑවහම වර්ල්ඩ් කප් යන්න වෙන්නෙ නෑ .ඊට හොදයි මුන්ට බෝතල් පත්තර එකතු කරන්න කියනව

    Ane hodaa. Oya ponnayinta oka tamai wenna one.