අදත් විනාඩි 30ක් විතර කිරිය down. ලොක්කා අය්යා මොනාද දන්නේ නැහැ අපිට දුන්නේ...
දැන් අලුත් අප්ඩේට් එකෙන් අනවශ්‍ය නොගැලපෙන දේවල් පොස්ට් කරන අයව වෙනම ට්‍රැක් වෙලා ලිස්ට් වෙනවලුඅදත් විනාඩි 30ක් විතර කිරිය down. ලොක්කා අය්යා මොනාද දන්නේ නැහැ අපිට දුන්නේ...


අනුරාධ අල්ලලා දෙමුඅජිත් රෝහණ අලුතෙන් ගෙනාපු මැසිමට කිරිය ලින්ක් කරන්න ඇති. දැන් අජිත් රෝහනටත් මේකේ දාන ත්‍රෙඩ් පේනවා ඇති, මුලින්ම අල්ලන් යන්නේ අර ඉන්ද්රජිතාව. ඕකගේ වැඩේම කාගේ හරි රෙද්දක් අඩු කරන එකනේ.
