අද මොනාද දන්නේ නැහැ update උනේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    tumblr_o16n2kBlpX1ta3qyvo1_1280.jpg
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    අදත් විනාඩි 30ක් විතර කිරිය down. ලොක්කා අය්යා මොනාද දන්නේ නැහැ අපිට දුන්නේ...
    දැන් අලුත් අප්ඩේට් එකෙන් අනවශ්‍ය නොගැලපෙන දේවල් පොස්ට් කරන අයව වෙනම ට්‍රැක් වෙලා ලිස්ට් වෙනවලු :nerd:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    අජිත් රෝහණ අලුතෙන් ගෙනාපු මැසිමට කිරිය ලින්ක් කරන්න ඇති. දැන් අජිත් රෝහනටත් මේකේ දාන ත්‍රෙඩ් පේනවා ඇති, මුලින්ම අල්ලන් යන්නේ අර ඉන්ද්‍රජිතාව. ඕකගේ වැඩේම කාගේ හරි රෙද්දක් අඩු කරන එකනේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    අජිත් රෝහණ අලුතෙන් ගෙනාපු මැසිමට කිරිය ලින්ක් කරන්න ඇති. දැන් අජිත් රෝහනටත් මේකේ දාන ත්‍රෙඩ් පේනවා ඇති, මුලින්ම අල්ලන් යන්නේ අර ඉන්ද්‍රජිතාව. ඕකගේ වැඩේම කාගේ හරි රෙද්දක් අඩු කරන එකනේ.
    අනුරාධ අල්ලලා දෙමු :D