ඊයේ රෑ හීනෙන් දැක්කා මම බැංකුවකට ගිහින් ව වැඩක් කරගන්න එක කරලා නොදී මාව හරවලා එවනවා.
සමහර හීන තියෙනවා පැය 12 යන්න කලින් පත්තු වෙනවා මට ඉතින් අද උදේ කල්පනා කළා අද මොකඩ වෙන්න යන්නේ කියලා.
රු 7120 දැම්මා වෙන කෙනක් ගේ Account එකකට එක දාපු ගමන් Failed කියල ආවේ ඉතින් ගිණුම් හිමියාට සල්ලි ගිහින් නැහැලු
Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා
මම හීනෙන් දැකලා තියෙන්නේ ඔය සීන් එක ඊයේ රෑ රු 7000 නිසා මාර අප්සට් , මාර්තු වල රු 3120 ඔහොම වෙලා තව මට හම්බුනේ නැහැ බැංකුවෙන් එකට හෙනම මහන්සියක් ගත්තා එත් මට එක ලැබුනේ නැහැ මේක ලැබෙන එකක් නැහැ මට.
හිතට වදින සීන් එකක් නම් මට හීනෙන් පේනවා ගොඩක් වෙලාවට.

rock covers හදලම මහන්සියි...