අද රු 7000 නැති වෙන එක ඊයේ රෑ හීනෙන් දැක්කා මන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඊයේ රෑ හීනෙන් දැක්කා මම බැංකුවකට ගිහින් ව වැඩක් කරගන්න එක කරලා නොදී මාව හරවලා එවනවා.

    සමහර හීන තියෙනවා පැය 12 යන්න කලින් පත්තු වෙනවා මට ඉතින් අද උදේ කල්පනා කළා අද මොකඩ වෙන්න යන්නේ කියලා.

    රු 7120 දැම්මා වෙන කෙනක් ගේ Account එකකට එක දාපු ගමන් Failed කියල ආවේ ඉතින් ගිණුම් හිමියාට සල්ලි ගිහින් නැහැලු

    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා

    මම හීනෙන් දැකලා තියෙන්නේ ඔය සීන් එක ඊයේ රෑ රු 7000 නිසා මාර අප්සට් , මාර්තු වල රු 3120 ඔහොම වෙලා තව මට හම්බුනේ නැහැ බැංකුවෙන් එකට හෙනම මහන්සියක් ගත්තා එත් මට එක ලැබුනේ නැහැ මේක ලැබෙන එකක් නැහැ මට.

    හිතට වදින සීන් එකක් නම් මට හීනෙන් පේනවා ගොඩක් වෙලාවට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Failed nam ayeth try karpan
    නැහැ බන් Failed උනාට Account එකෙන් සල්ලි අඩු වෙනවා. එත් දාපු කෙනාට යනෙන් නැහැ
    දාපු කෙනාට ඔප්පු කරන්න රිසිට් එකක් එන්නේ නැහැ Failed වෙනකොට. එකයි වැඩේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Mama Phone Eke Display yana eka dekka Dawas 2kata kalin Bed eken wetila
    Hodama seen eka kiyanne Mama Eka mage bokkata kiuwa, display giyapu gaman uth confuse
    Wetune hebei ada laga idagena iddi athen lissala
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඊයේ රෑ හීනෙන් දැක්කා මම බැංකුවකට ගිහින් ව වැඩක් කරගන්න එක කරලා නොදී මාව හරවලා එවනවා.

    සමහර හීන තියෙනවා පැය 12 යන්න කලින් පත්තු වෙනවා මට ඉතින් අද උදේ කල්පනා කළා අද මොකඩ වෙන්න යන්නේ කියලා.

    රු 7120 දැම්මා වෙන කෙනක් ගේ Account එකකට එක දාපු ගමන් Failed කියල ආවේ ඉතින් ගිණුම් හිමියාට සල්ලි ගිහින් නැහැලු

    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා

    මම හීනෙන් දැකලා තියෙන්නේ ඔය සීන් එක ඊයේ රෑ රු 7000 නිසා මාර අප්සට් , මාර්තු වල රු 3120 ඔහොම වෙලා තව මට හම්බුනේ නැහැ බැංකුවෙන් එකට හෙනම මහන්සියක් ගත්තා එත් මට එක ලැබුනේ නැහැ මේක ලැබෙන එකක් නැහැ මට.

    හිතට වදින සීන් එකක් නම් මට හීනෙන් පේනවා ගොඩක් වෙලාවට.
    ටෙස්ට් කරලා බලන්න මගේ අකවුන්ට් එකට හත් දාහක් දාහන් බලන්න . ආවොත් උබේ කස්ට කරන්නේ බොරුවක් .
     
    • Haha
    Reactions: Mugen and Psiko

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඊයේ රෑ හීනෙන් දැක්කා මම බැංකුවකට ගිහින් ව වැඩක් කරගන්න එක කරලා නොදී මාව හරවලා එවනවා.

    සමහර හීන තියෙනවා පැය 12 යන්න කලින් පත්තු වෙනවා මට ඉතින් අද උදේ කල්පනා කළා අද මොකඩ වෙන්න යන්නේ කියලා.

    රු 7120 දැම්මා වෙන කෙනක් ගේ Account එකකට එක දාපු ගමන් Failed කියල ආවේ ඉතින් ගිණුම් හිමියාට සල්ලි ගිහින් නැහැලු

    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා

    මම හීනෙන් දැකලා තියෙන්නේ ඔය සීන් එක ඊයේ රෑ රු 7000 නිසා මාර අප්සට් , මාර්තු වල රු 3120 ඔහොම වෙලා තව මට හම්බුනේ නැහැ බැංකුවෙන් එකට හෙනම මහන්සියක් ගත්තා එත් මට එක ලැබුනේ නැහැ මේක ලැබෙන එකක් නැහැ මට.

    හිතට වදින සීන් එකක් නම් මට හීනෙන් පේනවා ගොඩක් වෙලාවට.

    උඹ හරකෙක් වගේ එහෙට මෙහෙට දුවනවා, ගොම දානවා හිනෙන් පෙන්නේ නැද්ද ? එහෙම දැක්කම සුභයි ලු
     
    • Haha
    Reactions: Mugen and Smartm

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මම නම් මේ දවස් වල හීනෙන් දකින්නෙ මම musician කෙනෙක් වෙලා සිංදු කියනව :lol: rock covers හදලම මහන්සියි...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,591
    113
    Somewhere in this world
    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා
    ඒකනං බොරු
    මම නම් මේ දවස් වල හීනෙන් දකින්නෙ මම musician කෙනෙක් වෙලා සිංදු කියනව :lol: rock covers හදලම මහන්සියි...
    ලසිත් මාලිංග කඩේට ගියත් සිංදුවක් ගහනව
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    ලසිත් මාලිංග කඩේට ගියත් සිංදුවක් ගහනව

    උගෙ ඒව නම් මෙලෝ රහක් නෑ....
    මට නම් සිංදු කියන්න බෑ. ඒ හින්ද මම AI වලින් අහන්න පුළුවන් විදියෙ track හද හද ඉන්නව. වචන ටිකක් දාල තනියම සිංදු ලියන්නත් පටන් ගන්න ඉන්නෙ :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Financial ombudsman kiyala kenek gena ahala thiyenawa da ? Hoyala balanna.
    දන්නවා එත් සමහරු කියනවා ඌ ආණ්ඩුවේ එකෙක් නමේ නිසා ඌට දාලා වැඩක් නැහැ කියලා.
    මේක රිවස් වෙනවා බය වෙන්න එපා මට වෙලා තියනවා
    රිවස් වෙනවා වෙන බැංකු වලනම් මේ බැංකුවේ එහෙම වෙනෙන් නැහැ කලින් Payment වගයක් මට හම්බුනේ නැහැ මම බැංකු Manager , assistant general manager දක්වා ගියා වැඩක් වුනේ නැහැ.
    Mama Phone Eke Display yana eka dekka Dawas 2kata kalin Bed eken wetila
    Hodama seen eka kiyanne Mama Eka mage bokkata kiuwa, display giyapu gaman uth confuse
    Wetune hebei ada laga idagena iddi athen lissala
    ඔව් ගොඩක් ඒවා දකිනවා මම ඔහොම
    ටෙස්ට් කරලා බලන්න මගේ අකවුන්ට් එකට හත් දාහක් දාහන් බලන්න . ආවොත් උබේ කස්ට කරන්නේ බොරුවක් .
    විශ්වාසම කෙනක් පොර
    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා

    ඒකනං බොරු
    Customer Care එකෙන් කට් කරනවා Call එළකිරියේ ඉන්නේ නැතුව සමාජ ජාල වල බලපන්
    හැමෝම කියනවා ඔය කතාව. මම assistant general manager ටම CEO ටම කියලා තියෙනව දවස් දෙකක්
    Call වලට කරන දේ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,150
    5,816
    113
    ඊයේ රෑ හීනෙන් දැක්කා මම බැංකුවකට ගිහින් ව වැඩක් කරගන්න එක කරලා නොදී මාව හරවලා එවනවා.

    සමහර හීන තියෙනවා පැය 12 යන්න කලින් පත්තු වෙනවා මට ඉතින් අද උදේ කල්පනා කළා අද මොකඩ වෙන්න යන්නේ කියලා.

    රු 7120 දැම්මා වෙන කෙනක් ගේ Account එකකට එක දාපු ගමන් Failed කියල ආවේ ඉතින් ගිණුම් හිමියාට සල්ලි ගිහින් නැහැලු

    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා

    මම හීනෙන් දැකලා තියෙන්නේ ඔය සීන් එක ඊයේ රෑ රු 7000 නිසා මාර අප්සට් , මාර්තු වල රු 3120 ඔහොම වෙලා තව මට හම්බුනේ නැහැ බැංකුවෙන් එකට හෙනම මහන්සියක් ගත්තා එත් මට එක ලැබුනේ නැහැ මේක ලැබෙන එකක් නැහැ මට.

    හිතට වදින සීන් එකක් නම් මට හීනෙන් පේනවා ගොඩක් වෙලාවට.
    මටනම් කවදාවත් බෑන්ක් එකක Customer Care එකෙන් කට් කරල නෑ. එක්කො උබ කියන්නෙ බොරු නැත්නම් උබටම විතරක් වෙන දෙයක්.
     
    • Like
    Reactions: Sen-lu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ ලගදි දවසක මම සම්පත් විශ්ව එකෙන් BOC එකවුන්ට් එකකට සල්ලි දැම්මා.

    තුන් පාරක් දැම්මා. ෆේල්ඩ් කියලා ආවේ. හැබැයි මගේ එකවුන්ට් එකෙන් සල්ලි අඩු උනා. ඒ වෙලේම තප්පර ගානක්‌ යනකොට ආයේ සල්ලි එකවුන්ට් එකට ආවා මගේ.
    රුපියල් 18,000 වගේ ගානක්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,289
    12,754
    113
    🌎
    ඊයේ රෑ හීනෙන් දැක්කා මම බැංකුවකට ගිහින් ව වැඩක් කරගන්න එක කරලා නොදී මාව හරවලා එවනවා.

    සමහර හීන තියෙනවා පැය 12 යන්න කලින් පත්තු වෙනවා මට ඉතින් අද උදේ කල්පනා කළා අද මොකඩ වෙන්න යන්නේ කියලා.

    රු 7120 දැම්මා වෙන කෙනක් ගේ Account එකකට එක දාපු ගමන් Failed කියල ආවේ ඉතින් ගිණුම් හිමියාට සල්ලි ගිහින් නැහැලු

    Customer Care එකට ගත්තා උන් Call එකේ ඉන්න කියලා Call එක කට් කළා

    මම හීනෙන් දැකලා තියෙන්නේ ඔය සීන් එක ඊයේ රෑ රු 7000 නිසා මාර අප්සට් , මාර්තු වල රු 3120 ඔහොම වෙලා තව මට හම්බුනේ නැහැ බැංකුවෙන් එකට හෙනම මහන්සියක් ගත්තා එත් මට එක ලැබුනේ නැහැ මේක ලැබෙන එකක් නැහැ මට.

    හිතට වදින සීන් එකක් නම් මට හීනෙන් පේනවා ගොඩක් වෙලාවට.
    උබ තව ටිකකින් thread එකේ content එක අයින් කරලා . එකක් තියන හින්දා මම මේක quote කළා.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    නැහැ බන් Failed උනාට Account එකෙන් සල්ලි අඩු වෙනවා. එත් දාපු කෙනාට යනෙන් නැහැ
    දාපු කෙනාට ඔප්පු කරන්න රිසිට් එකක් එන්නේ නැහැ Failed වෙනකොට. එකයි වැඩේ
    Commercial Bank da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Commercial Bank da?
    නැහැ එක හොදයි බන් 200% මටනම් එකේ අවුලක් වෙලාම නැහැ මේ වෙනකම් මම දැකපු හොදම බැංකුව ඒක.

    මම බන් Use කරේ PABC
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,888
    13,756
    113
    🤍
    මම මේ දවස්වල් දකින හීන වල තියෙන්නෙ ජිම් එකේ ගෑනූන්ට ගහන සීන්. 🤭

    ------ Post added on Oct 23, 2025 at 6:37 PM