අද ලබාදෙන ඔබේ ඡන්දය

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    අද ලබාදෙන ඔබේ ඡන්දය

    ඡන්දෙ දෙන එක රටේ ජනතාවගේ වගකීමක්.ඔයාලා අද ලබාදෙන ඔබේ ඡන්දය උගත් බුද්ධිමත් කෙනෙකුට ලබාදෙන්න.ඔයාලා ඡන්දෙ නොදැම්මොත් ලැබෙන පොඩි ඡන්ද ප්‍රමාණයෙන් කුඩුකාරයෙක්,කසිප්පු කාරයෙක්,මිනීමරුවෙක්,ගණිකාවක් ඔබගේ පලාතේ පාලනය ලබාගනීවි ඒ නිසා.
    ඔබ ඡන්දය බුද්ධිමත් උගත් අධ්‍යාපන සුදුසුකම් ඇති කෙනෙකුට ලබාදෙන්න.
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ඡන්දෙ දෙන එක රටේ ජනතාවගේ වගකීමක්.ඔයාලා අද ලබාදෙන ඔබේ ඡන්දය උගත් බුද්ධිමත් කෙනෙකුට ලබාදෙන්න.ඔයාලා ඡන්දෙ නොදැම්මොත් ලැබෙන පොඩි ඡන්ද ප්‍රමාණයෙන් කුඩුකාරයෙක්,කසිප්පු කාරයෙක්,මිනීමරුවෙක්,ගණිකාවක් ඔබගේ පලාතේ පාලනය ලබාගනීවි ඒ නිසා.
    ඔබ ඡන්දය බුද්ධිමත් උගත් අධ්‍යාපන සුදුසුකම් ඇති කෙනෙකුට ලබාදෙන්න.

    මචන් උබෙ කතාවේ පොඩි අඩුවක් තියනවා.අද කොච්චර ඉන්නවද උගත් බුද්දිමත් අදයාපන සුදුසුකම් ඇති හොරු ,වන්චනිකයො,ජාවාරම්කරයො.එක නිසා පෙර කල් ක්‍රියාව බොහොම වැදගත්.ටොපියක හරි අල්ලසක් මේ චන්ද කාලේ දුන්නානම් ඌ අනිවා හොද ජාවාරම්කරයෙක්,කම්භ හොරෙක් වෙනවා පාලත් සභාහවට ගියහම.
     
    • Like
    Reactions: 2020isuru

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් උබෙ කතාවේ පොඩි අඩුවක් තියනවා.අද කොච්චර ඉන්නවද උගත් බුද්දිමත් අදයාපන සුදුසුකම් ඇති හොරු ,වන්චනිකයො,ජාවාරම්කරයො.එක නිසා පෙර කල් ක්‍රියාව බොහොම වැදගත්.ටොපියක හරි අල්ලසක් මේ චන්ද කාලේ දුන්නානම් ඌ අනිවා හොද ජාවාරම්කරයෙක්,කම්භ හොරෙක් වෙනවා පාලත් සභාහවට ගියහම.

    ඡන්දෙ දෙන එක රටේ ජනතාවගේ වගකීමක්.ඔයාලා අද ලබාදෙන ඔබේ ඡන්දය උගත් බුද්ධිමත් කෙනෙකුට ලබාදෙන්න.ඔයාලා ඡන්දෙ නොදැම්මොත් ලැබෙන පොඩි ඡන්ද ප්‍රමාණයෙන් කුඩුකාරයෙක්,කසිප්පු කාරයෙක්,මිනීමරුවෙක් ඔබගේ පලාතේ පාලනය ලබාගනීවි ඒ නිසා.
    ඔබ ඡන්දය බුද්ධිමත් උගත් අධ්‍යාපන සුදුසුකම් ඇති , පෙර කල් ක්‍රියාව හොඳ කෙනෙකුට ලබාදෙන්න.

    මේක හොඳයි ද?
     
    • Like
    Reactions: 2020isuru
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)
     
    • Like
    Reactions: 2020isuru

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    පිස්සු පුසා;16448781 said:

    well said bro
     
    • Like
    Reactions: 2020isuru

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    10154962_285964718224649_602104918_n.jpg
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ඡන්දෙ දෙන එක රටේ ජනතාවගේ වගකීමක්.ඔයාලා අද ලබාදෙන ඔබේ ඡන්දය උගත් බුද්ධිමත් කෙනෙකුට ලබාදෙන්න.ඔයාලා ඡන්දෙ නොදැම්මොත් ලැබෙන පොඩි ඡන්ද ප්‍රමාණයෙන් කුඩුකාරයෙක්,කසිප්පු කාරයෙක්,මිනීමරුවෙක් ඔබගේ පලාතේ පාලනය ලබාගනීවි ඒ නිසා.
    ඔබ ඡන්දය බුද්ධිමත් උගත් අධ්‍යාපන සුදුසුකම් ඇති , පෙර කල් ක්‍රියාව හොඳ කෙනෙකුට ලබාදෙන්න.

    මේක හොඳයි ද?

    hariyatama hari wage
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    පිස්සු පුසා;16448931 said:
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?

    100%ක්ම ඇත්ත
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මෙහෙම හිතපල්ලා රටක පාලකයෝ පහල වෙන්නේ "ඒ රටේ ඉන්න මිනිස්සු විදියටයි"