අද වෙච්ච සිදුවීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Itin oka kalinma karanna bari unada vzn...
    Ape welaawa kiyala kochchara kaawada mahapaare university wala ewun picketing karala...mata tender 3ta wada nathi una me hu*** traffic nisa...

    Ehen kochcharanam leddu duk windada...ewata kawada blacklist karanne?

    Anyway im nt SAITM fan and also im nt GMOA fan...im fucking poor bugger who struggling to develop my business...lol

    21740031_10155056324767153_5550316228088348412_n.jpg

    ඉල්ලගෙන කාල තියෙන්නේ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    GMC eken black listed una kiyanne at the very very beginning goda emak loweth ne. Un sadaa anaathayo :lol:Even if SLMC registration dunnath oya black list eka lift wenne ne. :lol: pass out unath forever MO /SHO. :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    මොකුත් නෑ වෙන කොහේ හරි රටක ඉන්න ගිරවෙකුට කියල මොනවා හරි කියල ජාතික රුපවහිනියෙයි අයි ටී එන් එකෙයි දායි කට කපලා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    SAITM කාලකන්නි
    Dan Awurudu Kiyakda, Free, Grade 1-13 Ugannalath Iganaganna Kale Iganaganda Bari/Unanduwak Nathi
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පර සුද්දො හරි කුහකෛ බන් .උබල අපි මොනව කරන්නද

    ඉතින් සයිටම් එකේ අඩුපාඩු හදන්න උදව් කලානන් ඉවරනේ... සුද්ද කැලේ එතකොට...
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Itin oka kalinma karanna bari unada vzn...
    Ape welaawa kiyala kochchara kaawada mahapaare university wala ewun picketing karala...mata tender 3ta wada nathi una me hu*** traffic nisa...

    Ehen kochcharanam leddu duk windada...ewata kawada blacklist karanne?

    Anyway im nt SAITM fan and also im nt GMOA fan...im fucking poor bugger who struggling to develop my business...lol

    :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ තීන්දුවෙන් ලංකාවේ අදිකරණයට අපහාස වෙලා තියෙනවා ...මේකට නඩු මගට බැස්සොත් ඔය කාට කාටත් වැඩ වැරදි :yes::yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මේ තීන්දුවෙන් ලංකාවේ අදිකරණයට අපහාස වෙලා තියෙනවා ...මේකට නඩු මගට බැස්සොත් ඔය කාට කාටත් වැඩ වැරදි :yes::yes::yes:

    නඩු තීන්දුව දීලනේ තියෙන්නේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමත් private uni එකක. ඒත් මමත් පිළිගන්නේ නෑ SAITM එක , අනිවා quality එක නම් හැදෙන්නම ඕන. මොනව වුනත් අපි නොදකින පැත්තක් තියෙනවා. දෙගොල්ලේ දෙපැත්තට වෙලා මරාගන්නවා , කොටසක් SAITM හරි කියනවා , අනික් අය වැරදි කියනවා.ඒත් ඕකෙන් කට්ට කන ළමයින්ට විසදුමක් දෙන්න තවම කවුරුත් නෑ.. මම අදුනන දෙන්නෙක් ඉන්නවා , උන් දෙන්නම Bio හොද results තිබිලා ගියේ ඕකට. තාම ඕකේ :rolleyes: