අද වෙච්ච සිදුවීම
අද වෙච්ච සිදුවීම සමහරු හරියට තේරුම් අරන් නෑ.
GMC එකෙන් පිලිගන්නා උපාධි පිරිනමන ආයතන ලයිස්තුවෙ ආයතන දාස් ගාණක් තියෙනව. ඒකෙ සයිටම් කවදාවත් හිටියෙනෑ. සයිටම් එක කලින් තිබුනෙ අවිනිශ්චිත ආයතන කියල ලයිස්තුවක. අද උනේ සයිටම් පිලිගත් උපාධි ආයතන ලිස්ට් එකෙන් අයින් උන එක නෙවෙයි. හිටියෙත් නැති කෙනෙක් අයින් වෙන්න දෙයක් නෑනෙ.
අද උනේ සයිටම් එක GMC එක විසින් මුලු ලෝකයෙන්ම පිලිනොගන්නා උපාදි ප්‍රදානය කරන ආයතන කියන Black list එකට ඇතුලත් කිරීමයි.
මේක සුවිශේෂී ලිස්ට් එකක්. කොච්චර සුවිශේෂද කියනවනම් ලෝකෙන්ම මේ ලිස්ට් එකට දාන්න තරම් චාටර් ආයතන තිබුනෙ දහතුනයි. සයිටම් එක්ක දාහතරයි.
අද උනේ සයිටම් එක ලෝකෙන් චාටර්ම උපාධි පිරිනමන ආයතන දාහතර අතරට officially ඇතුලත් වීම.
ලෝකෙම මීට වඩා අවුල් වෛද්‍ය උපාධි පිරිනමන ආයතන තියෙන්නෙ 13යි. මුලු ලෝකෙන්ම සයිටම් දාහතර.

Cpoped from - Dr.Naveen Udawella