අද වෙනස් නිර්මාණයක්.....
ඔන්න යාලුවනේ අද මං වෙනස් නිර්මාණයක් කළා.. හැමදාම ඔයාලට රස විදින්න දෙන්නේ කවිනෙ.. අද වෙනස් නිර්මාණයක්..සබන් වලින් කරපු නිර්මාණ තමයි අද ඔයාලට පෙන්නන්නේ..මුලින්ම කියන්න ඕනි දෙයක් තියෙනවා..ආසාවට කළාට මට ඒ තරම හොදට කැටයම් වැඩ නම් බෑ..
අනිත් දේ තමයි මේ වගේ කැටයම් වලට පාවිච්චි කරන ටූල් වර්ග මොකුත් මගෙ ළග නෑ...මං පාවිච්චි කළේ මැෂින් එකේ බොත්තම් කාස කපන්න තියෙන ටුල් එකයි පොඩි නියනකුයි විතරයි.... 
බලන්නකො මගෙ සබන් නිර්මාණ කොහොමද කියලා....

මේ තමයි මං පාවිච්චි කරපු ටූල්....

නිකන් ඉන්න වෙලාවට කරන්න හොද වැඩක් 

රෙප් කපපු එකා එහෙම වෙන්න ඇති හිතන්න ඇත්තේ...
ඒ අක්කගෙ නෑදෑයෙක්වත්ද..? 