අද වෙනස් නිර්මාණයක්.....

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අද වෙනස් නිර්මාණයක්.....

    ඔන්න යාලුවනේ අද මං වෙනස් නිර්මාණයක් කළා.. හැමදාම ඔයාලට රස විදින්න දෙන්නේ කවිනෙ.. අද වෙනස් නිර්මාණයක්..සබන් වලින් කරපු නිර්මාණ තමයි අද ඔයාලට පෙන්නන්නේ..මුලින්ම කියන්න ඕනි දෙයක් තියෙනවා..ආසාවට කළාට මට ඒ තරම හොදට කැටයම් වැඩ නම් බෑ..:(:( අනිත් දේ තමයි මේ වගේ කැටයම් වලට පාවිච්චි කරන ටූල් වර්ග මොකුත් මගෙ ළග නෑ...මං පාවිච්චි කළේ මැෂින් එකේ බොත්තම් කාස කපන්න තියෙන ටුල් එකයි පොඩි නියනකුයි විතරයි.... :(:(
    බලන්නකො මගෙ සබන් නිර්මාණ කොහොමද කියලා....

    dh00.jpg

    gb5u.jpg

    foze.jpg

    මේ තමයි මං පාවිච්චි කරපු ටූල්....

    wd7p.jpg
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සුපිරි... කියන්න වචන නෑ.... :):yes:
    ඔයාගේ හැකියාව අගය කරනවා අක්කි....
    හැමෝටම මේ වගේ හැකියාවන් පිහිටන්නේ නෑ :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Posthuman

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ලස්සනයි ... :cool: නිකන් ඉන්න වෙලාවට කරන්න හොද වැඩක් :D

    රෙප් දෙන්න බැ ලු ..වටේ යන්නලු :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි අක්කේ......:cool::cool::cool:

    මගේ ලඟත් තිබුනා අ‍යි‍යා හදලා දීපු සිංහ රූප‍යක්..... ඒක දැන් කොහෙද දන්නේ නෑ.......
    :dull::dull::dull:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    නි‍යම‍යි අක්කේ......:cool::cool::cool:

    මගේ ලඟත් තිබුනා අ‍යි‍යා හදලා දීපු සිංහ රූප‍යක්..... ඒක දැන් කොහෙද දන්නේ නෑ.......
    :dull::dull::dull:

    උඹලගේ අයියා සිංහයෙක්ද? :P:sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අත්තටම ගොඩක් ලස්සනයි.
    ඔයා කරපු තව නිර්මන තීනාව නම් share කරන්න.
    අක්කෙ මෙ එකක් හදන්න යන එක time කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: Hi Elakiri

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන.. මොකක්ද අක්කා පාවිචචි කරපු සබන් කැටය..?
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    බම්ප්. මේ බම්ප් එක අර මට කුණුහරප දාලා රෙප් දීපු එකාට රිදෙන්න. :P:D
    අපරාදේ මගේ රෙප් ටික. හෙට උදේට කඩේ අංකල්ට දීලා පාන් බාගේ ගන්න තිබ්බ රෙප් ටික :rofl::lol: රෙප් කපපු එකා එහෙම වෙන්න ඇති හිතන්න ඇත්තේ... :lol::lol::lol:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප්. මේ බම්ප් එක අර මට කුණුහරප දාලා රෙප් දීපු එකාට රිදෙන්න. :P:D
    අපරාදේ මගේ රෙප් ටික. හෙට උදේට කඩේ අංකල්ට දීලා පාන් බාගේ ගන්න තිබ්බ රෙප් ටික :rofl::lol: රෙප් කපපු එකා එහෙම වෙන්න ඇති හිතන්න ඇත්තේ... :lol::lol::lol:
    සිරාවටම මාත් අහන්න ගිහින් එක්කො ඕනෙ නෑ කියලා හිතුවා.. මං දාපු කොමෙන්ට් එකත් උඹ Quote කරලා තිබුණා.. ටික වෙලාවකින් ඒක මකලා.. සිරාවටම මොකෝ බං වෙලා තියෙන්නෙ..? :eek: ඒ අක්කගෙ නෑදෑයෙක්වත්ද..? :rolleyes:

    මං ඔන්න උඹට රෙප් 17ක් දුන්නා මේ දැන්.. නැත්තං හිතයි මං රෙප් කැපුවා කියලා..:lol:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සිරාවටම මාත් අහන්න ගිහින් එක්කො ඕනෙ නෑ කියලා හිතුවා.. මං දාපු කොමෙන්ට් එකත් උඹ Quote කරලා තිබුණා.. ටික වෙලාවකින් ඒක මකලා.. සිරාවටම මොකෝ බං වෙලා තියෙන්නෙ..? :eek: ඒ අක්කගෙ නෑදෑයෙක්වත්ද..? :rolleyes:

    මං ඔන්න උඹට රෙප් 17ක් දුන්නා මේ දැන්.. නැත්තං හිතයි මං රෙප් කැපුවා කියලා..:lol:

    ඔවු බන් මම ඒක අයින් කලෙත් කමෙන්ට් කළා වැඩිද මන්ද කියල හිතලා. මොකෙක් හරි එකෙක්ට රිදිලා නොසෑහෙන්න :P:lol: