මං පාවිච්චි කළේ මැෂින් එකේ බොත්තම් කාස කපන්න තියෙන ටුල් එකයි පොඩි නියනකුයි විතරයි....![]()



ත්‍රෙඩ් එක කියවන්න කලින් ෆොටෝස් ටික දක්කගමන් මම හිතුවේ හොදට ටුල්ස් පාවිච්චි කරන්න දන්නා කෙනෙක් කරලා තියෙන්නේ කියලා..
ඒ උනාට වැඩේ කරලා තියන හැටි ඇහුවහම කියන්න පුළුවනි මේක උප්පත්තියෙන්ම රැගෙන ආ දක්ශතාවයක් කියලා.
ඔයාගේ හැකියාව බොහෝම වටිනවා නංගියා,,,
මෙවන් හැකියාවන් තවතවත් වර්ධනය වේවායැයි ප්‍රර්ථනා කරනවා.
+13



...
