අද වෙනස් නිර්මාණයක්.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං පාවිච්චි කළේ මැෂින් එකේ බොත්තම් කාස කපන්න තියෙන ටුල් එකයි පොඩි නියනකුයි විතරයි.... :(:(
    :eek::cool::cool:
    ත්‍රෙඩ් එක කියවන්න කලින් ෆොටෝස් ටික දක්කගමන් මම හිතුවේ හොදට ටුල්ස් පාවිච්චි කරන්න දන්නා කෙනෙක් කරලා තියෙන්නේ කියලා..
    ඒ උනාට වැඩේ කරලා තියන හැටි ඇහුවහම කියන්න පුළුවනි මේක උප්පත්තියෙන්ම රැගෙන ආ දක්ශතාවයක් කියලා.
    ඔයාගේ හැකියාව බොහෝම වටිනවා නංගියා,,,
    මෙවන් හැකියාවන් තවතවත් වර්ධනය වේවායැයි ප්‍රර්ථනා කරනවා.

    +13
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නියම වැඩක් ....රේප්+

    අපේ ගෙදරත් තිබුනා ..අපේ අයිය කරපු ඒවා වගයක්.....
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    k .. පල ... දුප් :P ...


    5ca608d1f7d80863e0542f3488d22038_12155.gif

    :angry::angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම වටින්නේ හැකියාවයි
    කොච්චර ටූල්ස් තිබුනත් හැකියාව උනන්දුව ආසාව කියන
    තුනම නැත්තම් දෙයක් කරන්න බෑ.ලස්සනයි..
    REP 6+ ADDED

    ඒ කියන්නේ අපේ ඩෙල්ම සබන් කැටේටත්
    ඉස්සරහට පරිස්සම් වෙන්න වෙනවා.
    මාරම සන්තෝසයක් හිතට දැනුනේ.
    මූවා අල්ලලා දෙන්න ඕන අක්කට කියලා
    අන්නාසි ගෙඩියක් හැඩේට හදවලා ගත්තෑකි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විවේකයෙන් ඉන්න වෙලාවට කරන්න හොඳ වැඩක්....හැමදේම සම්පූර්ණ කරගෙන දෙයක් කරන්න බලන් ඉන්නවට වඩා තියෙන දේ පුලුවන් විදිහට පාවිච්චි කරලා මෙච්චර ලස්සනට මේවා නිර්මාණය කරපු එක ගොඩක් වටිනවා නංගියා...මමත් ට්‍රයි කරන්න ඔනේ වෙලාවක....
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    විවේකයෙන් ඉන්න වෙලාවට කරන්න හොඳ වැඩක්....හැමදේම සම්පූර්ණ කරගෙන දෙයක් කරන්න බලන් ඉන්නවට වඩා තියෙන දේ පුලුවන් විදිහට පාවිච්චි කරලා මෙච්චර ලස්සනට මේවා නිර්මාණය කරපු එක ගොඩක් වටිනවා නංගියා...මමත් ට්‍රයි කරන්න ඔනේ වෙලාවක....

    :P