අපිට සතුරැ රටවල් කවුද කියපන් බලන්න.
අර U.N යෝජනාවේදී අපිට විරුද්දව චන්දෙ දීපු රටවල් ටික හොයල බලාගනින්......දැන් කියන්න එපා එයාල සතුරු නැහැ ඒ වෙලාවේ විරුද්දව චන්දෙ දුන්නට කියල

අපිට සතුරැ රටවල් කවුද කියපන් බලන්න.

දැන් ජපන් ආර්තිකේ වර්ධන වේගෙ අපිට වඩා දුර්වලයි. උන්ගෙ ආර්තිකේ අවපාතයක තියෙන්නේ. ඕක 1996 විතර ඉදන් තියන එකක්. උන් ලෝකෙටම ණයයි. අපි ඒ අතින් හොදයි. අපේ ආර්තිකේ පහුගිය අවුරැදු 10ටම වර්ධනේ උනේ 7% උඩින්. ජපානෙට අපිට වඩා සල්ලි තියනවා ඒකයි වෙනස.
බොරු කියන්න එපා බන්. 18 ගෙන්න කලින් පාර්ලිමේන්තුවවත් දන්නේ නෑ හරියට.
18න් වෙච්ච හොද දෙයක් කියපන් විධායක බලය වැඩි වුණේ නැතිව.
එතකො එ් රටවල් දියුණු වුණේ දූෂණය රජ කරලද ? ජපානෙ අාර්ථිකේට වඩා අපේ අාර්ථිකේ හොදයි කියන අයියගෙන් අහල වැඩක් නෑ කියල හිතෙන්නේ.
කොච්චර කීවත් පිළිගන්න එකෙක් නෙමෙයිනෙ.
පිළිගනින් ඉස්සරල ලංකාවට වඩා ජපානෙ අාර්ථිකේ හොදයි කියල , පස්සෙ සාකච්ඡා කරමු.
බොරුවට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න බෑ නෙ බන් ... උන්ට මහින්දටම දීගන්න කියල නිකන් ඉඳහන්![]()
බයිලා ගහන්න එපා ගුනේ මම ඇහුවේ කොයි ආර්ථික දර්ශකයේද ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නේ කියල? කෝ කොයි එකේද? කෝ facts? උන්ගේ එක වැටිලා අපේ එක හොඳයි මොනවද මේ බයිලා?
පනත් හදන්න දින 100 හොදටම වැඩී...... අනික ඔය පනත් දින 100 හදනවා කිවුවට හදන්නේ මොන වගේ පනත්ද කියල මහජන සංවාදයක් තියනවද? නැත්තන් අර රනියා කලා වගේ ඔක්කොටම හොරෙන් පනත් හදලා පාස් කර ගන්නවද? දින 100 කියල හැමෝවම රවට්ටන්න බෑ මචන්.
සිරිසේන පත් උනාම කොමිස් ගහන එක නතර වෙනවා. ලොල් ආසන 40 අරන් පාර්ලිමේන්තු ගිය ජවිපෙට නතර කරන්න බැරි උන කොමිස් ගැහිල්ල සිරා නතර කරන හැටි කියපන් බලන්න... ඔිවා ඔහොම නතර කරන්න බෑ.
අනේ පලයන් මල්ලි යන්න උඹලා තවම දේශපාලනේ හරියට අත්දැකල නෑ.
ඒක තනිකර බොරැ කතාවක්. සිංගප්පූරැව, මැලේසියාව, දකුණු කොරියාව, චීනෙ දියුණු උනේ කෙටි කාලීන නායකයන් ගෙන්ද?
ඕවා දේශපාලන ළදරැ කතා.......

මම උබට වඩා හොදට රටේ තියෙන මතය මිනිස්සු කාටද කැමති කියලා හොදට දන්නව බන්...
උබලා වගේ ටික දෙනෙක් තමයි මේ සයිට් වල කැගහන්නේ මරා දිනනවා කිය කිය.
ඔවා බලන් ඉන්න බැරිම තැනයි මමත් කමෙන්ට් කරේ.
උබ හොදට හොයලා බලපන් කිසිම ලාබ ප්රයොජනයක් බලාපොරොත්තු වෙන්නේ නැති මිනිස්සු කාටද චන්දේ දෙන්නේ කියලා...
මේ පාර චන්දේ ප්රදානම සදකය වෙන්නේ බුද්දිමත් මිනිස්සු බන්..
පාරම් පරික මත තියෙන පක්ශ තියෙන අය නෙවෙයි මේ පාර ජනාදිපතිව තෝරගන්නේ.
දැන්වත් පාරට බැහැලා මිනිස්සු එක්ක කතාකරලා බලපන්
![]()
17 අහෝසි උන එක. 18 ගේන්න කලින් පත්තර වල ටීවි එකේ ඒ ගැන පක්ශ විපක්ශ මත පලඋනා මිනිස්සු ඒවා බැලුවා.
ලොකෙ රටවල් ගැන දන්නේ නැති, එදිනෙදා ලෝකෙ වෙන්නේ මොනවද කියල දන්නේ නැති, ඉස්කොලේ කාලෙන් පස්සේ පොතක් පත්තරයක් බලපු නැති උඹලා තමා සිරාට චන්දෙ දෙන්නේ මොකද උඹලට සමාජ අවබෝධයක් නැති නිසා. අරෑ කිවුවම ඒ පැත්තට හැරනෙවා. මු කිවුවම මේ පැත්තට හැරෙනවා. හරියට හරක් වගේ. ටිකක් වයසට යනකොට හරි සමාජ අවබෝ්ධය ලැබෙයි.
ජපානෙට අපිට වඩා සල්ලි වලට වැඩිය තියෙන්නේ නිෂ්පාදන අාර්ථිකයක්. තේරුම් ගනින්. කොච්චර ණය ගත්තත් එ්වා ගෙවීමේ හැකියාවක් තියෙනව උන්ට.
උන්ගේ අාර්ථිකය පදනම් වෙලා තියෙන්නේ නිෂ්පාදනය මූලික කරගෙන. අනෙක උන්ගේ තමා කර්යක්ෂමම නිෂ්පාදන බිහිවෙන්නේ.
බයිලා ගහන්න එපා ගුනේ මම ඇහුවේ කොයි ආර්ථික දර්ශකයේද ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නේ කියල? කෝ කොයි එකේද? කෝ facts? උන්ගේ එක වැටිලා අපේ එක හොඳයි මොනවද මේ බයිලා?
මට දැන් ඔය දර්ශක ටික පෙන්නන් බෑ මගේ ඩේටා ඉවර වෙලා. japanese economy statistics කියලා හොයල බලබන් හම්බ වෙයි.

ඉරාජ් ගේ මතය සම්බන්ධව නිල් බලකාය නිල ප්රකාශයජපානේ ආර්ථිකේ statistics බලන්න උඹ මට උගන්නන්න ඕනේ නැහැ......මට හොයල පෙන්නපන් ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නවා කියන්නේ කොයි කොයි දර්ශක වලද කියල මොකද එහෙම එකක් මටනම් හම්බුනේ නැහැ
Data නම් මගෙත් ඉවරයි කමක් නෑ දැන් කිව්වනම් හොයල පෙන්නමුකෝ![]()
ජපානෙට ණය ගෙවන්න පුලුවන් නන් ගෙවන්න එපෑ. උන්ට ගෙවන්න බෑ එහෙම. උන්ගෙ රටේ ලොකුවට බඩු නිශ්පාදනේ කරන්නේ නෑ ඉස්සර වගේ ඒකයි අවුල.

දැන් ජපන් ආර්තිකේ වර්ධන වේගෙ අපිට වඩා දුර්වලයි. උන්ගෙ ආර්තිකේ අවපාතයක තියෙන්නේ. ඕක 1996 විතර ඉදන් තියන එකක්. උන් ලෝකෙටම ණයයි. අපි ඒ අතින් හොදයි. අපේ ආර්තිකේ පහුගිය අවුරැදු 10ටම වර්ධනේ උනේ 7% උඩින්. ජපානෙට අපිට වඩා සල්ලි තියනවා ඒකයි වෙනස.
Onna kiwwa thadi boruwak..mahindagema golayo ne..
17 අහෝසි වුණ එක තමා රටට උන හෙනේ.
උබට තියෙන්නේ මාව විවේචණය කිරීමක්නේ ?![]()
කිසිම තාර්කික දෙයක් ඉදිරිපත් කලේ නැත්තේ උබද ? මමද ?
ඉරාජ් ගේ මතය සම්බන්ධව නිල් බලකාය නිල ප්රකාශය17 ඇතිකරපු දා ඉදල ක්රියාත්මක උන් නෑ මොකද ඒක හදලා තිබ්බ විදියට. හෙළ උරැමෙයි ඒකට මුලිකව විරැද්ධ උනේ. හදපු දා ඉදන් වැඩ නොකරපු කොමිටියක් තියන් ඉන්නේ මොකටද?
සාධක ඉදිරිපත් කලේ කවුද කියල මේව කියවන උන් බලයි.
උඹව විවේච්නේ තමා කලේ. තොප්පිය හරිනන් දා ගනින්.
ජපානෙට ණය ගෙවන්න පුලුවන් නන් ගෙවන්න එපෑ. උන්ට ගෙවන්න බෑ එහෙම. උන්ගෙ රටේ ලොකුවට බඩු නිශ්පාදනේ කරන්නේ නෑ ඉස්සර වගේ ඒකයි අවුල.
බඩු හදන්නම ඕනේ නෑ බං රටකට දියුණු වෙන්න 
පිස්සුද බන් අපේ අතිගරුතුමාගේ සංවර්ධනය කොච්චරක්ද කිව්වොත් පලස්තිනෙට පවා ඩොලර් මිලියනයක් දෙන්න පුළුවන් ආර්තිකයක් තියෙන්නේ.රෙන්න පුකේ බෙට්ට නැතිවුනත් අපේ ආර්ථිකය ශක්තිමත්



