අද සටන මරු වෙයි..

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට සතුරැ රටවල් කවුද කියපන් බලන්න.

    අර U.N යෝජනාවේදී අපිට විරුද්දව චන්දෙ දීපු රටවල් ටික හොයල බලාගනින්......දැන් කියන්න එපා එයාල සතුරු නැහැ ඒ වෙලාවේ විරුද්දව චන්දෙ දුන්නට කියල :rofl:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    දැන් ජපන් ආර්ත‍ිකේ වර්ධන වේගෙ අපිට වඩා දුර්වලයි. උන්ගෙ ආර්තිකේ අවපාතයක ‍තියෙන්නේ. ඕක 1996 විතර ඉදන් තියන එකක්. උන් ලෝකෙටම ණයයි. අපි ඒ අතින් හොදයි. අපේ ආර්තිකේ පහුගිය අවුරැදු 10ටම වර්ධනේ උනේ 7% උඩින්. ජපානෙට අපිට වඩා සල්ලි තියනවා ඒකයි වෙනස.

    ජපානෙට අපිට වඩා සල්ලි වලට වැඩිය තියෙන්නේ නිෂ්පාදන අාර්ථිකයක්. තේරුම් ගනින්. කොච්චර ණය ගත්තත් එ්වා ගෙවීමේ හැකියාවක් තියෙනව උන්ට.

    උන්ගේ අාර්ථිකය පදනම් වෙලා තියෙන්නේ නිෂ්පාදනය මූලික කරගෙන. අනෙක උන්ගේ තමා කර්යක්ෂමම නිෂ්පාදන බිහිවෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරු කියන්න එපා බන්. 18 ගෙන්න කලින් පාර්ලිමේන්තුවවත් දන්නේ නෑ හරියට.
    18න් වෙච්ච හොද දෙයක් කියපන් විධායක බලය වැඩි වුණේ නැතිව.

    එතකො එ් රටවල් දියුණු වුණේ දූෂණය රජ කරලද ? ජපානෙ අාර්ථිකේට වඩා අපේ අාර්ථිකේ හොදයි කියන අයියගෙන් අහල වැඩක් නෑ කියල හිතෙන්නේ.
    කොච්චර කීවත් පිළිගන්න එකෙක් නෙමෙයිනෙ.
    පිළිගනින් ඉස්සරල ලංකාවට වඩා ජපානෙ අාර්ථිකේ හොදයි කියල , පස්සෙ සාකච්ඡා කරමු.

    17 අහෝසි උන එ‍ක. 18 ගේන්න කලින් පත්තර වල ටීවි එකේ ඒ ගැන‍ පක්ශ විපක්ශ මත පලඋනා මිනිස්සු ඒවා බැලුවා.

    ලොකෙ රටවල් ගැන දන්නේ නැති, එදිනෙදා ලෝකෙ වෙන්නේ මොනවද කියල දන්නේ නැති, ඉස්කොලේ කාලෙන් පස්සේ පොතක් පත්තරයක් බලපු නැති උඹලා තමා සිරාට චන්දෙ දෙන්නේ මොකද උඹලට සමාජ අවබෝධයක් නැති නිසා. අරෑ කිවුවම ඒ පැත්තට හැර‍නෙවා. මු කිවුවම මේ පැත්තට හැරෙනව‍‍ා. හරිය‍ට හරක් වගේ. ටිකක් වයසට යනකොට හරි සමාජ අව‍බෝ්‍ධය ලැබෙයි.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    බොරුවට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න බෑ නෙ බන් ... උන්ට මහින්දටම දීගන්න කියල නිකන් ඉඳහන් ;)

    හම්ම්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයිලා ගහන්න එපා ගුනේ මම ඇහුවේ කොයි ආර්ථික දර්ශකයේද ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නේ කියල? කෝ කොයි එකේද? කෝ facts? උන්ගේ එක වැටිලා අපේ එක හොඳයි මොනවද මේ බයිලා?

    මට දැන් ඔය දර්ශක ටික පෙන්නන් බෑ මගේ ඩේටා ඉවර වෙලා. japanese economy statistics කියලා හොයල බලබන් හම්බ වෙයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පනත් හදන්න දින 100 හොදටම වැඩී...... අනික ඔය පනත් දින 100 හදනවා කිවුවට හදන්නේ මොන වගේ පනත්ද කියල මහජන සංවාදයක් තියනවද? නැත්තන් අර රනියා කල‍ා වගේ ඔක්කොටම හොරෙන් පනත් හදලා පාස් කර ගන්නවද? දින 100 කියල හැමෝවම රවට්ටන්න බෑ මචන්.

    සිරිසේන පත් උනාම කොමිස් ගහන එක නතර වෙනව‍ා. ලොල් ආසන 40 අරන් පාර්ලිමේන්තු ගිය ජවිපෙට නතර කරන්න බැරි උන කොමිස් ගැහිල්ල සිරා නතර කරන හැටි කියපන් බලන්න... ඔිවා ඔහොම නතර කරන්න බෑ.

    අනේ පලයන් මල්ලි යන්න උඹලා තවම දේශපාලනේ හරියට අත්දැකල නෑ.

    ඒක තනිකර බොරැ කතාවක්. සිංගප්පූරැව, මැලේසියාව, දකුණු කොරියාව, චීනෙ දියුණු උනේ කෙටි කාලීන නායකයන් ගෙන්ද?

    :lol::lol::lol::lol: ඕවා දේශපාලන ළදරැ කතා.......

    මෙහෙමයි මචං උබලා ලංකාවෙන් එහාට කවදාවත් ගිහින් නැ,
    අඩුම තරමේ ඉන්දියාවටවත් සිංගප්පූරුවටවත් ගිහින් නැ එක නිසා උබලා හැම දාම දැකලා තියෙන්නේ ලංකාවේ පාහර දේශපාලන ක්‍රමය.

    නමුත් අපිට අතීතයක් තිබුනා ඩ්.එස්,සේනානායක ,ඩ්ගලි ...මෙන්න මේවගේ යහපාලනයක් අරගෙන ගිය දේශපාලකයන් රටේ හිටියා මොකද්දෝ වරදකට එක වෙනස් වෙලා අද ඉන්න කොමිස් ගහා, 8 ට පාස් නැති , බල ලොබි ,රටට ආදරයක් නැති තමන්ගේ පවුල තරකරගන්න පාහාරයන්ට ජනතාවට ජන්දේ දීලා තියෙනවා ...

    උබලාට අර හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ දේශපාලන පොරොන්දු ,ප්‍රතිපත්ති පෙන්නේ මේවා ජන්දගොටු බොරු බයිලා වගේ එහෙම වෙන්න හේතුවත් මාරා කියලා අමතක කරන්න එපා ..
    මාරාගේ චින්තනේ වගේ නෙවේ බන් අනිත් මිනිස්සුගේ ප්‍රතිපත්ති හැම රෙද්දක්ම එකම කොනෙකින් බලන්න එපා, ධනාත්මකව හිතන්න පුරුදු වෙයන් ..

    අනිත් එක මේක සිරිසේනගේ විතරක් ආණ්ඩුවක් නෙවේ පිහිටුවන්න යන්නේ .මේක මහාජන ආණ්ඩුවක් ..පක්ෂය ගණනාවක් එකතුවෙලා ඒවගේම නිහතමානි නියම ස්වාමින්වහන්සේලා රටට ,ආගමට ගරුකරන ,පිරිසක් එකතුකරගෙන යන ගමනක් ඉතින් මෙතන තනි තීරණ වලට මහින්ද කරනවා වගේ රට කරන්න යන්නේ නැ එක ඕනෑම 8 ට පාස් කෙනෙක්ට තේරෙනවා ..

    ඒ අතර උබ වගේ උන් පුළුවන් තරම් මාරාට කඩේ යන්න උස්සාහා කරනවා මාරාගේ මණ්ඩලේ දැන් කචල් බන් තව දුරටත් පැවැත්මක් නැ එක පිලිගනින් මචං ..

    උබ කියන්නේ අර රජ කාලේ වගේ රජා මැරෙනකල් රට පාලනය කරන්න ඕන එහෙම නැත්නම් යුද්දයක් කරලා රජා මරලා එහෙම නැත්නම් රාජාගේ සේනාව නැතිකරා තමයි රටේ පාලනය වෙනස් කරගන්න ඕන කියලාද ?
    දිගුකාලින ,සහා කෙටි කාලින කියන එකේ තේරුමවත් උබ හරියට දන්නේ නැ .. මිට වඩා තව මොන දිගුකාලිනද බන්... විදායක ක්‍රමය මහින්ද වගේ පාහර පවුල් වාදී බලලොබි ,ඒකාධිපති පාලකයෙක්ට ගියොත් අවුල් , ඒවගේම තමයි විදායක ක්‍රමය විසින් තමයි බලලොබි ආශාවන් ඇති කරලා ඒකාධිපති ක්‍රමයකට පාලකයා තල්ලු කරන්නේ අද රටේ වෙලා තියෙන්නේ එක .. මාරාගේ චින්තනෙත් තියෙනවා විදායක ක්‍රමය නැති කරනවා කියලා නමුත් පොර එක කලේ නැ සන්දානයේ සිටිය අනිත් උන්ගේ බලපෑම ප්‍රබල උනේ නැ.
    එත් මේපාර එහෙම වෙන්නේ නැ එක පිළිගන්න වෙනවා උබ 8 ට පාස් නම් එක පිළිගනී නැත්නම් ඉතින් :sorry:

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දට චන්දෙ දෙන්න එපා කියල හේතු කියන්න මුන්ට බැදිල ඉන්නව වගේ අහන්නෙ තමන් හොද තීරණයක් ගත්තොත් තමන්ට ඔය කරන්නෙ හිත රවට්ටගන්න හේතුවක් හොයාගන්න බත්බැලයොන්ට හේතු නැත්නම් පීම් එකක් දාපන් ඔන්නම් අපි එකත් කියන්නම්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113

    මම උබට වඩා හොදට රටේ තියෙන මතය මිනිස්සු කාටද කැමති කියලා හොදට දන්නව බන්...
    උබලා වගේ ටික දෙනෙක් තමයි මේ සයිට් වල කැගහන්නේ මරා දිනනවා කිය කිය.
    ඔවා බලන් ඉන්න බැරිම තැනයි මමත් කමෙන්ට් කරේ.

    උබ හොදට හොයලා බලපන් කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තු වෙන්නේ නැති මිනිස්සු කාටද චන්දේ දෙන්නේ කියලා...

    මේ පාර චන්දේ ප්‍රදානම සදකය වෙන්නේ බුද්දිමත් මිනිස්සු බන්..
    පාරම් පරික මත තියෙන පක්ශ තියෙන අය නෙවෙයි මේ පාර ජනාදිපතිව තෝරගන්නේ.

    දැන්වත් පාරට බැහැලා මිනිස්සු එක්ක කතාකරලා බලපන්

    :yes::yes::yes:

    mama mara gatte ne, mama adahas prakasha kale...... mehema adahasak wath kiyanna denne nethi kalayak tibuna, ewa amathaka wela tama me yahapalan poottuwa dagena tiyenne. e kiyanne mahindata chande denne modayo. anik un buddimath kiyala....

    mata parata bahinna kiyala denna epa machan. mama dawase wedi welawak inne pare tama.... dawasata minissu 100k 200k ekka kata karanawa. computer eke chandi newe kiyanna tiyena de kiyanwa. elakiriye reg wela tiyena kalema penawa ne...... api me rajayen bada kata purawaggan un newe. mahansiyen hoyan kana un. namuth ehema kiyala ape adahas kiyanna baya wenna one ne. hebei putho adahas kiyanan beri kalayak tibuna kiyala ubata mathaka ethi kiyala maam hitanawa
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    17 අහෝසි උන එ‍ක. 18 ගේන්න කලින් පත්තර වල ටීවි එකේ ඒ ගැන‍ පක්ශ විපක්ශ මත පලඋනා මිනිස්සු ඒවා බැලුවා.

    ලොකෙ රටවල් ගැන දන්නේ නැති, එදිනෙදා ලෝකෙ වෙන්නේ මොනවද කියල දන්නේ නැති, ඉස්කොලේ කාලෙන් පස්සේ පොතක් පත්තරයක් බලපු නැති උඹලා තමා සිරාට චන්දෙ දෙන්නේ මොකද උඹලට සමාජ අවබෝධයක් නැති නිසා. අරෑ කිවුවම ඒ පැත්තට හැර‍නෙවා. මු කිවුවම මේ පැත්තට හැරෙනව‍‍ා. හරිය‍ට හරක් වගේ. ටිකක් වයසට යනකොට හරි සමාජ අව‍බෝ්‍ධය ලැබෙයි.

    17 අහෝසි වුණ එක තමා රටට උන හෙනේ.

    උබට තියෙන්නේ මාව විවේචණය කිරීමක්නේ ? :rofl:
    කිසිම තාර්කික දෙයක් ඉදිරිපත් කලේ නැත්තේ උබද ? මමද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපානෙට අපිට වඩා සල්ලි වලට වැඩිය තියෙන්නේ නිෂ්පාදන අාර්ථිකයක්. තේරුම් ගනින්. කොච්චර ණය ගත්තත් එ්වා ගෙවීමේ හැකියාවක් තියෙනව උන්ට.

    උන්ගේ අාර්ථිකය පදනම් වෙලා තියෙන්නේ නිෂ්පාදනය මූලික කරගෙන. අනෙක උන්ගේ තමා කර්යක්ෂමම නිෂ්පාදන බිහිවෙන්නේ.

    ජපානෙට ණය‍ ගෙවන්න පුලුවන් නන් ගෙවන්න එපෑ. උන්ට ගෙවන්න බෑ එහෙම. උන්ගෙ රටේ ලොකුවට බඩු නිශ්පාදනේ කරන්නේ නෑ ඉස්සර වගේ ඒකයි අවුල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බයිලා ගහන්න එපා ගුනේ මම ඇහුවේ කොයි ආර්ථික දර්ශකයේද ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නේ කියල? කෝ කොයි එකේද? කෝ facts? උන්ගේ එක වැටිලා අපේ එක හොඳයි මොනවද මේ බයිලා?

    පිස්සුද බන් අපේ අතිගරුතුමාගේ සංවර්ධනය කොච්චරක්ද කිව්වොත් පලස්තිනෙට පවා ඩොලර් මිලියනයක් දෙන්න පුළුවන් ආර්තිකයක් තියෙන්නේ.රෙන්න පුකේ බෙට්ට නැතිවුනත් අපේ ආර්ථිකය ශක්තිමත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට දැන් ඔය දර්ශක ටික පෙන්නන් බෑ මගේ ඩේටා ඉවර වෙලා. japanese economy statistics කියලා හොයල බලබන් හම්බ වෙයි.

    ජපානේ ආර්ථිකේ statistics බලන්න උඹ මට උගන්නන්න ඕනේ නැහැ......මට හොයල පෙන්නපන් ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නවා කියන්නේ කොයි කොයි දර්ශක වලද කියල මොකද එහෙම එකක් මටනම් හම්බුනේ නැහැ

    Data නම් මගෙත් ඉවරයි කමක් නෑ දැන් කිව්වනම් හොයල පෙන්නමුකෝ :rofl:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo

    ඉරාජ් ගේ මතය සම්බන්ධව නිල් බලකාය නිල ප්‍රකාශය
    http://www.elakiri.com/forum/showthread.php?t=1651669
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ජපානෙට ණය‍ ගෙවන්න පුලුවන් නන් ගෙවන්න එපෑ. උන්ට ගෙවන්න බෑ එහෙම. උන්ගෙ රටේ ලොකුවට බඩු නිශ්පාදනේ කරන්නේ නෑ ඉස්සර වගේ ඒකයි අවුල.

    ණය ගන්නේ එකපාර ගෙවන්නද ?

    අපේ උදවිය නම් ණය ගන්නේ ණය ගෙවන්න. ජපානෙ කෙහොම අැතිද නේ බන් :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    දැන් ජපන් ආර්ත‍ිකේ වර්ධන වේගෙ අපිට වඩා දුර්වලයි. උන්ගෙ ආර්තිකේ අවපාතයක ‍තියෙන්නේ. ඕක 1996 විතර ඉදන් තියන එකක්. උන් ලෝකෙටම ණයයි. අපි ඒ අතින් හොදයි. අපේ ආර්තිකේ පහුගිය අවුරැදු 10ටම වර්ධනේ උනේ 7% උඩින්. ජපානෙට අපිට වඩා සල්ලි තියනවා ඒකයි වෙනස.

    :lol: Onna kiwwa thadi boruwak..mahindagema golayo ne..:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    17 අහෝසි වුණ එක තමා රටට උන හෙනේ.

    උබට තියෙන්නේ මාව විවේචණය කිරීමක්නේ ? :rofl:
    කිසිම තාර්කික දෙයක් ඉදිරිපත් කලේ නැත්තේ උබද ? මමද ?

    17 ඇතිකරපු දා ඉදල ක්රියාත්මක උන් නෑ මොකද ඒක හදලා තිබ්බ විදියට. හෙළ උරැමෙයි ඒකට මුලිකව විරැද්ධ උනේ. හදපු දා ඉදන් වැඩ නොකරපු කොමිටියක් තියන් ඉන්නේ මොකටද?

    සාධක ඉදිරිපත් කලේ කවුද කියල මේව කියවන උන් බලයි.

    උඹව විවේච්නේ තමා කලේ. තොප්පිය හරිනන් දා ගනින්.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    17 ඇතිකරපු දා ඉදල ක්රියාත්මක උන් නෑ මොකද ඒක හදලා තිබ්බ විදියට. හෙළ උරැමෙයි ඒකට මුලිකව විරැද්ධ උනේ. හදපු දා ඉදන් වැඩ නොකරපු කොමිටියක් තියන් ඉන්නේ මොකටද?

    සාධක ඉදිරිපත් කලේ කවුද කියල මේව කියවන උන් බලයි.

    උඹව විවේච්නේ තමා කලේ. තොප්පිය හරිනන් දා ගනින්.
    ඉරාජ් ගේ මතය සම්බන්ධව නිල් බලකාය නිල ප්‍රකාශය
    http://www.elakiri.com/forum/showthread.php?t=1651669
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජපානෙට ණය‍ ගෙවන්න පුලුවන් නන් ගෙවන්න එපෑ. උන්ට ගෙවන්න බෑ එහෙම. උන්ගෙ රටේ ලොකුවට බඩු නිශ්පාදනේ කරන්නේ නෑ ඉස්සර වගේ ඒකයි අවුල.

    මචං ජපානේ ආර්ථිකෙන් 71.4% සේවා අංශය :lol: බඩු හදන්නම ඕනේ නෑ බං රටකට දියුණු වෙන්න :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පිස්සුද බන් අපේ අතිගරුතුමාගේ සංවර්ධනය කොච්චරක්ද කිව්වොත් පලස්තිනෙට පවා ඩොලර් මිලියනයක් දෙන්න පුළුවන් ආර්තිකයක් තියෙන්නේ.රෙන්න පුකේ බෙට්ට නැතිවුනත් අපේ ආර්ථිකය ශක්තිමත්

    :nerd::nerd::nerd::nerd: