අද සම්බෝලයි බතුයි කෑවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඉතින් උට්ටෝ ඔය ඉඩමේ මොනව හරි වවපන් කෝ ගෙදෙට්ට වෙලා පිං බතා වගේ ඉන්නේ නැතුව . .
    වවන්න බෑ ABCD නිසා නම් කියන්න එපා .
    වවලා කඩේට විකුනපිය .
    උඹ කොච්චර වැඩ කාරය වුණත්
    මගේ අසනීපෙ තරම ගැන නම් දන්නෙ නෑ :yes:

    මිනිස්සු ආසාවට මෙහෙම ඉන්නෙ නෑ බං
    පුලුවන් වුණ ගමන් මොනාහරි දෙයක් කරන්න බලන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    උඹ කොච්චර වැඩ කාරය වුණත්
    මගේ අසනීපෙ තරම ගැන නම් දන්නෙ නෑ :yes:

    මිනිස්සු ආසාවට මෙහෙම ඉන්නෙ නෑ බං
    පුලුවන් වුණ ගමන් මොනාහරි දෙයක් කරන්න බලන්නෙ
    ඇයි උබට පොලව කොටන එකත් කරන්න බැරිද ABCD නිසා ??
    ගස් එක පාරක් පැල කරාම හැදෙනවා නිකන්ම . උබට වතුර ටික දාන්නත් බෑ ABCD නම් උබ නාන්නේ ත් නැතුව ඇති 🥱
     
    • Haha
    Reactions: Kalegana

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    ඇයි උබට පොලව කොටන එකත් කරන්න බැරිද ABCD නිසා ??
    ගස් එක පාරක් පැල කරාම හැදෙනවා නිකන්ම . උබට වතුර ටික දාන්නත් බෑ ABCD නම් උබ නාන්නේ ත් නැතුව ඇති 🥱
    ඌට එලකිරි එන එක ඇර අනිත් හැමදේටම ABCD
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    අද 6 වෙනිදානේ බන්. මාසේ අන්තිම වෙන්නේ කොහොමද

    උබ මීගමුවේ ඉන්න එකේ ගිහින් හොද මාලු ටීකක් අඩුවට අරන් ඇවිත් කාපන්කෝ. උබලගේ පැත්තේ මාලුවල ප්‍රයිස් එක කොළඹට වඩා අඩුයිනේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,910
    1
    60,868
    113
    Mother Earth
    ඇයි උඹ මාළු කන්නෙ නැත්තේ? උඹ මහ මීහරකෙක් නේ බන්. යකෝ මම මීගමුවේ හිටිය නම් තුන් වේලටම කන්නෙ මාළු. බත් කන්නෙ නෑ. 😍
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,567
    113
    ඇයි උඹ මාළු කන්නෙ නැත්තේ? උඹ මහ මීහරකෙක් නේ බන්. යකෝ මම මීගමුවේ හිටිය නම් තුන් වේලටම කන්නෙ මාළු. බත් කන්නෙ නෑ. 😍
    ABCD නිසා ලෙල්ලමට යන්න බයයි. මාලු කාරයෝ එකතු වෙලා ගුද සංසර්ගයක් දැම්මොත්