අද සල්ලි ආව සින්හළු

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උඹේ script එකේ අන්තිම හරිය පොඩ්ඩක් අවුල්. අරුන් දෙන්නට අඩුමගානේ මාසෙකට රුපියල් 25,000 වත් දෙනවා කියලා දාන්න තිබ්බේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    පට්ටනෙ.
    RFC එකක් හදාගනින් මචන්. වයර් ට්‍රාන්ස්ෆර් වෙච්ච ඩීටේල්ස් පෙන්නල හෙටම හදාගන්න. නැත්තන් උබට පස්සෙ අපරාදෙ කියල හිතෙයි.
     
    • Like
    Reactions: lasankandy

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    පොලොව පැලිල ඇති ගෙදර පරිස්සමට හිටපන්, 🤭 🤭🤭
    උඹට නම් වැහි නැති හෙණ වැදෙන්නෙ.ඒක නිසා වැඩිය ඇවිදින්න එපා. කොහොමහරි හාමු මහත්තයට පුප දීගෙන ගෙදරට වෙලා හිටපන්.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති.
    Yako hari haman padiyak deepan ban.
     
    • Like
    Reactions: Identity and Ryan08

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    boruwkada sathyakda kiyala hitagann be 12,500 kathawa nisa.
    eth uba oya aththak nam kynne.. arun dennata adum 50k wath dyan maseta.

    anika un monawada karana weeda kyhn?
    12,500ta software karanne kauda bn?

    anyway good luck mitura!
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නිකන් බොරු
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    View attachment 133044

    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්

    නිකන් බොරු දාන්න එපා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර වලි ත්‍රෙඩ් එකකට මම උඹව ටැග් කලා දැක්කේ නැද්ද
    වලියක ආතල් එක තියෙන්නේ politics වලදී බන් , stress එකට හරියන්නේ හීනියට කොනිත්තල ඇවිස්සෙනව බලන් ඉන්න එක. කරලා බලපන්. .🖖
     
    • Haha
    Reactions: Roxxy2K

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,859
    17,907
    113
    නිකන් බොරු


    නිකන් බොරු දාන්න එපා
    Freelancer eke masa 6ta me wage ponsiyekta laksha 20k hoyanna puluwannan mona karanna barida

    Mata matakai ara tiktok eket me wage ekek salli miti ganan penna penna ranguwa. Antimata balanakota u communication ekaka weda karana ekek. Shop eke salli tamai u pennala tiyenne :lol:
     

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    නියමයි මචන්. ජය වේවා. ලංකාවේ කොල්ලෙක් ඒ වගේම මේ වගේ වයසකින් ඉක්මණින් කැපවීමෙන් වැඩ කරනවා දකින්න ලැබිමත් සතුටක්...
     
    • Haha
    Reactions: Voldemort Bro

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට කෝර්ස් කරන්න ඕනේ නැහැ. මම කලොත් නිකන් කරන්නේ දවසක මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන. මමත් මේ මාසේ ක්රිප්ටෝ කරන්සි ගේමට බහින්න හදන්නේ. අම්මා දෙන්නම් කිවුවා ලක්ෂ පහක්. බලමු ඉස්සරහට

    අම්මගෙන් ගත්ත ලක්ශ 5 බේරල ඉඳපං ඉස්සල්ල