අද සල්ලි ආව සින්හළු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    1624895943938.png


    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Nrfc එකකට $ ම දාගන්න එක තේරුමක් නැද්ද?
    -----------
    උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති

    (150000/6) / 2 = 12500

    උන් දෙන්නා හාවො ද?
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    බලපං ඉතින් ඩොලර් ටික අර තෙරුම්ක් නැති කොලවගයකට මාරු කරගෙන නේ.

    ලංකාවට විදේශ විනිමය. Wire Transfer කරාම රුපියල් වලට කන්වර්ට් වෙලා බන් එන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    ලංකාවට විදේශ විනිමය. Wire Transfer කරාම රුපියල් වලට කන්වර්ට් වෙලා බන් එන්නේ.
    උබට කිව්වට මාත් ඔය ගොන් කොළ ජාතියට තමයි මාරු කරන්නේ. :baffled:
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    🥰 🥰 මට දැනෙනවා මචන් උබේ සතුට...දවසක මටත් පුළුවන් වෙයි උබ වගේ වෙන්න..
    අනිවා වාසනාව කියලා දෙයක් නැහැ. කැපවීම විතරයි.. උබට අනිවා පුළුවන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති.
    උන්ට මාසෙට 12500ක්ද ගෙවන්නෙ? වැඩ පුලුවන්ද උන්ට?