wade nan hodai mchn
eunata wadakarana ekekta gewanne 12500/= ?. pawne bn. 12500 satiyak wath kala inna bahane dan![]()
koheda mchn 7.5% denne usd FD walata
------ Post added on Jun 28, 2021 at 9:45 PM
wade nan hodai mchn
eunata wadakarana ekekta gewanne 12500/= ?. pawne bn. 12500 satiyak wath kala inna bahane dan![]()
koheda mchn 7.5% denne usd FD walata
------ Post added on Jun 28, 2021 at 9:45 PM
වැඩකරන දෙන්නට පොකට් මනී?? ලැජ්ජයි බං... උන් වහල් සේවයේ, උබ අනාගතෙටත් ඉන්වෙස්ට් කරනවා...Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.
View attachment 133044
LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
වැඩකරන දෙන්නට පොකට් මනී?? ලැජ්ජයි බං... උන් වහල් සේවයේ, උබ අනාගතෙටත් ඉන්වෙස්ට් කරනවා...![]()
මේ කාලේ මොන ගොනාද බං ලක්ෂ 20ක් FD දාන්නේ![]()
Nrfc එකකට $ ම දාගන්න එක තේරුමක් නැද්ද?
-----------
උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති
(150000/6) / 2 = 12500
උන් දෙන්නා හාවො ද?
Web cam eka issaraha paka pennan inna ekalu karanne 3n denama..itin oya gana awlak natiwa ati bn..mahansiyak naneඋන්ට මාසෙට 12500ක්ද ගෙවන්නෙ? වැඩ පුලුවන්ද උන්ට?
boruwkada sathyakda kiyala hitagann be 12,500 kathawa nisa.
eth uba oya aththak nam kynne.. arun dennata adum 50k wath dyan maseta.
anika un monawada karana weeda kyhn?
12,500ta software karanne kauda bn?
anyway good luck mitura!
ela. un denna monawada karana weda?මගේ ලග වැඩ කරන කොල්ලෝ දෙන්න මගේ වයසේ . උන්ට මහා ලොකු සල්ලි ඕනේ නැහැ. ඒවගේම උන් මේ ෆීල්ඩ් එකට පට්ට ආසයි. මොක උනත් මම උන්ගේ පඩිය තව මාස තුනකින් වැඩි කරනවා. එකෙක්ට 25 ගානේ දෙන්න තමයි හිතන් ඉන්නේ.
මේක බොරුවක් ද ඇත්තක්ද කියන්න කියල බාහිරව කියන පුද්ගලයින්ගෙ වදන් මට වැඩක් නැහැ. උන් බොරුවක් කියල කිවත් මට වෙ හානියක් පාඩුවක් නැහැ. උන් ඇත්තක් කියල කිවත් ඒකම තමා. මම යන ගමනේ මට දැක්මක් තියනවා. මම ඒ දැක්මත් එක්ක ඉස්සරහාට යනවා.
ඔක්කොම හොදයි... LOLC දාපු එක රිස්ක් එකක් අවුරුදු 5ට දාපු එක තවත් රිස්ක් එකක්
තේරුමක් නැති විදිහට රුපියල් කරපු එක තමා උබ කරපු ගොංම ගොන් වැඩේ
ඉතින් බන් ඩොලර් එන්නේ නැහැ නේ. වයර් ට්රාන්ස්ෆර් කරාම මගේ Saving එකට රුපියල් වලින් තමයි හම්බ වෙන්නේ. LOLC එකේ පොලිය හොඳයි බන්. මගේ plan එක මගේම ගෙයක් හදා ගන්න එක තව අවුරුදු පහකින්.
මට එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. බලමු ඉස්සරහටඅක්වුන්ට් එකක් ඔපන් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවේ නේ බන්.
රුපියල් කරන්න එපා. RFC එකක් ඔපන් කරගනින්. ඩොලර් FD දාපං අවුරුදු 5යද්දී වටිනාකම ලක්ශ 28 වගෙ ඩබල් වෙලා තියෙයිමට එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. බලමු ඉස්සරහට
එහෙනම් උබටත් සල්ලි ඕනෙ නෑනේ.මගේ ලග වැඩ කරන කොල්ලෝ දෙන්න මගේ වයසේ . උන්ට මහා ලොකු සල්ලි ඕනේ නැහැ
රුපියල් කරන්න එපා. RFC එකක් ඔපන් කරගනින්. ඩොලර් FD දාපං අවුරුදු 5යද්දී වටිනාකම ලක්ශ 28 වගෙ ඩබල් වෙලා තියෙයි
උබ හිතනවද ලංකාවේ ලොකු කම්පැනි. දම්මික පෙරේරා වගේ උන් ගන්න ඔක්කොම ලාබෙ පඩි විදිහට ගෙවනවා කියලා ?වැඩකරන දෙන්නට පොකට් මනී?? ලැජ්ජයි බං... උන් වහල් සේවයේ, උබ අනාගතෙටත් ඉන්වෙස්ට් කරනවා...![]()