අද සල්ලි ආව සින්හළු

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    View attachment 133044

    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
    වැඩකරන දෙන්නට පොකට් මනී?? ලැජ්ජයි බං... උන් වහල් සේවයේ, උබ අනාගතෙටත් ඉන්වෙස්ට් කරනවා... 😂😂😂
     
    • Haha
    Reactions: vito

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    වැඩකරන දෙන්නට පොකට් මනී?? ලැජ්ජයි බං... උන් වහල් සේවයේ, උබ අනාගතෙටත් ඉන්වෙස්ට් කරනවා... 😂😂😂

    නැහැ තව මාස 3 කින් උන්ගේ පඩි වැඩි කරනවා. එක්කෙනෙක්ට 25 ගානේ දෙනවා මාසෙකට

    මේ කාලේ මොන ගොනාද බං ලක්ෂ 20ක් FD දාන්නේ 🤪

    එළියේ තියාගෙන සල්ලි මොනවා කරන්නද බන්. මට ලෝන් නැහැ . ගෙදරින් කන්නේ බොන්නේ. ගෙදරින් ඩිග්රි එක කරන්න උගන්වනවා , මම වැඩිය සල්ලි විසි කරන කෙනෙක් නොවෙයි නේ බන්. ඉන්ටර්නෙට් බිල් එක ගෙවන්නෙත් තාත්තා .
    ------ Post added on Jun 29, 2021 at 10:30 AM
     
    • Haha
    Reactions: Gamer1

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    Nrfc එකකට $ ම දාගන්න එක තේරුමක් නැද්ද?
    -----------
    උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති

    (150000/6) / 2 = 12500

    උන් දෙන්නා හාවො ද?
    උන්ට මාසෙට 12500ක්ද ගෙවන්නෙ? වැඩ පුලුවන්ද උන්ට?
    Web cam eka issaraha paka pennan inna ekalu karanne 3n denama..itin oya gana awlak natiwa ati bn..mahansiyak nane
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    boruwkada sathyakda kiyala hitagann be 12,500 kathawa nisa.
    eth uba oya aththak nam kynne.. arun dennata adum 50k wath dyan maseta.

    anika un monawada karana weeda kyhn?
    12,500ta software karanne kauda bn?

    anyway good luck mitura!

    මගේ ලග වැඩ කරන කොල්ලෝ දෙන්න මගේ වයසේ . උන්ට මහා ලොකු සල්ලි ඕනේ නැහැ. ඒවගේම උන් මේ ෆීල්ඩ් එකට පට්ට ආසයි. මොක උනත් මම උන්ගේ පඩිය තව මාස තුනකින් වැඩි කරනවා. එකෙක්ට 25 ගානේ දෙන්න තමයි හිතන් ඉන්නේ.

    මේක බොරුවක් ද ඇත්තක්ද කියන්න කියල බාහිරව කියන පුද්ගලයින්ගෙ වදන් මට වැඩක් නැහැ. උන් බොරුවක් කියල කිවත් මට වෙ හානියක් පාඩුවක් නැහැ. උන් ඇත්තක් කියල කිවත් ඒකම තමා. මම යන ගමනේ මට දැක්මක් තියනවා. මම ඒ දැක්මත් එක්ක ඉස්සරහාට යනවා.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    ela. un denna monawada karana weda?
     
    • Haha
    Reactions: Voldemort Bro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක්කොම හොදයි... LOLC දාපු එක රිස්ක් එකක් අවුරුදු 5ට දාපු එක තවත් රිස්ක් එකක්😕

    තේරුමක් නැති විදිහට රුපියල් කරපු එක තමා උබ කරපු ගොංම ගොන් වැඩේ
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔක්කොම හොදයි... LOLC දාපු එක රිස්ක් එකක් අවුරුදු 5ට දාපු එක තවත් රිස්ක් එකක්😕

    තේරුමක් නැති විදිහට රුපියල් කරපු එක තමා උබ කරපු ගොංම ගොන් වැඩේ

    ඉතින් බන් ඩොලර් එන්නේ නැහැ නේ. වයර් ට්‍රාන්ස්ෆර් කරාම මගේ Saving එකට රුපියල් වලින් තමයි හම්බ වෙන්නේ. LOLC එකේ පොලිය හොඳයි බන්. මගේ plan එක මගේම ගෙයක් හදා ගන්න එක තව අවුරුදු පහකින්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් බන් ඩොලර් එන්නේ නැහැ නේ. වයර් ට්‍රාන්ස්ෆර් කරාම මගේ Saving එකට රුපියල් වලින් තමයි හම්බ වෙන්නේ. LOLC එකේ පොලිය හොඳයි බන්. මගේ plan එක මගේම ගෙයක් හදා ගන්න එක තව අවුරුදු පහකින්.

    අක්වුන්ට් එකක් ඔපන් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවේ නේ බන්.
     
    • Haha
    Reactions: Voldemort Bro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. බලමු ඉස්සරහට
    රුපියල් කරන්න එපා. RFC එකක් ඔපන් කරගනින්. ඩොලර් FD දාපං අවුරුදු 5යද්දී වටිනාකම ලක්ශ 28 වගෙ ඩබල් වෙලා තියෙයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මගේ ලග වැඩ කරන කොල්ලෝ දෙන්න මගේ වයසේ . උන්ට මහා ලොකු සල්ලි ඕනේ නැහැ
    එහෙනම් උබටත් සල්ලි ඕනෙ නෑනේ.

    උබ මේ කියන්නේ ඇත්තක් නම් උඩ RLT4U කියපු විදිහට යා දීමේ සම්භාවිතාව අඩුයි. උන්ගේ මහන්සියට හරියන ගානක් දීපන් කුනෙක් වෙන්නැතුව.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අමු පච කෙබර කියලා ජාතියක් තියනවා කියල අද දැන ගත්තෙ ලසන්ත ගාව වැඩට යන්නෙ නැතිවෙයි නේද දැන් හෙට අනිද්දා අයි 8ක් එකක් ගත්ත කියල වෙන එකෙක් ගේ කාර් එක දාන්න පොටෝ ගහලා :lol::lol:
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රුපියල් කරන්න එපා. RFC එකක් ඔපන් කරගනින්. ඩොලර් FD දාපං අවුරුදු 5යද්දී වටිනාකම ලක්ශ 28 වගෙ ඩබල් වෙලා තියෙයි

    තැන්ක්ස් . Mama try karala balannam
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මෙන්න මේ account එක හදන්න. සල්ලි මුකුත් දන්නේ නැතිව හදන්න පුළුවන්. හැබැයි මාස 3ක් ඇතුලත සල්ලි එන්න ඕනේ පිටරට ඉදන්. ලංකාවේ ඉදන් මේකට සල්ලි දාන්න බැහැ .

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වැඩකරන දෙන්නට පොකට් මනී?? ලැජ්ජයි බං... උන් වහල් සේවයේ, උබ අනාගතෙටත් ඉන්වෙස්ට් කරනවා... 😂😂😂
    උබ හිතනවද ලංකාවේ ලොකු කම්පැනි. දම්මික පෙරේරා වගේ උන් ගන්න ඔක්කොම ලාබෙ පඩි විදිහට ගෙවනවා කියලා ?
    ඉතින් මොකෝ මු ඒ කොල්ලෝ ටික බලෙන් තියාගෙන වැඩ කරන්නේ නැහැ.උන් ඒ ගානට කැමති නිසා තමයි වැඩ කරන්නේ.
    නියමයි මචන්. උබ අනිත් උන්ට ආදර්ශයක්. ඔය සල්ලි හරියට පරිස්සමින් ඉන්වෙස්ට් කරපන්.
    දිගටම වැඩේ කරගෙන යන්න.

    මෙහෙම උන් තව ඇති උනොත් ලංකාවට ලොකු විදේශ විනිමයක් ගෙන්න පුළුවන්/