ජය වෙවා!Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.
View attachment 133044
LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
