අද සිට බිත්තර බර අනුව විකුණයි..කිලෝව රු 900යි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දෙකයි
    Pasbara bithhara nemei yako?

    ලංකාවේ බර අනුව විකිනිය යුතුම භාණ්ඩයක් විදිහට මට පෙන්නේ පොල්. සයිස්එක ගැන කියලා සැහෙන්න වංචාවක් වෙනවා. මතකනේ ගොතයා පොල් මනින්න මුද්දක් හැදුවා.

    පොල් අනිවා බරට විකුන්නම ඕනා.
    ow muchn.
    ------ Post added on Apr 4, 2023 at 12:10 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ලංකාවේ බර අනුව විකිනිය යුතුම භාණ්ඩයක් විදිහට මට පෙන්නේ පොල්. සයිස්එක ගැන කියලා සැහෙන්න වංචාවක් වෙනවා. මතකනේ ගොතයා පොල් මනින්න මුද්දක් හැදුවා.

    පොල් අනිවා බරට විකුන්නම ඕනා.
    Industry එකේ බරට තමා යන්නෙ.. DC
     
    • Like
    Reactions: emoji diaries

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    එහෙම හොඳ නැහැ කියලනේ මෝඩ ගෝටෙක් ගෙනාවේ :lol:

    DgMNjG1.jpg
    @2osama Hi 🤭
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ලංකාවේ බර අනුව විකිනිය යුතුම භාණ්ඩයක් විදිහට මට පෙන්නේ පොල්. සයිස්එක ගැන කියලා සැහෙන්න වංචාවක් වෙනවා. මතකනේ ගොතයා පොල් මනින්න මුද්දක් හැදුවා.

    පොල් අනිවා බරට විකුන්නම ඕනා.
    //පොල් අනිවා බරට විකුන්නම ඕනා.//

    හොඳට පැහුණ පොල් බර අඩුයි. කලටි, කුරුම්බා තමයි බර වැඩි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රු පියල් 100 ට බිට්ටර 10යි හැම නැතුව කුකුල් මස් කිලෝ එක 400 ට ගත්තේ. රුප්යල් 1000 ක් තීනවා නම් සද්දන්ත කුකුලෙක් සමහ බිත්තරත් 10ක් ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ ඉන්න සිංහල බහුජ්ජ වේසියේ පුටාලට ඉන්න රටක් ඕන උනා කෑවේ නැතත්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    බිත්තර කවරෙට පිදුරු ඔබපුවාම බර වැඩි වෙනවනේ. :(:(. බයියන්ගේ කවර වලට පිදුරු ටිකක් වැඩි පුර ඔබන්න ඔනේ.
     
    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බිත්තරයක් 10 ට කාල කුකුල් මස් කිලෝ එකක්ම 400ට අරගෙන තලපත් කිලෝ එක 700ට අරගෙන 117 ට පෙට්‍රල් ගහල බියර් එකක් 380 ට බීල ඉන්නකොට රට බේරගන්න හිට්ලර් කෙනෙක් ඕන උනානෙ . බිත්තර නෙමෙයි පුන්නක්කු දෙන්න ඕන කිලෝ ගානට @erozan @2osama @Pathfinder_A2Z @weer 11
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මට හිතෙන විදිහට මුන් වෙන ගේමක් ගහන්නේ, Indian බිත්තර ලොකුයි, 1kg එකකට අල්ලන බිත්තර ප්‍රමාණය අඩුයි, ලංකාවේ බිත්තර පොඩියි, 1kg එකට බිත්තර වැඩි ගානක් ගන්න පුළුවන්, indian බිත්තරයක් 50g නම්, 1kg එකට බිත්තර 20.
    ලකාවේ ඒවා 45g උනොත්, 1kg එකට බිත්තර 22. එතකොට මිනිස්සු ගන්නේ ලංකාවේ බිත්තර.
     
    • Like
    Reactions: Ulti and skymicro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    //පොල් අනිවා බරට විකුන්නම ඕනා.//

    හොඳට පැහුණ පොල් බර අඩුයි. කලටි, කුරුම්බා තමයි බර වැඩි.

    ලෙලි ගහලා තියන පොල් තෝ⁣රන්න ටෙක්නික් නොදන්න අය ඉන්නවාද කඩේ යන?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    බිත්තරයක් 10 ට කාල කුකුල් මස් කිලෝ එකක්ම 400ට අරගෙන තලපත් කිලෝ එක 700ට අරගෙන 117 ට පෙට්‍රල් ගහල බියර් එකක් 380 ට බීල ඉන්නකොට රට බේරගන්න හිට්ලර් කෙනෙක් ඕන උනානෙ . බිත්තර නෙමෙයි පුන්නක්කු දෙන්න ඕන කිලෝ ගානට @erozan @2osama @Pathfinder_A2Z @weer 11

    මතකද බියර් අඩු කළා
    ඒ කාලේ යක්ක පුත්තු මංගල සමරවිරව පතුරු ගැහුවා
    ලයන් 4.4 ටින් එක 150 , 8.8 එක 280 වගේ මතක
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Not
    මොකක්ද වෙනස?

    කොරෝනා කාලෙ ලඟට ගෙනල්ලා විකුනුවෙත් බිත්තරේ රුපියල් 10ට. 🥲
    ------ Post added on Apr 4, 2023 at 11:48 AMIt
    Its not corona era it should be corrected as Gota mami's Golden era....😛
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හොඳයි. මේ රටවල් වලත් බරට තමා බිත්තර ගන්නෙ.

    බිත්තරයක් 10 ට කාල කුකුල් මස් කිලෝ එකක්ම 400ට අරගෙන තලපත් කිලෝ එක 700ට අරගෙන 117 ට පෙට්‍රල් ගහල බියර් එකක් 380 ට බීල ඉන්නකොට රට බේරගන්න හිට්ලර් කෙනෙක් ඕන උනානෙ . බිත්තර නෙමෙයි පුන්නක්කු දෙන්න ඕන කිලෝ ගානට @erozan @2osama @Pathfinder_A2Z @weer 11

    හරිනං බයි බල්ලන්ට ඕව තහනං කරන්න ඕන. 🤭
    ------ Post added on Apr 4, 2023 at 1:06 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    supermarket බිත්තර ලොකුයි. රසයි. හොදට අතට අහුවෙනවා. කඩන්න ලෙසි.
    නෑ මම ඇහුවේ එක බිලකට එක පැක් එකක් දෙන එකෙයි බිල් දෙකක් දාලා පැක් දෙකක් දෙන එකෙයි වෙනස මොකක්ද කියල..
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    සතියක් දෙකක් බිත්තර ගන්න එක සිමා කරලා තිබබා නම් මුන්ගේ රස ඔක්කොම අඩු වෙනවා බිස්කට් කාරයන්ට් දුන්නු දඩුවම මුන්ට දෙන්න ඕනේ

    කොහොමද කරුලු උන නිව්ස් එකක් වයිරල් වුනොත් මුන් අනාතයි
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නෑ මම ඇහුවේ එක බිලකට එක පැක් එකක් දෙන එකෙයි බිල් දෙකක් දාලා පැක් දෙකක් දෙන එකෙයි වෙනස මොකක්ද කියල..
    උන්ට management එකෙන් කියල ඇත්තේ එකක් දෙන්න කියලා.
    එකම බිලට පැක් දෙකක් දැම්ම උන්ට කේස් ඇති
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    බිත්තරයක් 10 ට කාල කුකුල් මස් කිලෝ එකක්ම 400ට අරගෙන තලපත් කිලෝ එක 700ට අරගෙන 117 ට පෙට්‍රල් ගහල බියර් එකක් 380 ට බීල ඉන්නකොට රට බේරගන්න හිට්ලර් කෙනෙක් ඕන උනානෙ . බිත්තර නෙමෙයි පුන්නක්කු දෙන්න ඕන කිලෝ ගානට @erozan @2osama @Pathfinder_A2Z @weer 11
    පොන්නයෝ ලෝකේ හැම තැනම බඩු වල ගණන් අඩුවෙලා නැහැ වැඩි උන්තොත් මිසක් 🤣
    1974 එහෙනම් බිත්තර සත 5 කට තිබ්බේ 🤣

    ඉතාලියේ 2022 බනිස් ගෙඩියක් යුරෝ 0.60 දැන් යුරෝ 1.50

    ලෝකේ කොහෙද පොන්නයෝ බඩු ගණන් අඩු උනේ මොන රටේ ද🤣🤣