අද හවස දෙරණේ සිංහල Film එක

Oct 13, 2016
2,675
276
0
අද හවස දෙරණේ සිංහල Film එක

මචන්ලා,
අද (2018/02/11) හවස 1ට දෙරණේ පෙන්නනවා කියලා advertise කරපු සිංහල film එක මොකක්ද? LTTE story එකක් තියෙන සිංහල Film එකක්.
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගාමිණීද පුතී:P

    :yes::yes::yes:
    ඕක කලින්දවසක දානවා කියලා ඇඩ් දාලා පස්සෙ යුඑන්පි කම්පේන් එක දිලිහ් ජයවේරට දුන්නට පස්සේ දාන්නේ නැතුව හිතියා.දැන් අද ආපහු දානවලු
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    chandeta kalin satiye tamayi danna hitiye.
    ihalin apu niyogekata chanden passe tama pennanne.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    :yes::yes::yes:
    ඕක කලින්දවසක දානවා කියලා ඇඩ් දාලා පස්සෙ යුඑන්පි කම්පේන් එක දිලිහ් ජයවේරට දුන්නට පස්සේ දාන්නේ නැතුව හිතියා.දැන් අද ආපහු දානවලු

    කොහෙන් ගියත් දිලිත්ලා වගේ කපටි බිස්නස් කාරයො ටික ගොඩ මචන්