අද හිරුtv බලය එකට එන අය​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද හිරුtv බලය එකට එන අය​

    27459410_1658709450890137_6587279447502541436_n.jpg



    පොතක් ලියපු කෙනත් එනවාලු. :P සුනිල් හදුන්නෙත්ති අද සුජීවයගේ රෙදි ගලවන එක ගලවනවා. :P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ela ela derana ekata mr enawa

    අප්පුච්චා අමාරුවේ දාන ප්‍රශ්න අහන එකක් නැති වෙයි නේද දෙරණේ මාමිලා :rolleyes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අමරවීරයා මොනවා කියන්නද.......:rofl::rofl::P
    අනිත් උන්ටනම් රෙදි ගෑලවිම, තියන රෙදි තියා ගෑනීම:growl::growl::growl::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Sujeewala issara kohoma hitapu unda. Paw thamai thamange wala thamanma kapa gaththa. Othanin duushanayata erehiwa reddak adan katha karanna puluwan ekama manussaya hadunnetthi witharai. Eelagata amaraweerata poddak hari puluwan. Mahindananda geena eka nam wihiluwak, wena kenekwa gennannai thibbe.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මෙතන කට්ටිය ඉන්නේ අසාදාරන විදිහට. 3:1 සාදාරන විදිහට කරනවා නම් අනිත් උන්ට විනාඩි 30 දෙනවා නම් සුජීව සේනසිංහට විනාඩි 30 දෙන්න ඕනේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩක් නෑ බං අපරාදෙ ඔය වෙලාවෙ film එකක් බාගෙන බලපං :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    මෙතන කට්ටිය ඉන්නේ අසාදාරන විදිහට. 3:1 සාදාරන විදිහට කරනවා නම් අනිත් උන්ට විනාඩි 30 දෙනවා නම් සුජීව සේනසිංහට විනාඩි 30 දෙන්න ඕනේ.

    Ai moko liyapu pothe audiobook version eka gannada? :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම අර හයවෙනි සෙන්ස් එක කියන එක බෑවා උඹේ ත්‍රෙඩ් එක බලල :yes: ඒක බලන්න ඕනේ එහෙනං

    මෙන්න කියන දේ අහන හොඳ ලමයෙක් :yes: ඔයාලත් මෙයාව ආදර්ශෙට අරං හැදෙන්න :yes: